Maliban Vs Munchee

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura


    බලන්ගියාම දෙකම පිච්චෙනවනේ බන්, මන්චී විතරක් පිච්චෙනවා කියල කතාවක් තිබුන නේද? :confused:
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83


    බලන්ගියාම දෙකම පිච්චෙනවනේ බන්, මන්චී විතරක් පිච්චෙනවා කියල කතාවක් තිබුන නේද? :confused:

    දැන් ඕක පිච්චුනා කියල අපිට අදාල වෙන්නෙ කොහොමද ?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    චූන් පාං වීල් එකෙන් රෝස් පාන් කාලක් අරන් ගින්නට දාල බලකෝ පිච්චෙන්නෙ නැද්ද කියලා :P
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,161
    18,760
    113
    අදාල නෑනේ
    උඹෙ ඇට දෙකත් පුච්චල බලහන්කො පිච්චෙනවද කියල. විව්ස් ගොඩකුත් ගන්න පුළුවන්
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    nUTnE86.jpg
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    බිස්කට් දැල්ලට ඇල්ලුවාම පිච්චචෙන එක සාමාන්‍ය දෙයක්
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    උබ කියන්නෙ හරිනන් බිස්කට් එකෙන් වතුර වැක්කෙරිලා ඉටිපන්දම නිවෙන්න ඕනෙ කියලද..:confused:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,194
    9,795
    113
    කොහොමත් මැලිබන් බිස්කට් වල තමා quality වැඩි. ඔය මන්චි පටන් අරන් තියෙන්නෙත් මැලිබන් recepy කොපි කරලා.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පෝරිසාදයා;24159861 said:
    කොහොමත් මැලිබන් බිස්කට් වල තමා quality වැඩි. ඔය මන්චි පටන් අරන් තියෙන්නෙත් මැලිබන් recepy කොපි කරලා.

    :yes:
    Munchee wala chemicals wadi.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,868
    31,646
    113
    Danna dewal nathuwa dan mewath puchchanawa. Issarahara toilet gihin wade karana hatith kiyala dei.:rolleyes:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    පෝරිසාදයා;24159861 said:
    කොහොමත් මැලිබන් බිස්කට් වල තමා quality වැඩි. ඔය මන්චි පටන් අරන් තියෙන්නෙත් මැලිබන් recepy කොපි කරලා.

    cream cracker Maree biscuits patan aran tiyenne Maliban Munchee copy kara. oka family dekakata ownership eka tiyenne Maliban eke aya wadiya ganan aran nah e kale Munchee ayawa mokada Market leader Maliban nisa. habei Muchee eke aya study karala update wela aluth products genawa lokuma export market ekak Bangladesh wage productions patan gaththa. dn thama Maliban ayama patan aran tiyenne. Munchee products tianawa Maliban eke nethi hugak

    for ex: Maliban cracker category eke tiyenne Biscuits 2kai CBL 07k tianawa
    Savory range Malliban 3 CBL 10
    Puff range 2 / 3
    Assorted 1 / 2
    Cream range 3/9

    ita amatharawa CBL cashews oil coconut products soya based cakes cereals oya okkoma food range eka karanawa malliban nah