Malinga Boru Kiyanne-අරවින්ද_සිල්වා

nudpahox

Member
Nov 21, 2006
125
2
0
:):)

ත්‍රිමාන්න අදක්ෂයෙක් කියන්නේ නෑ. මෑත කාලයෙදි සංගටයි තරංගටයි පස්සේ ටෙක්නික් තියෙන්නේ තිරිමාන්නගේ. ඒත් මචන් තිරීගේ ටෙස්ට් ඇවරේජ් හොඳටම මදියි. ඌ තව හැදෙන්න ඕනේ. හැදෙන්නේ odi වලටත් වඩා ටෙස්ට් වලින්.

තිරිමාන්න ෆෝමැටි තුනේම ප්ලේ කරන එකට මාත් එකඟයි ඒත් ඌ තාම ඒකට රෙඩි නෑ. t20 ප්ලේයර් කෙනෙක්ට ලෑල්ල දාන්න ඕනේ නම් ඒ හැකියාවත්, අවශ්‍ය නම් පලවෙනි බෝලෙටම හයක් හෝ හතරක් ගහන්න තරම් මානසිකත්වයකුත් තියෙන්න ඕනේ. බිංදුවා නම් දැන් අව්ලක් නෑ. ඌ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරනවා. ඒත් තිරිමන්නට තියෙන්නේ පලවෙනි බෝලේ ලීව් කරන මානසිකත්වයක්. එහෙම එකෙක්ව t20 වලට ගැලපෙන්නේ නෑ. ඌ තව හැදෙන්න ඕනේ. උබ කලින් කියපු අනිත් ප්ලේයර්ලා ඔක්කෝගෙම වගේ හොඳ ඇවරේජ් තියෙනවා. සංගලා මහේලා උනත් t20 පටන් ගත්තු කාලේ ගැහුවේ නෑ. ටික කාලයක් ගිහින් තමයි උන් ගහන්න ගත්තේ. හැබැයි උන් මෙහෙම ෆේල් උනේ නෑ.

මම ක්‍රිකට් ඔස්තාර් කෙනෙක් නම් නෙවෙයි. දහසක් බලපොරොත්තු තියාගෙන ප්ලේන්ටියක් බීගෙන නිදිමාරාගෙන මැච් බලන තවත් එකෙක් විතරයි :)

MACHAN ISEELLAMA OSTHAR KATHAWATA HITHA RUDUNANAM EKATA SAMAWEYAN ..

:(:(:(

EKA HARI MACHAN PRASHNE KIYANNE API THIRIMANNE TA CHANDIMAL TA E ONE KARANA COINFIDENCE EKA DUNNADA KIYANA EKA..

UDAHARANEKATA INDIA WE VIRAT KOHLI..

VIRAT KOHLI HONDATAMA FOAM WENNA WADAGATH DEYAK THAMAYI M S DHONI...

VIRAT KOHLI HONDATAMA FOAM WUNE 2011 - 2015 WORLD CUP ATHARE..

VIRAT HOHLI ONE DOWN EDDI BATTING ORDER EKE YATIN YUVRAJ SINGH, SURESH RAINA, MS DHONI WAGE SENIORS LA HITIYA..

VIRAT KOHLI YA BAYA NATHUWA PLAY KARANNA CHANCE EKA THIBBA ...

HONDA INNIGS EKAYI DEKAYI WADINNA ONE PLAYER KENEK WENAS WENNA...

API THIRIMANNA TA CHANDITA E COINFIDANCE DUNNE NAHA MACHAN, BATTING ORDER EKE TOP ORDER EKE HARI PLACE EKAK DUNNE NAHA KIYALA MAMA KIYANNE ...

APITA AUSTRALIAWE, INDIA WE, SOUTH AFRICA, ENGLAND WAGE ... PLAYER KENEK FAIL WEDDI THAWA EKEK DANNA RESOURCES NAHA,

ARAVINDA KIWWA WAGE THIRIMANNA WENUWEN LANKAWA GODAK INVEST KALA.... ITHIN API THIRI WA DROP KARALA HARIYANE NAHA DAN FAIL WUNA KIYALA...

THAWA HONDAMA UDAHARANAYAK INDIA WE ROHIT SHARMA...

MAN 5 DOWN BAT KARADDI HARYATA BOLETA BAT EKA THIYA GANNA BAHA..

ETH OPEN DALA BAYA NATHUWA PLAY KARANNA DUNNAMA TIKA KALAYAK GIHIN HONDA INNIGS EKAK, DEKAK PLAY KKARADDI COINFIDANCE EKA AWAMA THANIKARAMA WENAS PLAYER KENEK WUNA....

ANITH DE THAMAYI UPUL THARANGA GE ANTHIMA INNIGS 2O WITHARA ARAN BALUWOTH UPUL THARANGA FAIL WENNA REASON EKA THAMAYI TECHNIQUE EKA, FOOT MOVEMENTS...

UPUL THARANGA TA CHANCES HAMBA WUNA THIRIMANNATA, CHANDI TA NOLABUNA ....
]
 
Last edited:

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    MACHAN KAPUGEDARA WA BATTING ORDER EKE API USE KARANA PLACE EKA HARIDA KIYALA MATA HITHENAWA HAMA DAMA,

    KAPUGEDARA, THISARA PERERA WA TIKAK TEST KARANNA HARI OPEN KARANNA THIBBA,

    SPECIALLY KAPUGEDARA GE TECHNIQUE EKA UNATH HONDAYI 50 OVERS MATCH EKAKA ALUTH BOLETA FACE KARANNA....

    API ME TOURNAMENT EKAK DEKAK DIHA BALALA KAPUGEDARATA BANALA WADAK NAHA,

    ADATATH TEAM EKE 4,6 K BOUNDARY LINE EKA CLEAR KARALA GAHANNA PULUWAN KEEPA DENAGEN KENEK KAPUGEDARA KIYANNE....

    TEAM EKAMA FAIL WEDDI KAPUGEDARATH FAIL WUNA KIYALA MATA HITHENNE..

    ATHTHATAMA HARIYATA BALUWOTH MATTHEWS UNATH FAIL ENGLAND MATCH EKA ARUNAMA...

    මමත් කලබල වෙලා ඒ ටිකේ කපුවාට බැන්නා
    TEAM EKAMA FAIL WEDDI KAPUGEDARATH FAIL WUNA KIYALA MATA HITHENNE..
    එත් මේක දකිද්දී මම හිතනවා ඉස්සරහටත් කට්ටියට චාන්ස් එකක් දෙන්න ඕනේ කියලා

    සිරිස් 3 අපි දැන් එක දිගට පැරදිලා ඉන්නේ

    බලමු එනගලන්ත සිරිස් එකෙදිවත් අපිට මේ ෆේල් එකෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලා
     
    nudpahox

    Member
    Nov 21, 2006
    125
    2
    0
    මට නම් කියන්න තියෙන්නෙ ඔක්කොටම කලින් අපේ එවුන්ගෙ Fitness හදන්න ඕනෙ... :yes:සංගල මහේලල දක්ශයො තමයි ඒත් බලපන් ග්‍රවුන්ඩ් එකෙන් එලියට ගහන්න පුදුම කට්ටක් කන්නෙ ඒ අතින් ජයසූරිය බලපන්... හයේ ඒව ගහන්නෙ දැනෙන්නෙ නැති වෙන්න... ඉස්සර මට මතකයි ඉන්දියාවෙ ප්‍රසාද්ට එහෙම ජයසූරිය නෙලන විදිහ... :yes: මටත් හිතෙන්නෙ තිරිමාන්නය විතරයි පොඩ්ඩක් ලස්සනට ප්ලේ කරන්නෙ...

    1000 % EKANGA WEMI....

    MATHAKADA E DAWASWALA 97 PAKISTAN WALA INDIA WALA INDEPENDANCE CUP GAHADDI CAMERA EKA SANATH GE FORE ARMS WALATA ZOOM KARALA ALLADDI SIZE EKA ...

    APE UN GUM EKAK PATHTHA PALATHE YANNE NADDA KOHEDA MACHAN
     
    • Like
    Reactions: සොහොන

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මොනවද බන් මේ කියවන්නෙ. මොන ලබ්බෙ තාක්ශනයක් තිබුනත් වැඩක් තියේද ගහන්නෙ නැත්නම් :no::no:

    උබ වැදගත් දෙයක් කිව්වමද කොහේදෝ :shocked::shocked: :lol::lol:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    kochchara thakshaneta gahuwath ikmanata out wenawanam mona bijjakatada bn thiyaganne
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Eng ගිහින් කාල ආවම හෙදෙවිද?

    මේ අවුරුද්දේ ඉන්දියා ටුවර් එකක් තියෙනවා නේද.. එකත් කළා ආවම සැප කනේ :P

    තිරිමාන්න,කපුවා,බින්දුමාල් නිසා මලින්ගත් ලගදීම සමු ගන්නවා..

    ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපේ බොලින්ග් ලොල්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    kochchara thakshaneta gahuwath ikmanata out wenawanam mona bijjakatada bn thiyaganne

    මුන්ට පොඩ්ඩක් මොලේ අවුල්... එකයි තාමත් ටිරිමන්නට චාන්ස් දෙන්න කියන්නේ :lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මට නම් කියන්න තියෙන්නෙ ඔක්කොටම කලින් අපේ එවුන්ගෙ Fitness හදන්න ඕනෙ... :yes:සංගල මහේලල දක්ශයො තමයි ඒත් බලපන් ග්‍රවුන්ඩ් එකෙන් එලියට ගහන්න පුදුම කට්ටක් කන්නෙ ඒ අතින් ජයසූරිය බලපන්... හයේ ඒව ගහන්නෙ දැනෙන්නෙ නැති වෙන්න... ඉස්සර මට මතකයි ඉන්දියාවෙ ප්‍රසාද්ට එහෙම ජයසූරිය නෙලන විදිහ... :yes: මටත් හිතෙන්නෙ තිරිමාන්නය විතරයි පොඩ්ඩක් ලස්සනට ප්ලේ කරන්නෙ...

    මෙහෙම ගියොත් fitness හැදෙයි ලබ්බක්. බලපන් අපේ උන්ගෙ හැටි බඩවල් ඇවිල්ලා, පුකවල් ඉදිමිලා. හරියට නැවිලා බෝලයක් වත් අල්ලගන්න පුලුවන්ද.

    අපි කෝලියට බැන්නට බලපන් උන්ගෙ fitness. ලොකු දෙයක් නෑ කැපවීම විතරයි ඕනෙ. (පොඩ්ඩක් හොයල බලන්න කෝලියාගෙ practice routines එහෙම)

    practice, fitness and dedication ඔය තුන නැතුව මොන ලබ්බෙ තාක්ශනය තිබ්බත් වැඩක් නෑ. අපේ එවුන්ට ඉස්සෙලා මේවා උගන්වලා ඉන්න ඕනෙ
    "If you wanna be the best, you gotta take out the best."

    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙහෙම ගියොත් fitness හැදෙයි ලබ්බක්. බලපන් අපේ උන්ගෙ හැටි බඩවල් ඇවිල්ලා, පුකවල් ඉදිමිලා. හරියට නැවිලා බෝලයක් වත් අල්ලගන්න පුලුවන්ද.

    අපි කෝලියට බැන්නට බලපන් උන්ගෙ fitness. ලොකු දෙයක් නෑ කැපවීම විතරයි ඕනෙ. (පොඩ්ඩක් හොයල බලන්න කෝලියාගෙ practice routines එහෙම)

    practice, fitness and dedication ඔය තුන නැතුව මොන ලබ්බෙ තාක්ශනය තිබ්බත් වැඩක් නෑ. අපේ එවුන්ට ඉස්සෙලා මේවා උගන්වලා ඉන්න ඕනෙ
    "If you wanna be the best, you gotta take out the best."

    ow ban ape unge age thel vadi fitness 0, 6k 4k gahanna ba dhadiya
    dalama vijalane vage hari yan na ban cricket valata ow
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉන්න ගෝතයෝ :lol::lol: සේරම අයින් කරලා අලුත් ටීම් එකක් දාල බලන්න තියෙන්නේ ඊලග ටුවර් 2ටම :yes::yes: කසුන් රජිත සචිත් පතිරන වගේ අලුත් අයට චාන්ස් දෙන්න දැන් කාලේ හරි :yes::yes: අලුත් ම ටීම් එකක් හදන්න ඔය ගෝත පන්දම් කාරයෝ 60 පැනපු නාකි සේරම රෙස්ට් කරවලා අලුත් කොල්ලෝ ටිකක් තෝරගෙන අලුත් ම ටීම් එකක් යවන්න යි තියෙන්නේ ෆෝම් එකේ නැති අයට ෆොර්ම් වලට එන්න එතකොට කාලය හම්බෙනවා :lol::lol: ඊට අමතරව දක්ශ අය හොයාගන්න චාන්ස් එක හම්බෙනවා :yes::yes: අරයා මෙයා ගහනකම් බලාගෙන ඉන්න ඕන නෑ :lol::lol:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉන්න ගෝතයෝ :lol::lol: සේරම අයින් කරලා අලුත් ටීම් එකක් දාල බලන්න තියෙන්නේ ඊලග ටුවර් 2ටම :yes::yes: කසුන් රජිත සචිත් පතිරන වගේ අලුත් අයට චාන්ස් දෙන්න දැන් කාලේ හරි :yes::yes: අලුත් ම ටීම් එකක් හදන්න ඔය ගෝත පන්දම් කාරයෝ 60 පැනපු නාකි සේරම රෙස්ට් කරවලා අලුත් කොල්ලෝ ටිකක් තෝරගෙන අලුත් ම ටීම් එකක් යවන්න යි තියෙන්නේ ෆෝම් එකේ නැති අයට ෆොර්ම් වලට එන්න එතකොට කාලය හම්බෙනවා :lol::lol: ඊට අමතරව දක්ශ අය හොයාගන්න චාන්ස් එක හම්බෙනවා :yes::yes: අරයා මෙයා ගහනකම් බලාගෙන ඉන්න ඕන නෑ :lol::lol:

    API THIRIMANNA TA CHANDITA E COINFIDANCE DUNNE NAHA MACHAN, BATTING ORDER EKE TOP ORDER EKE HARI PLACE EKAK DUNNE NAHA KIYALA MAMA KIYANNE ...

    APITA AUSTRALIAWE, INDIA WE, SOUTH AFRICA, ENGLAND WAGE ... PLAYER KENEK FAIL WEDDI THAWA EKEK DANNA RESOURCES NAHA,

    ARAVINDA KIWWA WAGE THIRIMANNA WENUWEN LANKAWA GODAK INVEST KALA.... ITHIN API THIRI WA DROP KARALA HARIYANE NAHA DAN FAIL WUNA KIYALA...

    THAWA HONDAMA UDAHARANAYAK INDIA WE ROHIT SHARMA...

    MAN 5 DOWN BAT KARADDI HARYATA BOLETA BAT EKA THIYA GANNA BAHA..

    ETH OPEN DALA BAYA NATHUWA PLAY KARANNA DUNNAMA TIKA KALAYAK GIHIN HONDA INNIGS EKAK, DEKAK PLAY KKARADDI COINFIDANCE EKA AWAMA THANIKARAMA WENAS PLAYER KENEK WUNA....

    මෙගොල්ලොන්ට යොදවපු කාලය කොච්ලා / පුහුණු කරන්න ගිය වියදම්

    ඒවාට මොකද වෙන්නේ !

    මේවයින් කොහොම හරි දක්ෂතාවය උපය ගන්න ඕනේ කියලා තමයි මමත් හිතන්නේ

    අලුත් අයට / පුහුණුව ,මුදල් දෙන්නත් ආයේ කොච්චර වියදමක් කාලයක් යනවාද
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සොහොන;19962472 said:

    මචන් ඉස්සර ක්‍රිස් ගේල් ලා හෙනටම කෑව ආපු දවස් වල බැන්නා කට්ටිය ඒ උනාට පවර් හිටර්ස් ලා කියල උන් පස්සෙ නමක් හදාගත්තා මේ දැන් ටීම් එකේ ඉන්න් අය එහෙම වෙන පාටක් වත් තියනවද හාව හද දකින්නා වගේ ගහන උන් ඉන්නේ එකත් 50ට අඩුවෙන් ගහන්නේ ඒ නිසා අලුත් අය ගන්න කාලේ හරි දැන් දක්ශයාට තැන දෙන්න ඕන ඒ අයගේ දක්ශතා එලියට ගන්න කපුගේදරගේ පච්ච දක්ශතා පේනවා තිරිමාන්න ගේ ටෙස්ට් දක්ශතා පේනවා අර සමරවීර වගේ තිරිමාන්න ටෙස්ට් වලට ගන්න තියෙන්නේ දිගටම අනික් අය ගහයි එතකොට වෙන ෆෝර්මැට් වල නිකම් මේ කට්ටිය හදනවට වඩා ඒ තැනට වෙන අලුත් කෙනෙක් දාල හදාගන්න එක ලේසියි :yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනික ඉන්වෙස්ට් නම් කරලා තියන හැටියට ප්‍රතිපල ගන්න හිටියොත් තව අවු 10ක් වත් යයි වෙන ක්‍රිකට් ගහන උන් ඉන්නවා බන් ලන්කාවේ උන්ට අවස්තා දෙන්න ඕන මුබාරක් අවිශ්කලා වගේ ප්ලේයස්ලා ඕන නෑ ටීම් එකට අකලට ගහන් උන් කන්ෆිඩන්ස් තියන උන් ගන්නයි ඔන තිරිමාන්න ගේ කෆිඩන්ස් නෑ කොහොමත් බෝල අදුරගන්න ඔවර් 10ක් වත් යනවා ටෙස්ට් වලට තමා හරියන්නේ පොර නම් :lol::lol:
     
    කෝ බන් බෝර්ඩ් එකට සල්ලි ඕවාට වියදම් කරන්න මෑත කාලේදී මම නම් හිතන්නේ නැ එච්චර ගානක් හම්බවුනා කියලා අනික කොචිලාට අයන්නේ ඉදන් කියලා දෙන්නත් වෙනවා ඉනටනැෂනල් සෙල්ලම් කරන හැටි

    හොදම් දේ අපි බලන් ඉමු එංගලන්තේ ටුවර් එක දිහා එක දිගට සිරිස් 3 පැරදිලානේ කට්ට්ය ඉන්නේ බලමු එංගලන්ත ටුවර් එකේදී කට්ටයගේ ප්‍රගතිය
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    T20 wealata mona technique batting da WI eun technique batting thiyagana inna eun ekek wath na eth una 2 parak ma WC eka gaththa aya parak unath ganan puluwna side ekka T20 walata one match winners la and power hitters la ape team eke ehema hari match winner kenk na sanga mahela dilshan malinga araunama sanga mahela denama dan gehin malinga th yai aya match winner kenk na apita.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    meyata terenne na team ekak select karanna
    lankawa dan cricket wala 3rd class ekatama watila ewarai

    loss unama wagakeema meya baragena monawa karannada :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනික ඉන්වෙස්ට් නම් කරලා තියන හැටියට ප්‍රතිපල ගන්න හිටියොත් තව අවු 10ක් වත් යයි වෙන ක්‍රිකට් ගහන උන් ඉන්නවා බන් ලන්කාවේ උන්ට අවස්තා දෙන්න ඕන මුබාරක් අවිශ්කලා වගේ ප්ලේයස්ලා ඕන නෑ ටීම් එකට අකලට ගහන් උන් කන්ෆිඩන්ස් තියන උන් ගන්නයි ඔන තිරිමාන්න ගේ කෆිඩන්ස් නෑ කොහොමත් බෝල අදුරගන්න ඔවර් 10ක් වත් යනවා ටෙස්ට් වලට තමා හරියන්නේ පොර නම් :lol::lol:

    දැන් ටීම් එකේ ඉන්න උංගෙන් උබට හොද කවුද * මගේ 3 දෙනාව මේ ත්‍රෙඩ් එකේදිම කියුවා t 20 / odi විතරයි ටෙස්ට් මම දන්නේ නැ
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම නම් හිතන්නේ ටිකක් වැඩියෙන් ගෙවලා හරි හොද කෝචින් ස්ටාෆ් එකක් ගන්න ඕනේ බන්... හොද මෙන්ටෝ කෙනෙක් එක්ක...

    අපේ එවුන්ගේ ඔක්කොම හොදයි බන්... තාක්ශනේ, දක්ශතා ඔක්කොම තියනවා ඒත් මොලේ නෑ... කන්සිස්ටන් ගහන්නේ කොහොමද කියලා දන්නේ නෑ...

    අරවින්ද කියපු එක ඇත්ත.. අපි අද මැච් එකේ ෆේල් උනොත් ඊලග මැච් එකේ එලියට දායි කියන බය ඇති උනොත් ස්කූල් මැච් එකකවත් හොදට කරන්න බෑ බන්..

    අපේ මිනිස්සු ඕවා දන්නේ නෑ ඔහේ කියවනවා පැරදුන ගමන්... කරනව නම් කරන්න වැඩ ගොඩක් තියනව බන්... දැන් ඉදන් හරියට ප්ලෑන් කරලා ඩොමැස්ටික් ටූනමන්ට් එක හරියට හදලා අවු:04 හරියට ඇදගත්තොත් අපේ ඉන්න ප්ලේයස්ල කෝලි,රූට්,ස්මිත්,විලියම්සන්ලට දෙවෙනි නෑ මචන්ලා...

    මේ සිස්ටම් එකේ වැරද්ද ප්ලේයස්ලගේ පෆෝනම්ස් වලින් එලියට එන එකයි මේ වෙලා තියෙන්නේ...

    රෝග ලක්ශන වලට බෙහෙත් කරල වැඩක් නෑ රෝග මූලයටයි බෙහෙත් කරන්න ඕනේ එතකොට නිකන්ම රෝග ලක්ශන නැතිවෙලා යයි...
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සොහොන;19962513 said:
    කෝ බන් බෝර්ඩ් එකට සල්ලි ඕවාට වියදම් කරන්න මෑත කාලේදී මම නම් හිතන්නේ නැ එච්චර ගානක් හම්බවුනා කියලා අනික කොචිලාට අයන්නේ ඉදන් කියලා දෙන්නත් වෙනවා ඉනටනැෂනල් සෙල්ලම් කරන හැටි

    හොදම් දේ අපි බලන් ඉමු එංගලන්තේ ටුවර් එක දිහා එක දිගට සිරිස් 3 පැරදිලානේ කට්ට්ය ඉන්නේ බලමු එංගලන්ත ටුවර් එකේදී කට්ටයගේ ප්‍රගතිය

    අමුතුවෙන් පුහුනුවක් ඕන නෑ ෆෝම් එකේ ඉන්න එකා ගහනවා කොහෙත් ආයේ පුහුනු මක්කටෙයි ඔය ෆොර්ම් එකේ නැති අය අර්න් යනවට වඩා හොද ටීම් එකක් හදා ගන්න ඕන කට්ටිය හොයාගන්න ටුවර් එකක් කරගන්න ඕන

    බලපන් වැන්ඩා ගන්න කියලා කිවුවට කෝච් එපා කියන නිසා ගත්තේ නෑ ඌ බෙන්ච් වල තිබ්බා අර සීක්කුල වගේ මොට්ට බෝලස් ලා අරගන මැච් දිනන්න පුලුවන් ද බන් පන්දමක් ඌ නම් ආයේ කපු ගෙදරත් පන්දම් සිරිවර්දනත් ගහපු මැච් එකක් නෑ සචිත්ව කපා ගෙන ඇවිත් ඌ ගහන්නේ නෑ දැන් සචිත් රේසින් කාර් පදින්න යන්නේ තව බර ගානක් ඉන්නවා හොදට බැටින් කරන ඇයි බන් මේ ෆේල්මාන්නලා පස්සේ යන්නේ :lol::lol:
     
    Similar threads