malinga ge ලොකු_ලෙවල්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    225086_489015761161460_1425767141_n.jpg
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    mekage nbikan pus part owa. ohomama scene ekak una Austraian series eke pallekale match ekedi. ekedi mu spectator kenekta maha kata widiyata kata kale.

    ohoma wenawa katussage kare ratharan bandama.

    balamuko mu kochchara durak ohoma yaida kiyala.

    apitai ban idal walin gahanna one katta kala, ugura le raha wenakan ke gahala match balanawata.. chick witarak
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    දැන් මුන්ට සල්ලි වලට අය් පී එල් ගහලා ඒවගේ උණ හැදිලා තියෙන්නේ
    මුල අමතක අසමජ්ජාතියෝ
     
    Lalith789

    Junior member
  • Feb 14, 2009
    161
    19
    18
    උඹලා මු ගැන දන්නේ නැ මචන්ලා. මු ඉස්සර මාර දුප්පත්. ක්‍රිකට් ගහනකොට බැට් එකක් ගන්නවත් සල්ල්ලි තිබුනේ නැ . මු යාලු වෙලා හිටපු කෙල්ල තමයි හැම දේටම උදව් කරේ. එත් මුට සල්ලි ටිකක් හම්බ උනාම මු ඒ කෙල්ලව අත් ඇරියා . ඒත් සල්ලි නිසා තමයි.Marry කරපු කෙල්ලට සල්ලි තියෙනවා. අදත් පරණ කෙල්ල විඳවනවා. මම කියන්නේ බොරු නම් රත්ගම පැත්තේ ඕනේ කෙනෙක්ගෙන අහල බලන්න.
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    උඹලා මු ගැන දන්නේ නැ මචන්ලා. මු ඉස්සර මාර දුප්පත්. ක්‍රිකට් ගහනකොට බැට් එකක් ගන්නවත් සල්ල්ලි තිබුනේ නැ . මු යාලු වෙලා හිටපු කෙල්ල තමයි හැම දේටම උදව් කරේ. එත් මුට සල්ලි ටිකක් හම්බ උනාම මු ඒ කෙල්ලව අත් ඇරියා . ඒත් සල්ලි නිසා තමයි.Marry කරපු කෙල්ලට සල්ලි තියෙනවා. අදත් පරණ කෙල්ල විඳවනවා. මම කියන්නේ බොරු නම් රත්ගම පැත්තේ ඕනේ කෙනෙක්ගෙන අහල බලන්න.
    adooo mokkada bn e seen eka? kiypnko bn
    paw kella :no:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ජනප්‍රිය වෙන්න වෙන්න නලලෙ තියාගන්නව කියන්නෙ ඕවට තමයි, ජාත්යන්තර පොරක් වුනාට කතාව තුට්ටු දෙකේ, ප්‍රෙක්ශකයො උනත් කොච්චර ආසද තමන්ගෙ කැමතික ක්‍රීඩකයගෙ අදහස් දැනගන්න, මෙයා talk කලේ හරියට සූරියමලෙන් දොට්ට බැහැපු එකෙක් වගේ, හරියට තනියමම ඔය තත්වෙට ආව වගේ කතාව. චාටර්....!!!