Malcolm Cardinal Ranjith himiyan Bullet proof car eka epa kiyala

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මම මේ කිව්වේ කාර් එක පිටින් දාල හාමුදුරුවොන්ට බනින කාලකන්නින්ට. ඒක හරියට අල්ලපු ගෙදර මිනිහා දිහා බලාගෙන තමුන්ගේ තාත්තට බනිනවා වගේ වැඩක්. :baffled::baffled:

    :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    මම මේ කිව්වේ කාර් එක පිටින් දාල හාමුදුරුවොන්ට බනින කාලකන්නින්ට. ඒක හරියට අල්ලපු ගෙදර මිනිහා දිහා බලාගෙන තමුන්ගේ තාත්තට බනිනවා වගේ වැඩක්. :baffled::baffled:

    yap
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,272
    1
    1,022
    113
    Borella
    මම මේ කිව්වේ කාර් එක පිටින් දාල හාමුදුරුවොන්ට බනින කාලකන්නින්ට. ඒක හරියට අල්ලපු ගෙදර මිනිහා දිහා බලාගෙන තමුන්ගේ තාත්තට බනිනවා වගේ වැඩක්. :baffled::baffled:
    තාත්තට උනත් වැරදි නම් වැරැදියි කියන්න පුළුවන් වෙන්න කුහක නොවී ඉමු
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,100
    26,963
    113
    මම මේ කිව්වේ කාර් එක පිටින් දාල හාමුදුරුවොන්ට බනින කාලකන්නින්ට. ඒක හරියට අල්ලපු ගෙදර මිනිහා දිහා බලාගෙන තමුන්ගේ තාත්තට බනිනවා වගේ වැඩක්. :baffled::baffled:
    :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,414
    30,254
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තාත්තට උනත් වැරදි නම් වැරැදියි කියන්න පුළුවන් වෙන්න කුහක නොවී ඉමු

    ඔව් ඉතින් එහෙමනම් අපි පටන්ගමු කතෝලෙක ආගම ලංකාවේ බලෙන් ස්ථාපිත කරන්න කරපු අහිංසක සිංහලුන්ගේ ඝාතන වලින්ම .ලංකාවේ ඝාතන වලින් පටන් අරන් වතිකානු පල්ලියේ ඝාතන වලින් ඉවරකරමු. ඊටපස්සේ පල්ලියේ කාඩිනල් උඩදදා පන්සලේ හාමුදුරුවොන්ට බනිමු.
     
    Last edited: