Maligatanna~මාලිගාතැන්න

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    අපි දවසක් පිළිකුත්තුව පන්සලේ ඉඳන් මාලිගාතැන්න කන්ද උඩට කැලේ ඇතුලෙන් ගියා. මම මේ වෙනකන් ගිය ආතල්ම ට්‍රිප් එක තමයි ඒක..
    11.gif

    ෆොටෝස් ටික නම් ෆට්ටයි... වෙනදට දකින මාළිගාතැන්නමද මේ කියල හිතෙනව..
    :)

    adee anna ooka apita eda karanna welwak nati una neh ban..koheda hawasa 3ta witra hitila bike wala gihin kohoma hari ooka udata naga gatte..pics tiyanma daana macahn :) kattiatama bala ganna

    :yes::yes::yes::yes::yes::yes:
    අඩෙ අපේ A/L සෙට් එක 1996 ගියා බන්...පිළිකුත්තුවේ ඉදන් මාලිගාතැන්නට.....ඇත කන්ද දිහා බලාගෙන කැලැ අස්සෙන් රබර්වතු,කුඹුරු මැදින් මාලිගාතැන්නට.එ කාලේ කැමරා තියා මොබයිල් ෆෝන් එකක්වත් අල්ලලාවත් නැ..පිලිකුත්තුවෙ ගලක් උඩ යෝධ පුස් වැලක් තියෙනවා...එකේ දිගේ උඩට නැග්ගා.....පස්සෙ බැහැලා කැලේ ඇවිද්දා....බිත්තියක් වගේ හුගක් පළල ගල්ක් සෙට් උනා....එක නගින්න බැ...තනි කෙලින්......පස්සේ එකේ අයින් දිගේ ගියා....රබර් වත්තක් හම්බ උනා...එකෙන් අපහු ගල් තලාවකට නැග්ගා...ඒක එක යායට දිගට තියෙනවා....500ම්...600ක්මි බැහැලා එකෙන් එලියට යාගන්න බැරි උනා....පාමුල හැම තැනම පතොක්.....කටු ගස්...ආපහු හැරිලා....කොහෙන් කොහෙන් හරි රිංගලා හවස් වෙද්දි මාලිගාතැන්නට ආවා...ඊට පස්සේ එතනිනුත් කැලේන් පහලට බැස්සේ....අවා...ආවා පාරක් හම්බ උනේ නැ....වෙලක් සෙට් උනා....දැන් වමටද...දකුණටද කියලා දන්නේ නැ....මෙලො මිනිස් පුලුටක් නැ.....නිකන් හිතලා එක පැත්තකට ගියා....වෙලේ නියරවල් වල වැඩිපුරම ඇවිදපු පාරවල් තියෙන එව්වා බල බලා....ඔන්න තාර පාරක්....ඒත් කිසි කෙනෙක් හම්බ උනේ නැ.....ඉර බහින පැත්ත හොයාගන්නත් බැ.....5ට වගේ...පොඩි පොද වැස්සකුත් තියෙනවා....ඔන්න බස් එකක්....ඇගට ලේ ටිකක් ඉනුවේ එතකොට...ඒක ගම්පහ යන එකක්....මෙන්න විනාඩි 10 විතර යනකොට මාලිගාතැන්න පේනවා...අපි එ වෙලාවේයි ආපහු පංසල පහු කලේ......
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අඩෙ පට්ට පික්ස් ටික:cool: උබ දැන් ප්‍රෝ නෙ:Pමොකො වැඩිය පෙන්න නැත්තෙ:rolleyes:
    8+ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: jkadithya

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    adee anna ooka apita eda karanna welwak nati una neh ban..koheda hawasa 3ta witra hitila bike wala gihin kohoma hari ooka udata naga gatte..pics tiyanma daana macahn :) kattiatama bala ganna
    :yes::yes::yes::yes::yes::yes:
    අඩෙ අපේ A/L සෙට් එක 1996 ගියා බන්...පිළිකුත්තුවේ ඉදන් මාලිගාතැන්නට.....ඇත කන්ද දිහා බලාගෙන කැලැ අස්සෙන් රබර්වතු,කුඹුරු මැදින් මාලිගාතැන්නට.එ කාලේ කැමරා තියා මොබයිල් ෆෝන් එකක්වත් අල්ලලාවත් නැ....
    අඩෝ උඹ ගිහිල්ල අවුරුදු 10ට පස්සෙනෙ මම ගිහිල්ල තියෙන්නෙ.:baffled::baffled: අපි 2006දී ගියෙ..
    8.gif
    අපේ සෙට් එකෙන් එකම එකාටයි කැමරා ෆෝන් එකක් තිබ්බෙ. ඒකත් මෙලෝ රහක් නැති VGA කැමරාවක්.. එකෙන් ගහපු ෆොටෝ ෆෝන් එකේම තිබිල ෆෝන් එක එක්කම විනාසවෙලා යන්න ඇති. එදා තිබුන කැලෑ සම්පුර්ණයෙන්ම අද නැහැ බන්. ඒ කැලෑ එළිකරල දැන් ගෙවල් හදල.
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    අඩෝ උඹ ගිහිල්ල අවුරුදු 10ට පස්සෙනෙ මම ගිහිල්ල තියෙන්නෙ.:baffled::baffled: අපි 2006දී ගියෙ..
    8.gif
    අපේ සෙට් එකෙන් එකම එකාටයි කැමරා ෆෝන් එකක් තිබ්බෙ. ඒකත් මෙලෝ රහක් නැති VGA කැමරාවක්.. එකෙන් ගහපු ෆොටෝ ෆෝන් එකේම තිබිල ෆෝන් එක එක්කම විනාසවෙලා යන්න ඇති. එදා තිබුන කැලෑ සම්පුර්ණයෙන්ම අද නැහැ බන්. ඒ කැලෑ එළිකරල දැන් ගෙවල් හදල.

    පිලිකුත්තුවෙ ගලක් උඩ යෝධ පුස් වැලක් තියෙනවා...එකේ දිගේ උඩට නැග්ගා.....පස්සෙ බැහැලා කැලේ ඇවිද්දා....බිත්තියක් වගේ හුගක් පළල ගල්ක් සෙට් උනා....එක නගින්න බැ...තනි කෙලින්......පස්සේ එකේ අයින් දිගේ ගියා....රබර් වත්තක් හම්බ උනා...එකෙන් අපහු ගල් තලාවකට නැග්ගා...ඒක එක යායට දිගට තියෙනවා....500ම්...600ක්මි බැහැලා එකෙන් එලියට යාගන්න බැරි උනා....පාමුල හැම තැනම පතොක්.....කටු ගස්...ආපහු හැරිලා....කොහෙන් කොහෙන් හරි රිංගලා හවස් වෙද්දි මාලිගාතැන්නට ආවා...ඊට පස්සේ එතනිනුත් කැලේන් පහලට බැස්සේ....අවා...ආවා පාරක් හම්බ උනේ නැ....වෙලක් සෙට් උනා....දැන් වමටද...දකුණටද කියලා දන්නේ නැ....මෙලො මිනිස් පුලුටක් නැ.....නිකන් හිතලා එක පැත්තකට ගියා....වෙලේ නියරවල් වල වැඩිපුරම ඇවිදපු පාරවල් තියෙන එව්වා බල බලා....ඔන්න තාර පාරක්....ඒත් කිසි කෙනෙක් හම්බ උනේ නැ.....ඉර බහින පැත්ත හොයාගන්නත් බැ.....5ට වගේ...පොඩි පොද වැස්සකුත් තියෙනවා....ඔන්න බස් එකක්....ඇගට ලේ ටිකක් ඉනුවේ එතකොට...ඒක ගම්පහ යන එකක්....මෙන්න විනාඩි 10 විතර යනකොට මාලිගාතැන්න පේනවා...අපි එ වෙලාවේයි ආපහු පංසල පහු කලේ.....:yes::yes::yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පිලිකුත්තුවෙ ගලක් උඩ යෝධ පුස් වැලක් තියෙනවා...එකේ දිගේ උඩට නැග්ගා.....පස්සෙ බැහැලා කැලේ ඇවිද්දා....බිත්තියක් වගේ හුගක් පළල ගල්ක් සෙට් උනා....එක නගින්න බැ...තනි කෙලින්......පස්සේ එකේ අයින් දිගේ ගියා....රබර් වත්තක් හම්බ උනා...එකෙන් අපහු ගල් තලාවකට නැග්ගා...ඒක එක යායට දිගට තියෙනවා....500ම්...600ක්මි බැහැලා එකෙන් එලියට යාගන්න බැරි උනා....පාමුල හැම තැනම පතොක්.....කටු ගස්...ආපහු හැරිලා....කොහෙන් කොහෙන් හරි රිංගලා හවස් වෙද්දි මාලිගාතැන්නට ආවා...ඊට පස්සේ එතනිනුත් කැලේන් පහලට බැස්සේ....අවා...ආවා පාරක් හම්බ උනේ නැ....වෙලක් සෙට් උනා....දැන් වමටද...දකුණටද කියලා දන්නේ නැ....මෙලො මිනිස් පුලුටක් නැ.....නිකන් හිතලා එක පැත්තකට ගියා....වෙලේ නියරවල් වල වැඩිපුරම ඇවිදපු පාරවල් තියෙන එව්වා බල බලා....ඔන්න තාර පාරක්....ඒත් කිසි කෙනෙක් හම්බ උනේ නැ.....ඉර බහින පැත්ත හොයාගන්නත් බැ.....5ට වගේ...පොඩි පොද වැස්සකුත් තියෙනවා....ඔන්න බස් එකක්....ඇගට ලේ ටිකක් ඉනුවේ එතකොට...ඒක ගම්පහ යන එකක්....මෙන්න විනාඩි 10 විතර යනකොට මාලිගාතැන්න පේනවා...අපි එ වෙලාවේයි ආපහු පංසල පහු කලේ......

