හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන අාවා. 
උඹලට මතකනෙ Mali Jay ගෙ වෙඩි තියන ෂූට් එක. එ‍්ක දැකපු Sarah ටත් එ‍් වගේම එකක් කරන්න හිතිලා. අරක පන්නිල කරාට මේක කරලා තියෙන්නෙ මහේන්.
ඉතින් උඹලාම බලලා තීරණය කරහන ජයග්‍රහණය කාටද කියලා. ඉස්සරහට තවත් තරඟකාරියො එක් වෙන්ඩ නියමිතයි.
එහෙනම් තව මේ වගේ එකකින් හමු වෙමු. බුදු සරණයි!
Album එන මෙතනින්.