මේක ස්පාඤ්ඤ ෆිල්ම් එකක්. (ස්පාඤ්ඤ කිඅයල ටයිප් කරන්න හොඳ පන ගියා 
). 2001 තමා release කරල තියෙන්නෙ
Best Spanish Actor සම්මානයත් 2002 දි මෙකට හිමිවෙලා තියෙනවා
Original Name : Son de Mar
English Name : Sound of the Sea
කතාවෙ ආරම්භය කෙටියෙන් මෙහෙමයි
මුහුඩ අසබඩ තියෙන කුඩා ගම්මානයට Ulises කියල තරුණ සාහිත්‍ය ගුරුවරයෙක් එනව.. ඊට පස්සෙ මොහු ඒ ගමේම සිටින තරුණ කෙල්ලෙක් වන Martina සමග ආදර සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා.ඒත් මේ කෙල්ලට ඒ ගමේම ඉන්න Alberto කියන පොහොසත් ව්‍යපාරිකයෙකුත් ආදරය කරනවා.
ඒත් කෙල්ල තෝර ගන්නෙ සාහිත්‍ය ගුරුවරයව. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල ඔයාලම තීරනය කරන්න.

Download link:
http://thepiratebay.se/torrent/6298750/Son_de_Mar_%5BDVDrip_ITA_Sub_Eng_Tur_Hrv_Svn_Srb%5D_TNT_Village
download කලාට පස්සෙ seed කරන්නත් අමතක කරන්න එපා.
ඔබේ අදහසත් මෙම නූලෙහි පල කරන්න අමතක කරන්න එපා.

). 2001 තමා release කරල තියෙන්නෙBest Spanish Actor සම්මානයත් 2002 දි මෙකට හිමිවෙලා තියෙනවා