Malaysian flight crashed n the sea & died all 239

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    යානයේ සියලුම දෙනා මියගොස්, කඩා වැටුනේ පැසිෆික් සාගරයට

    පසුගිය 8 වැනිදා මගීන් 239 ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් තිබූ බෝයිං 777-200 වර්ගයට අයත් එම්.එච්. 370 ගුවන් යානය අතුරුදහන් වීම සම්බන්ධයෙන් මතකයන් තුලට යාමට හැකි ආත්මයන්ට ඇතුළුවීමේ ප්‍රවීනයෙකු වන රාමචන්ද්‍ර ගුරුජී විසින් ඉන්දීය රූපවාහිනියකට පැමිණ අතුරුදහන්වූ යානාවට සිදුවූ දේ සම්බන්ධව පෙන්වා දී ඇත.

    ඒ සඳහා රාමචන්ද්‍ර ගුරුජී විසින් එක් කාන්තාවක් සහ එක් පිරිමි පුද්ගලයෙකු යානාවේ සිටි මගීන් දෙදෙනකුගේ ආත්ම තුලට යවා ඔවුන්ට සිදුවූ දෙය ඔවුන් මගින්ම දැනගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනූව එම කාන්තාව සිදුකරන හෙළිදරව්වට අනූව මැලේසියානු යානය පැසිෆික් සාගරයට කඩා වැටී ඇති අතර එහි සිටි සියලුම මගීන් මියගොස් ඇත. තවද යානයේ සිටි පිරිස කෑ ගැසූ ආකාරය සහ යානය පැහැරගත් ආකාරය මෙම කාන්තාව වැඩිදුරටත් විස්තර කරයි


     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර ලංකාවේ බේගල්කාරයෙකුත් කිව්වා නේද පහුගිය දවසක දවස් 14 කට පස්සේ විස්තර හම්බෙනවා කියලා ප්ලේන් එක ගැන......... කෝ ඉතින්.........
     

    aruna47

    Well-known member
  • yLONt6X.gif


    සිරිපාල කෝ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කළුවරෙ ප්ලේන් එකක යන පැසෙන්ජර් කෙනෙක් දන්නෙ කොහොමද බන් පැසිෆික් සාගරයට කඩා වැටුන කියල :lol:

    උඹත් නිකං ලෝයර් කෙනෙක් වගේනේ හරස් ප්‍රශ්න අහන්නේ.......? :lol::lol:
     
    Jan 7, 2013
    182
    16
    0
    කළුවරෙ ප්ලේන් එකක යන පැසෙන්ජර් කෙනෙක් දන්නෙ කොහොමද බන් පැසිෆික් සාගරයට කඩා වැටුන කියල :lol:

    ඒක තමයි මටත් තියන ප්‍රශ්නේ. මම VIDEO එක බැලුවේ නම් නෑ.