Malinga දේශපාලනයට ?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    N805XnR.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    deshapalanayata awata nam aulak na. mokada kalinuth kattiya awilla hv ne.
    but ma wage gonjalath 1ka pic aragena deshapalaneta enna hadanawanam, dewiyangema pihitai

    ලංකාවේ දේශපාලනය කරන්න දැනුම ඕන නැහැ..ජනප්‍රිය ඕන කෙනෙක්ට චන්දෙ දිනලා දේශපාලනය කරන්න පුළුවන්..:Dඅනර්කලී,උපේක්ෂා,මාලනී,ගීතා වගේ නිළියොත් පාලිමන්ට් ගියා නේ..:lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,605
    113
    ගොසිප් සයිට් අනාථයින්ගේ නයිද දන්නේ නෑ. සංගත් දේශපාලනයට එනවා කියලා ලොකු කතාවක් ගියා කෝ අවේ නෑනේ.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    රන්ජන්ට ඡන්දෙ දුන්න රටක මාලිංගට කොහොමත් එන්න බැරි කමක් නෑ...
    :lol::lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ranjan hambenna yana hema ekama desapalanayata enawada yako? me ponna site karayanta pissu :lol: