![]()
FROM FB.....MUST READ BY MALINGA AS WELL
adooo mokkada bn e seen eka? kiypnko bnඋඹලා මු ගැන දන්නේ නැ මචන්ලා. මු ඉස්සර මාර දුප්පත්. ක්රිකට් ගහනකොට බැට් එකක් ගන්නවත් සල්ල්ලි තිබුනේ නැ . මු යාලු වෙලා හිටපු කෙල්ල තමයි හැම දේටම උදව් කරේ. එත් මුට සල්ලි ටිකක් හම්බ උනාම මු ඒ කෙල්ලව අත් ඇරියා . ඒත් සල්ලි නිසා තමයි.Marry කරපු කෙල්ලට සල්ලි තියෙනවා. අදත් පරණ කෙල්ල විඳවනවා. මම කියන්නේ බොරු නම් රත්ගම පැත්තේ ඕනේ කෙනෙක්ගෙන අහල බලන්න.

ISSARA ENGLISH AKURUK BARUWA IDAPU EKA..DAN ENGIRISI KALI DALA KATHAWA... LOL....![]()
