අපි දවසක් පිළිකුත්තුව පන්සලේ ඉඳන් මාලිගාතැන්න කන්ද උඩට කැලේ ඇතුලෙන් ගියා. මම මේ වෙනකන් ගිය ආතල්ම ට්‍රිප් එක තමයි ඒක..![]()
ෆොටෝස් ටික නම් ෆට්ටයි... වෙනදට දකින මාළිගාතැන්නමද මේ කියල හිතෙනව..![]()
adee anna ooka apita eda karanna welwak nati una neh ban..koheda hawasa 3ta witra hitila bike wala gihin kohoma hari ooka udata naga gatte..pics tiyanma daana macahnkattiatama bala ganna






අඩෙ අපේ A/L සෙට් එක 1996 ගියා බන්...පිළිකුත්තුවේ ඉදන් මාලිගාතැන්නට.....ඇත කන්ද දිහා බලාගෙන කැලැ අස්සෙන් රබර්වතු,කුඹුරු මැදින් මාලිගාතැන්නට.එ කාලේ කැමරා තියා මොබයිල් ෆෝන් එකක්වත් අල්ලලාවත් නැ..පිලිකුත්තුවෙ ගලක් උඩ යෝධ පුස් වැලක් තියෙනවා...එකේ දිගේ උඩට නැග්ගා.....පස්සෙ බැහැලා කැලේ ඇවිද්දා....බිත්තියක් වගේ හුගක් පළල ගල්ක් සෙට් උනා....එක නගින්න බැ...තනි කෙලින්......පස්සේ එකේ අයින් දිගේ ගියා....රබර් වත්තක් හම්බ උනා...එකෙන් අපහු ගල් තලාවකට නැග්ගා...ඒක එක යායට දිගට තියෙනවා....500ම්...600ක්මි බැහැලා එකෙන් එලියට යාගන්න බැරි උනා....පාමුල හැම තැනම පතොක්.....කටු ගස්...ආපහු හැරිලා....කොහෙන් කොහෙන් හරි රිංගලා හවස් වෙද්දි මාලිගාතැන්නට ආවා...ඊට පස්සේ එතනිනුත් කැලේන් පහලට බැස්සේ....අවා...ආවා පාරක් හම්බ උනේ නැ....වෙලක් සෙට් උනා....දැන් වමටද...දකුණටද කියලා දන්නේ නැ....මෙලො මිනිස් පුලුටක් නැ.....නිකන් හිතලා එක පැත්තකට ගියා....වෙලේ නියරවල් වල වැඩිපුරම ඇවිදපු පාරවල් තියෙන එව්වා බල බලා....ඔන්න තාර පාරක්....ඒත් කිසි කෙනෙක් හම්බ උනේ නැ.....ඉර බහින පැත්ත හොයාගන්නත් බැ.....5ට වගේ...පොඩි පොද වැස්සකුත් තියෙනවා....ඔන්න බස් එකක්....ඇගට ලේ ටිකක් ඉනුවේ එතකොට...ඒක ගම්පහ යන එකක්....මෙන්න විනාඩි 10 විතර යනකොට මාලිගාතැන්න පේනවා...අපි එ වෙලාවේයි ආපහු පංසල පහු කලේ......
Last edited:

උබ දැන් ප්‍රෝ නෙ
මොකො වැඩිය පෙන්න නැත්තෙ

