Malinga Boru Kiyanne-අරවින්ද_සිල්වා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,147
    17,036
    113
    Malinga Boru Kiyanne-අරවින්ද_සිල්වා

    i.jpg

    ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් අතුරින් තාක්ෂණය නිවැරදිම ලෙස භාවිතාවේ යොදවන්නේ ලහිරු තිරිමාන්න බව හිටපු නායක වත්මන් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා පවසයි.

    කණ්ඩායමේ අවශ්‍යතාවය සලකා බලා විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායමට ලහිරු තිරිමාන්න ඇතුළත් කිරීමට තේරීම් කමිටුව තීරණය කළ බවයි තේරීම් කමිටු සභාපතිවරයා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ.

    පසුගිය තේරීම් කමිටුව විසින් නම් කරන ලද කණ්ඩායම සංශෝධනය කොට තාවකාලිකව ලහිරු තිරිමාන්න කණ්ඩායමට කැඳවීමට අරවින්ද ද සිල්වා ඇතුළු තේරීම් කමිටුව තීන්දු කළ නමුත් තිරිමාන්නට ලකුණු අතරට පැමිණීමට නොහැකි විය.
    ''පරාජයේ වගකීම මම බාර ගන්නවා, අපි හිතට එකඟව හිතුවා මේක තමයි හොඳම සංයුතිය කියලා.''

    'මම දැනුත් කියනවා, තිරිමාන්න තමයි අපට ඉන්න තාක්ෂණය අතින් නිවැරදිම පිතිකරුවා. අපි එයාගේ ස්ථානය පුළුවන් තරම් තහවුරු කරන්න ඕනේ. මාවන් දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් අපි එයාට අවස්ථාව දුන්නේ එයාගේ දක්ෂතා අපි දැක්ක නිසා. තිරිමාන්නත් ඒ වගේ' අරවින්ද ද සිල්වා පැවසීය.

    මාලිංගගේ චෝදනාවලට පිළිතුරු

    තමන්ට ආබාධයක් තිබියදී කණ්ඩායමට එක් කළ බවට ලසිත් මාලිංග විසින් නගන ලද චෝදනාවට පිළිතුරු දෙමින් අරවින්ද ද සිල්වා කියා සිටියේ තරගාවලියට ක්‍රීඩා කළ හැකි බව සඳහන් කරමින් ලසිත් මාලිංග එවන ලද ඊමේල් පණිවිඩය තමා සතු බවයි.

    ''අපි ඒ වගේ අයට ටිකක් අනුකම්පා කරන්න ඕනේ. අපි තව ටික දවසක් ඉඳලා බලමු මාලිංග කොහොමද ෆිට් වෙන්නේ කියලා. එතකොට ඔබලාට තේරෙයි, එයා කොයි වගේ වෙලාවටද ෆිට් වෙන්නේ මොන වගේ තරඟ තියන කොටද කියලා.''

    තමන් තේරීම් කමිටු සභාපති ධුරය දරන්නේ අප්‍රේල් මස 30 වැනිදා දක්වා පමණක් බවද අරවින්ද ද සිල්වා එහිදී කියා සිටියේය.

    bbc-blocks-dark.png
     
    • Like
    Reactions: sthumi

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    SLCC එකත් දැන් ආන්ඩුවේ සන්ස්තා වගේ.. අරූ මූට බනිනවා ඌ මම නෙමෙයි මූ කියනවා.. කට විතරයි වැඩ නැහැ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    'මම දැනුත් කියනවා, තිරිමාන්න තමයි අපට ඉන්න තාක්ෂණය අතින් නිවැරදිම පිතිකරුවා. අපි එයාගේ ස්ථානය පුළුවන් තරම් තහවුරු කරන්න ඕනේ
    ළිදක් හොයන් පයිමුද ! මේ මනුස්සයාට නම් කියලා වැඩක් නැ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    සොහොන;19961565 said:
    ළිදක් හොයන් පයිමුද ! මේ මනුස්සයාට නම් කියලා වැඩක් නැ

    Aluth ewn hoyan nathuwa ,fail wena ekaama digatama gassanawa.. ane manda Sri lanka Cricket. Issara wage nemei dan, Game eka godak wenas,competitive.

    TEST walai, T20 walai wenasa thama Aduran nadda koheda...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සොහොන;19961565 said:
    ළිදක් හොයන් පයිමුද ! මේ මනුස්සයාට නම් කියලා වැඩක් නැ

    aravinda ta sanga ta wadiya batsman kenek gana kianna apita puluwan da ban?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ekath atha ban anemanda :(

    thirimanna fail una thamai eh unata aravinda sanga lata mokak hari watinakamak penawa athi. lankawe thiana resources walin epai api hadala ganna nathuwa kohli root kane williamson awilla lankawata sellam karanne nah ne. anika indiawe gahana match walin serama theeranaya karannath bah ne.

    kithruwan kapu shehan dasun niroshan angello perera siriwardana saha thawath godak ayatath chances deela baluwa ne eith eh ayath hondatama kare nah ne. t20 walata nam eh tharam galapenne nathuwa athi, eith odi walata nam digatama thia ganna thiyenne. anith eka thirimanna honda captaincy material ekak wennath ida thianawa.

    fail wena widiha dakkama habai ona kenekuta epa wenawa :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සොහොන;19961606 said:
    dasun-shanaka-0902-pune.jpg

    shanka

    IndiaTv9ac9a5_Dushmantha.jpg

    dushmantha

    getimage.aspx

    vandasy

    metanin danata hodama gena dushmatha

    thawa nawaka katiyata atha dunoth api goda ei

    dan target karanna ona england wala thiana odi wc ekata. indiawata hari giyata samahara aya eng walata hari noyannath ida thianawa.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    dan target karanna ona england wala thiana odi wc ekata. indiawata hari giyata samahara aya eng walata hari noyannath ida thianawa.

    මේ 3 නම් හැලිලා ගියොත් කාලෙකට වල තමයි මේ 3 තියන් තව හොද කට්ටියව හොයා ගත්තොත් හොදයි
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    අරවින්ද කියන කතාව ඇත්ත, ලංකාවේ තාක්ෂණයට ගහන (Textbook shots) දෙන්නෙක්ට ඉන්නේ තිරියයි, තරංගයයි විතරයි. ඒ විතරක් නෙමෙයි, ප්ලේස්මන්ට් ටයිමින් අතින් උනත් හොඳ තාක්ෂණයක් තියෙන්න ඕනේ හොඳ ශොට් එකක් කන්ෆිඩන්ස් පිට ගහන්න (පොල් අඩි ගහන් නැතිව) ඒ අයට තමා ගොඩක් වෙලාවට හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න පුලුවන්. උදාහරණෙකට කෝලිකුට්ටුවා, රෝහිත් ශර්මා. දෙන්නම හොඳම බැටාලා. හොඳට තාක්ෂණික ශොට් ගහනවා. හොඳ කන්සිස්ටන්සි එකක් තියෙනවා. මතක තියා ගන්න රෝහිත් ශර්මාගේ පර්ෆෝමන්ස් නැහැ කියලා හලලා ඉඳලා නැවත කණ්ඩායමට ආපු කෙනෙක්. දැන් ඉන්නේ පීක් එකේ.:yes::yes: අලුත් අයගේ පර්ෆෝමන්ස් ගැන සැකයි බං. මොකද අපේ 1st class මැචස් වල හොඳටම ගහපු දසුන් ශානක වගේ අය International matches වලදි ෆේල් වෙන හැටි දැක්කාම අපේ 1st class අය කොතනද ඉන්නේ කියලා හිතා ගත්තැකි.:yes::yes: තිරියා කපුවා නැතිව හොඳ ටීම් එකක් හදන්න අමාරුයි දැන් තියෙන තත්වේ එක්ක. තේරිම් කමිටුවේ ප්‍රශ්න නිසා මුන්ගේ මොරාල් බැහැලා කියලා කියන්නේ. නමුත් රටක් වෙනුවෙන් සෙල්ලම් කරන එක තමා එයාලගේ වගකීම වෙන්න ඕනේ. දැන් ඉතින් පැරදිලා ඉවරනේ. Australia වුනත් 2011 න් පස්සේ Transition period එකේ ඉද්දි කෑවා ඔක්කොම මැචස් වගේ. එයාලගේ ටාර්ගට් එක තිබ්බේ 2015 කප් එක උස්සන්න හොඳ ටීම් එකක් අවුරුදු 4ක් ඇතුලත හදාගන්න එක. හිතුවා වගේම උන් හදාගෙන කප් එකත් ගත්තා. අපේ අයටත් එහෙම ලෝන්ග් ටාර්ගට් එකකට ටීම් එකක් හදන එක තමා හොඳම දේ. :sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සොහොන;19961653 said:

    මේ 3 නම් හැලිලා ගියොත් කාලෙකට වල තමයි මේ 3 තියන් තව හොද කට්ටියව හොයා ගත්තොත් හොදයි

    ape team eka matches hambenne aduwen. ithin t20 walata wenama team ekak hadanna bari wei. match practice ganna team set up eke inna odi test ehemath gahana aya core group eke thia ganna wenawa. wada wadagath wenne wegenma gahana aya wath nikan match wala wkt bara ganak ganna ayawath nevei pressure situation wala team eka dinawanna perform karana aya, honda partnership thian match situation ekata anuwa gahana aya, onama welawata hira karala pressure karala bowl karana aya.

    herath wage bowler la ona, mahela wage pressure situation wala team eka meheyawana captain la ona, sanga wage consistent bata la ona, matthews wage all rounder la ona.

    honda players la ei iwaseemen hadala ganna ona. selector lage wagakeema ohe dawasen dawasa eka eka wenas karana eka nevei kal aran hondata study karala temperament eka thiana core group ekak hadana eka.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    thirimanna fail una thamai eh unata aravinda sanga lata mokak hari watinakamak penawa athi. lankawe thiana resources walin epai api hadala ganna nathuwa kohli root kane williamson awilla lankawata sellam karanne nah ne. anika indiawe gahana match walin serama theeranaya karannath bah ne.

    kithruwan kapu shehan dasun niroshan angello perera siriwardana saha thawath godak ayatath chances deela baluwa ne eith eh ayath hondatama kare nah ne. t20 walata nam eh tharam galapenne nathuwa athi, eith odi walata nam digatama thia ganna thiyenne. anith eka thirimanna honda captaincy material ekak wennath ida thianawa.

    fail wena widiha dakkama habai ona kenekuta epa wenawa :)

    ow atha :yes::yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ape team eka matches hambenne aduwen. ithin t20 walata wenama team ekak hadanna bari wei. match practice ganna team set up eke inna odi test ehemath gahana aya core group eke thia ganna wenawa. wada wadagath wenne wegenma gahana aya wath nikan match wala wkt bara ganak ganna ayawath nevei pressure situation wala team eka dinawanna perform karana aya, honda partnership thian match situation ekata anuwa gahana aya, onama welawata hira karala pressure karala bowl karana aya.

    herath wage bowler la ona, mahela wage pressure situation wala team eka meheyawana captain la ona, sanga wage consistent bata la ona, matthews wage all rounder la ona.

    honda players la ei iwaseemen hadala ganna ona. selector lage wagakeema ohe dawasen dawasa eka eka wenas karana eka nevei kal aran hondata study karala temperament eka thiana core group ekak hadana eka.

    එක ඇත්ත අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි විශේෂයින්ම මැයි මාසේ එන එංගලන්ත ටුවර් එක අපිට ගොඩක් වැදගත් බලමු තිරිමාන්න / කපු / චන්දිමාල් / ෂෙහාන් / මිලින්ද ගැන එහෙම :yes: තිසර / දීලා / මැතිව්ස් නම් අනිවාර්යෙන් ටීම් එකේ ඉන්නවානේ මම ටෙස්ට් ගහන අය ව නම් දන්නේ නැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    අරවින්දලා සුපිරි මිනිස්සු ඒත් පරණ ඔළු.
    ටෙක්නික් හොඳයි ටෙස්ට් ගහන්න. t20 ගේමකට ටෙක්නික් කන්නද. කුසල් ජනිත් වගේ ආපු වෙලේ ඉඳන් නෙලන්න පුළුවන් බැටාලවයි ගන්න ඕනේ.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    අරවින්දලා සුපිරි මිනිස්සු ඒත් පරණ ඔළු.
    ටෙක්නික් හොඳයි ටෙස්ට් ගහන්න. t20 ගේමකට ටෙක්නික් කන්නද. කුසල් ජනිත් වගේ ආපු වෙලේ ඉඳන් නෙලන්න පුළුවන් බැටාලවයි ගන්න ඕනේ.

    aniwaa
     
    Similar threads