    :yes::yes: දැන් මතක් වෙනකොට බයත් හිතෙනවා බන්. ඔය කියපු පුස් වැල අපි යනකොටත් තිබ්බ. අපිත් ඒක දිගේ උඩට නැග්ග..
    8.gif
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu

    :yes::yes: දැන් මතක් වෙනකොට බයත් හිතෙනවා බන්. ඔය කියපු පුස් වැල අපි යනකොටත් තිබ්බ. අපිත් ඒක දිගේ උඩට නැග්ග..
    8.gif

    එ කාලේ...එහේ සර්පයො විතරයිලු ඉන්නේ....බස් එකේ එද්දි ...කිව්වේ.. ගමන ගැන බයක් අවේ එතකොට..:oo::oo::oo:........එත් අපිට ..එකෙක්වත් හම්බ උනේ නැ අපිට....
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එ කාලේ...එහේ සර්පයො විතරයිලු ඉන්නේ....බස් එකේ එද්දි ...කිව්වේ.. ගමන ගැන බයක් අවේ එතකොට..:oo::oo::oo:........එත් අපිට ..එකෙක්වත් හම්බ උනේ නැ අපිට....
    :yes::yes: මොනාවුනත් කවදාවත් අමතක නොවෙන ගමනක්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Adooooooooooooooooooooooooooooooooo...
    Loweth na... Fatta Pics tika. Umbe Photography gana nam kiyanna deyak na itin.

    Eth Umba dannawane. Api me tike patta dukakin inne kiyala. :( :( :( :( :(
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :yes::yes::yes::yes::yes::yes:
    අඩෙ අපේ A/L සෙට් එක 1996 ගියා බන්...පිළිකුත්තුවේ ඉදන් මාලිගාතැන්නට.....ඇත කන්ද දිහා බලාගෙන කැලැ අස්සෙන් රබර්වතු,කුඹුරු මැදින් මාලිගාතැන්නට.එ කාලේ කැමරා තියා මොබයිල් ෆෝන් එකක්වත් අල්ලලාවත් නැ..පිලිකුත්තුවෙ ගලක් උඩ යෝධ පුස් වැලක් තියෙනවා...එකේ දිගේ උඩට නැග්ගා.....පස්සෙ බැහැලා කැලේ ඇවිද්දා....බිත්තියක් වගේ හුගක් පළල ගල්ක් සෙට් උනා....එක නගින්න බැ...තනි කෙලින්......පස්සේ එකේ අයින් දිගේ ගියා....රබර් වත්තක් හම්බ උනා...එකෙන් අපහු ගල් තලාවකට නැග්ගා...ඒක එක යායට දිගට තියෙනවා....500ම්...600ක්මි බැහැලා එකෙන් එලියට යාගන්න බැරි උනා....පාමුල හැම තැනම පතොක්.....කටු ගස්...ආපහු හැරිලා....කොහෙන් කොහෙන් හරි රිංගලා හවස් වෙද්දි මාලිගාතැන්නට ආවා...ඊට පස්සේ එතනිනුත් කැලේන් පහලට බැස්සේ....අවා...ආවා පාරක් හම්බ උනේ නැ....වෙලක් සෙට් උනා....දැන් වමටද...දකුණටද කියලා දන්නේ නැ....මෙලො මිනිස් පුලුටක් නැ.....නිකන් හිතලා එක පැත්තකට ගියා....වෙලේ නියරවල් වල වැඩිපුරම ඇවිදපු පාරවල් තියෙන එව්වා බල බලා....ඔන්න තාර පාරක්....ඒත් කිසි කෙනෙක් හම්බ උනේ නැ.....ඉර බහින පැත්ත හොයාගන්නත් බැ.....5ට වගේ...පොඩි පොද වැස්සකුත් තියෙනවා....ඔන්න බස් එකක්....ඇගට ලේ ටිකක් ඉනුවේ එතකොට...ඒක ගම්පහ යන එකක්....මෙන්න විනාඩි 10 විතර යනකොට මාලිගාතැන්න පේනවා...අපි එ වෙලාවේයි ආපහු පංසල පහු කලේ......

    Langadeema me wage siddiyak gana tawa thread ekak enwa :)