shemales ලට ඔහොම එකක් කරගන්න පුළුවන් එක නම් හොදයි ඉතිං..
කසාදයක් වත් බැදගන්න බැරියෑ..

එතකොට මුන්ට පීරියඩ් හැදෙන්නේ නැද්ද මාසෙකට පාරක්?
ගර්භනි තත්වයට එන්නත් බෑනේ? අවයවේ විතරයි නේද වෙනස් වෙන්නේ?
ඉස්සර කාලේ පැරණි මුතුන් මිත්තෝ සෙට් එක කපල ඔය සැත්කම කොරන්න පොරව නේද පාවිච්චි කලේ?
අර සෙට් එක කපල කෑලි කරලා තියෙනවා දැක්කම නං අඟ මෙව්වා වෙලා ගියා සිංහලයෝ... ඔලුවත් කරකැවෙනවා වගේ
ඔසප් වීම ,ගර්භණිවීම මේවා කොහොමත් වෙන්න බෑ.මොකද මේ ශල්‍යකර්මයෙන් කරන්නේ යෝනියක් සහ යෝනි මාර්ගයක් නිර්මාණය කිරීම විතරයි.ශරීරයේ අනෙක් කොටස් පුරුෂ පාර්ශ්චයේ දේවල් වගේ තමයි.හැබැයි සමහර ස්ත්‍රී ලිංගික ලක්ෂණ හෝමෝන වලින් හදාගන්න පුලුවන්
එහෙමත් නෑ.ලංකාවෙත් ඉස්සර බොහොම සුක්ෂම ශල්‍ය වෛද්‍ය විද්‍යාවක් තිබුණා කියලා සාක්ෂි තියෙනවානේ.
ඒ වුනාට ඉන්දියාවේ තවමත් ඔය කියන විදියට ශල්‍යකර්මය කරනවලු.ඒ කරන්නේ වෛද්‍යවරු නෙමෙයි.හිජ්රාවරු(Transgenders) අතර ඉන්න පලපුරුදු හිජ්රා කෙනෙක්.
