Male Alone

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    I am so lonely

    මාලෙ ඇවිල්ලා මාස 9ක් විතර වෙනවා. මෙහෙ වැඩ කරන ලංකාවේ උන් කොහෙවත් යන්නෙවත් නැහැ. නිවාඩු දවසට රෑම් එක අස්සෙමයි.

    පට්ට කම්මැලියි බන්.

    හිරෙ දැම්මා වගෙ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    I am so lonely

    මාලෙ ඇවිල්ලා මාස 9ක් විතර වෙනවා. මෙහෙ වැඩ කරන ලංකාවේ උන් කොහෙවත් යන්නෙවත් නැහැ. නිවාඩු දවසට රෑම් එක අස්සෙමයි.

    පට්ට කම්මැලියි බන්.

    හිරෙ දැම්මා වගෙ.

    රට ලයිෆ් එක ඔහොම තමා බන්.
    නිවාඩු දවසෙ එක්කො නිදාගන්නවා එහෙම නැත්තම් රෙදිටික හෝදනවා.
    කොයි රටෙත් ඔය හා සමාන ලයිෆ් එකක් තමා තියෙන්නෙ
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    I am so lonely

    මාලෙ ඇවිල්ලා මාස 9ක් විතර වෙනවා. මෙහෙ වැඩ කරන ලංකාවේ උන් කොහෙවත් යන්නෙවත් නැහැ. නිවාඩු දවසට රෑම් එක අස්සෙමයි.

    පට්ට කම්මැලියි බන්.

    හිරෙ දැම්මා වගෙ.

    uba male koheda inne.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    රට ලයිෆ් එක ඔහොම තමා බන්.
    නිවාඩු දවසෙ එක්කො නිදාගන්නවා එහෙම නැත්තම් රෙදිටික හෝදනවා.
    කොයි රටෙත් ඔය හා සමාන ලයිෆ් එකක් තමා තියෙන්නෙ

    :yes::yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,307
    113
    Ekata lankawe.full enjoying sinhalu.spa yanawa,nuwaraeliye yanawa,full fun.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    male alone කිව්වාම මං හිතුව gay thread එකක් කියල මේ මොන කෙහෙම්මලක්ද :angry: