Malinga Boru Kiyanne-අරවින්ද_සිල්වා

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මම නම් හිතන්නේ ටිකක් වැඩියෙන් ගෙවලා හරි හොද කෝචින් ස්ටාෆ් එකක් ගන්න ඕනේ බන්... හොද මෙන්ටෝ කෙනෙක් එක්ක...

    අපේ එවුන්ගේ ඔක්කොම හොදයි බන්... තාක්ශනේ, දක්ශතා ඔක්කොම තියනවා ඒත් මොලේ නෑ... කන්සිස්ටන් ගහන්නේ කොහොමද කියලා දන්නේ නෑ...

    අරවින්ද කියපු එක ඇත්ත.. අපි අද මැච් එකේ ෆේල් උනොත් ඊලග මැච් එකේ එලියට දායි කියන බය ඇති උනොත් ස්කූල් මැච් එකකවත් හොදට කරන්න බෑ බන්..

    අපේ මිනිස්සු ඕවා දන්නේ නෑ ඔහේ කියවනවා පැරදුන ගමන්... කරනව නම් කරන්න වැඩ ගොඩක් තියනව බන්... දැන් ඉදන් හරියට ප්ලෑන් කරලා ඩොමැස්ටික් ටූනමන්ට් එක හරියට හදලා අවු:04 හරියට ඇදගත්තොත් අපේ ඉන්න ප්ලේයස්ල කෝලි,රූට්,ස්මිත්,විලියම්සන්ලට දෙවෙනි නෑ මචන්ලා...

    මේ සිස්ටම් එකේ වැරද්ද ප්ලේයස්ලගේ පෆෝනම්ස් වලින් එලියට එන එකයි මේ වෙලා තියෙන්නේ...

    රෝග ලක්ශන වලට බෙහෙත් කරල වැඩක් නෑ රෝග මූලයටයි බෙහෙත් කරන්න ඕනේ එතකොට නිකන්ම රෝග ලක්ශන නැතිවෙලා යයි...

    නිවැරදි කරන්න පන්දම් වලට ආපු ප්ලේයස්ලා :lol::lol: සීක්කු ශෙහාන් කපුගෙදර පන්දම් කට්ටියගෙ ඇවරේජ් බැලුව නම් පෙනේ පන්දමේ ලොකු
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අපේ එවුන්ගෙ පඩ විතරයි වැඩ නෑ. මැච් නැති වෙලාවට පන්ගොයියෝ ටික වගේ නිකං වාත වෙවී ඇති. අර එකෙක් කිව්වත් වගේ අපේ උන්ට හයක් එහෙම ගහනවයි කියන්නෙ පුදුම දුකක් විඳින වැඩක්. දුකත් හිතෙනව දැක්කම. ජයසුරියනං ඇල්ලුව ගමන් හයම තමයි.
    මුන් ටිකව ගොන් ආතල් ගන්න නොදී, පත්තර පැදුරු පාටි අනංමනං වලින් චූන් නොකර හොඳට discipline හදලා හොඳ කැපවීමෙන් කරන්න ඕන routine එකක් දෙන්න ඕන.
    මට මතකයි මාලින්ගයට ඒ කාලෙත් චෝදනා ආවා, විශේෂයෙන් IPL ගහන්න ගත්තට පස්සේ මෙහෙ physical training වලටත් එන්නේ නෑ කියලා.
    දිනන එක හොඳයි තමයි. ඒවා අපිට මතක තියෙන්නත් ඕන. ඒත් දැන් ඉන්න ටීම් එකේ සෙට් එකනං මම දන්න විදියට කිසිම වැදගත් ජයග්‍රහණයක් කරලා නෑ. tournament එකක් දිනල නෑ. ඇයි හත්වලාමේ මාසෙට කෝටි ගානක් රටේ සල්ලි වියදං කරන්නෙ උන්ට ඒක කරන්න නෙ. නැත්තං නිකං ඉන්න බැරිය.

    මොකද මන්දා අම්මපා අපේ උන්ට වෙලා තියෙන්නෙ. පණ යනකං බඩු ගහනවවද්ද දන්නෑ :angry::angry::angry:
     
    දක්ශයාට තැන නොදීම :lol::lol: ෆේවරේශන් කිරීම :lol: සහ පන්දම් :lol::lol:ඔව අයින් කලා නම් හොද ටීම් එකක් හම්බෙනවා ජයග්‍රහන එක්කම
    :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    MACHOO UMBE KATHA 99.99999 % MA ATHTHA, ARA UPUL THARANGAYAGE TECHNIQUE KATHAWA ARENNA.. U KAWADADA MACHAN FOOT MOVEMENT EKKA 4K GAHUWE...

    UU ANTHIMATA PLAY KERUWA MATCH TIKA BALAPAN , THARANGA OUT WENNA HETHUWA FOOT MOVEMENT NATHUWA BAT EKA DALA TIP CATCH , HARI SLIP HARI OUT WELA THIYENNE...

    ඌගේ ඒ වැරද්ද හදන්න මේකාව වෙනම කැම්පේන් එකකටත් යැව්වා. ෆූට් මූව්මන්ට් අවුල් තමා. ඒත් මචං ප්ලේස්මන්ට් ඇන්ඩ් ටයිමින් වලින් සංඟාට තමා මූ සෙකන්ඩ් වෙන්නේ. ඉස්සර මූ ඕෆ් එකෙන් 4 ගහනකොට ෆීල්ඩර්ස්ලා දුවන්නෙත් නැහැ ලොවෙත් 4 යනවා කියලා දන්න නිසා. ඒ තරම් මුගේ හොඳට තිබ්බා ප්ලේස්මන්ට් ඇන්ඩ් ටයිමින්. පස්සේ නම් මොන එකක් වුනාද දන්නේ නෑ එන්න එන්නම ෆේල් උනා. ඊට පස්සේ මූව යටට දාලා ගැහුවා. මූට එතන හරියන්නේ නෑ. මූට ඕපනින් තමා සෙට් වෙන්නේ. මූ දැන් ෆේල් උනාට ආපු කාලේ සංඟාට තිබ්බ සෙන්චරි ගානම මූට තිබ්බා පොඩි මැචස් ප්‍රමාණයක් ගහලා. හැමෝම හිතුවේ මූට හොඳ අනාගතයක් තියෙයි කියලා. පස්සේ ඉතින් මූම කැචින් ප්‍රැක්ටිස් දෙන්න ගත්තානේ අනික් ටීම් එකේ එවුන්ට :sorry::sorry:
     
    ඌ දිලා එක්ක වලියක් දාගත්තා නේ එකයි කේස් එක දෙන්නා තරගෙට ගැහුවේ තමන්ගේ වරදක් හදාගන්න බැරි උන්ට චාන්ස් දෙන්න ඇයි බන් වෙන ප්ලේයස්ලා නැතුවද ලන්කාවේ :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සොහොන;19962532 said:
    දැන් ටීම් එකේ ඉන්න උංගෙන් උබට හොද කවුද * මගේ 3 දෙනාව මේ ත්‍රෙඩ් එකේදිම කියුවා t 20 / odi විතරයි ටෙස්ට් මම දන්නේ නැ

    දසුන්
    වැන්ඩා
    චමීර

    :yes::yes::yes:

    Can See there Future is very Bright with correct guidance :yes: :yes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    sustagen%20chocolate-500x500.jpg
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    ඔවබැර්ල් ගනන් බිවුවත් වැඩක් නෑ අතපත්තු කාපු බැටින් ආයේ හදන්න බැටින් කෝච් කෙනෙක් ඕනෙමයි අනික ඔය ෆොර්ම් එකේ නැති උන් අයින් කරන්න ඕන :lol::lol:

    විශේශයෙන් පන්දම් කාරයෝ ටික :lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113

    තිරිමාන්න කපුගෙදර චන්දිමාල් සහ ගායක නොහොත් සිරිවර්දන ආයේ ඩොමෙස්ටික් වල වැඩ පෙන්නලා එන්න දෙන්න ඕන චාන්ස් දුන්න නම් ඇති ඉතින් :yes::yes:

    මුන්ව සදහටම හලලත් බෑනේ බන්. එහෙම උනොත් හදන්න ගත්තු කාලය අපරාදේ. odi test වලට විතරක් සීමා කරවන්න ඕනේ.

    MACHAN ISEELLAMA OSTHAR KATHAWATA HITHA RUDUNANAM EKATA SAMAWEYAN ..

    :(:(:(

    EKA HARI MACHAN PRASHNE KIYANNE API THIRIMANNE TA CHANDIMAL TA E ONE KARANA COINFIDENCE EKA DUNNADA KIYANA EKA..

    UDAHARANEKATA INDIA WE VIRAT KOHLI..

    VIRAT KOHLI HONDATAMA FOAM WENNA WADAGATH DEYAK THAMAYI M S DHONI...

    VIRAT KOHLI HONDATAMA FOAM WUNE 2011 - 2015 WORLD CUP ATHARE..

    VIRAT HOHLI ONE DOWN EDDI BATTING ORDER EKE YATIN YUVRAJ SINGH, SURESH RAINA, MS DHONI WAGE SENIORS LA HITIYA..

    VIRAT KOHLI YA BAYA NATHUWA PLAY KARANNA CHANCE EKA THIBBA ...

    HONDA INNIGS EKAYI DEKAYI WADINNA ONE PLAYER KENEK WENAS WENNA...

    API THIRIMANNA TA CHANDITA E COINFIDANCE DUNNE NAHA MACHAN, BATTING ORDER EKE TOP ORDER EKE HARI PLACE EKAK DUNNE NAHA KIYALA MAMA KIYANNE ...

    APITA AUSTRALIAWE, INDIA WE, SOUTH AFRICA, ENGLAND WAGE ... PLAYER KENEK FAIL WEDDI THAWA EKEK DANNA RESOURCES NAHA,

    ARAVINDA KIWWA WAGE THIRIMANNA WENUWEN LANKAWA GODAK INVEST KALA.... ITHIN API THIRI WA DROP KARALA HARIYANE NAHA DAN FAIL WUNA KIYALA...

    THAWA HONDAMA UDAHARANAYAK INDIA WE ROHIT SHARMA...

    MAN 5 DOWN BAT KARADDI HARYATA BOLETA BAT EKA THIYA GANNA BAHA..

    ETH OPEN DALA BAYA NATHUWA PLAY KARANNA DUNNAMA TIKA KALAYAK GIHIN HONDA INNIGS EKAK, DEKAK PLAY KKARADDI COINFIDANCE EKA AWAMA THANIKARAMA WENAS PLAYER KENEK WUNA....

    ANITH DE THAMAYI UPUL THARANGA GE ANTHIMA INNIGS 2O WITHARA ARAN BALUWOTH UPUL THARANGA FAIL WENNA REASON EKA THAMAYI TECHNIQUE EKA, FOOT MOVEMENTS...

    UPUL THARANGA TA CHANCES HAMBA WUNA THIRIMANNATA, CHANDI TA NOLABUNA ....
    ]

    පිස්සුද බන් එහෙම අවුලක් නෑ. මට කියන්න ඕන උනේ මම සාමාන්‍ය කෙනෙක් කියලයි.

    මට හිතන්නේ t20 නිසා අපේ වන්ඩේ ටෙස්ට් දෙකම කඩාගෙන වැටුනා කියලා. වන්ඩේ ටෙස්ට් ගහලා තාවකාලිකව ස්ථාවර වෙච්ච ගමන් හාත්පසින්ම වෙනස් t20 වලට දානවා. අනේ ඉතින් ඌ දෙයියනේ කියලා t20ත් ඇනගෙන මානසිකව වැටිලා අනිත් දෙකත් ඇන ගන්නවා. ෆෝමැට් තුනම ගහන්න පුළුවන් ස්ථාවර ප්ලේයර්ස්ලා කීපදෙනයි ඉන්නේ. හැමෝටම එහෙම ගහන්න බෑ. t20 වලට අලුත් ප්ලේයර්ස්ලා හොයගන්න ඕනේ. ඒකට SLPL වගේ ඒවා තියන්න ඕනේ. හැම රටකම ප්‍රීමියර් ලීග් තියෙනවනේ.

    තරංගයා ගැන නම් කතා කරලා වැඩක් නෑ. බොලයක් දෙකක් මිස් උනාම ඌ ලොවෙත් නැති ප්‍රෙශර් එකක් හිතට ගන්නවා. ඊට පස්සේ බොලර්ව පොර කරලා. එහාපැත්තේ එකාවත් ප්‍රෙශර් කරලා, ගහන්න එන්න ඉන්න උන්වත් ප්‍රෙශර් කරලා අවුට් වෙලා යනවා. ඌට තියෙන්නේ මානසික ලෙඩක්.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මෙහෙම ගියොත් fitness හැදෙයි ලබ්බක්. බලපන් අපේ උන්ගෙ හැටි බඩවල් ඇවිල්ලා, පුකවල් ඉදිමිලා. හරියට නැවිලා බෝලයක් වත් අල්ලගන්න පුලුවන්ද.

    අපි කෝලියට බැන්නට බලපන් උන්ගෙ fitness. ලොකු දෙයක් නෑ කැපවීම විතරයි ඕනෙ. (පොඩ්ඩක් හොයල බලන්න කෝලියාගෙ practice routines එහෙම)

    practice, fitness and dedication ඔය තුන නැතුව මොන ලබ්බෙ තාක්ශනය තිබ්බත් වැඩක් නෑ. අපේ එවුන්ට ඉස්සෙලා මේවා උගන්වලා ඉන්න ඕනෙ
    "If you wanna be the best, you gotta take out the best."

    :shocked::shocked:

    උබට එක පාරට මොලේ පෑදුනේ කොහොමද :nerd::nerd:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-

    ඌ දිලා එක්ක වලියක් දාගත්තා නේ එකයි කේස් එක දෙන්නා තරගෙට ගැහුවේ තමන්ගේ වරදක් හදාගන්න බැරි උන්ට චාන්ස් දෙන්න ඇයි බන් වෙන ප්ලේයස්ලා නැතුවද ලන්කාවේ :lol::lol:

    ඇත්තම බැලුවොත් තාම නම් ඒ මට්ටමට කවුරුත් නැහැ බං :sorry::sorry: බලපන් ඇවරේජ් එක අරගෙන. මං ඌ හොඳයිම කියනවා නෙමෙයි. වෙන කෙනෙක් තාම නැහැ මචං ඒ මට්ටමට. අලුත් උන්ගෙනුත් ඉන්න හොඳම එකා (දසුනා) ෆේල් වෙච්ච හැටි දැක්කානේ.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    1000 % EKANGA WEMI....

    MATHAKADA E DAWASWALA 97 PAKISTAN WALA INDIA WALA INDEPENDANCE CUP GAHADDI CAMERA EKA SANATH GE FORE ARMS WALATA ZOOM KARALA ALLADDI SIZE EKA ...

    APE UN GYM EKAK PATHTHA PALATHE YANNE NADDA KOHEDA MACHAN
    :yes::yes:
    මෙහෙම ගියොත් fitness හැදෙයි ලබ්බක්. බලපන් අපේ උන්ගෙ හැටි බඩවල් ඇවිල්ලා, පුකවල් ඉදිමිලා. හරියට නැවිලා බෝලයක් වත් අල්ලගන්න පුලුවන්ද.

    අපි කෝලියට බැන්නට බලපන් උන්ගෙ fitness. ලොකු දෙයක් නෑ කැපවීම විතරයි ඕනෙ. (පොඩ්ඩක් හොයල බලන්න කෝලියාගෙ practice routines එහෙම)

    practice, fitness and dedication ඔය තුන නැතුව මොන ලබ්බෙ තාක්ශනය තිබ්බත් වැඩක් නෑ. අපේ එවුන්ට ඉස්සෙලා මේවා උගන්වලා ඉන්න ඕනෙ
    "If you wanna be the best, you gotta take out the best."

    Ape eun hena kammali... kapugedara me series eke field karapu widiha dekkada??? melo rahak ne. dilshan a athin baladdi kochara hodada. Indiawe eun hema game ekakatama yanne asawen... ape eun mata be wage inne :eek: ithin koheda match gahanne... issara 5-6 down wenakam match eka sure den 2 down una gaman okkoma eun mentally aul gihin Baye ground ekata enne. :confused:
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    සොහොන;19961565 said:
    ළිදක් හොයන් පයිමුද ! මේ මනුස්සයාට නම් කියලා වැඩක් නැ

    Arawinda Ka#i We##e Puthawa Ellala maranna ona bn..Mechchara Kalayak thirimannaya gahuwe Kage Pandamatada Kiyala Hitha Ganna Baruwa Hitiye..Dan Ekath Eli Una..Para balla..:frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    ANE MACHAN DAN INDIA WALA AJINKAYA RAHANE, PAKISTAN WALA AHMED SHEHSHAD, HAFEEZ, AUSTRALIA WE STEVEN SMITH, NEWZEALAND WILLIAMSON , BANGLADESH SABBIR AHMED, ENGLAND JOE ROOT, SOUTH AFRICA HASHIM AMLA, PAF DU PLESSIS APU WELE INDAN 4,6 NELANA AYADA ???

    COMBINATION EKAK THIYENNA ONE AGGRESSIVE WAGEMA INNINGS EKA BUILT KARANNA PULUWAN PLAYERSLA DEGOLLOGEMA, ME TOURNAMENT EKE THIRIMANNE FAIL ...

    THIRIMANNE GE COINFIDENCE PRASHNAYAK THIYENNE, NATHNAM PRESSURE EKE ...

    AWA WELE INDAN NELANA PLAYERSLA TA WADINA DAWASA WADINAWA, HAMOMA OUT WENA DAWASATA UMBALAMA KA GAHANAWA MAHA GON SHOT GAHUWE EKAYI OUT WUNE, AWA WELE INDAN 4,6 EWA GAHANNA PULUWANDA ? TIKAK INDALA GAHANNA ONE NEDA ?

    ONNA OYA WAGE KATHA....

    THIRIMANNE SRI LANKA TEAM EKE INNA ONE KENEK FORMAT 3MA,

    WEST INDIES WAGE HAMA BOLETAMA 6, 4 EWA GAHANA PLAYER KENEK NEMEYI THIRIMANNE KIYANNE....

    THIRIMANNE THAMAYI LANKAWE NEXT SANGA WENNE.

    EKAYI MICHAEL TISSERA, DULIP MENDIS, SANGA, MAHELA, ARAVINDA WAGE HAMOMA THIRIMANNE TA BACK KARANNE,

    UMBALA, API WAGE TV EKA ISSARAHATA WELA CRICKET BALALA CRICKET OSTHAR LA WAGE KATHA KARANWATA WADA DEYAK GAME EKA ATHULE WENAWA...

    EKA SANGALATA ARAVINDALA THRENNE NATHUWA APITA THERENAWA KIYALA KIYANNE THANIKARA WIHILUWAK...

    :rolleyes::rolleyes::rolleyes:

    "SANGALATA ARAVINDALA " ai Sanga damme,, Aravindaya powerful madi da ? tho vage moda musalayek,, nodakin
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    2016-03-28T142918Z_526703489_SR1EC3S148E5H_RTRMADP_3_CRICKET-WORLD-SAFRICA.JPG

    තාක්ශනේ කියන ඒක විතරක් තිබ්බට මදි.ටැලන්ට් ඒක තියෙන්න ඕනේ.කෝලිට,වොට්සන් ට රූට් ට වගේ.T20 මැච් වලදී බෝලෙකට හයියෙන් ගහගන්න බැරි නම් තාක්ශනේ කන්නද?උදාහරණයක් විදිහට හිතමු මේ පාර t20 ෆයිනල් එකේ අන්තිම ඔවරේ තිරිමාන්න හිටියනම් තාක්ෂණ කාරයට වෙන වැඩේ. :D
     
    Similar threads