ballek muuuuwa kelen ahulan apu kalakanniya ada andanawa ethi mege meee wa ehenakota

උඹලා මු ගැන දන්නේ නැ මචන්ලා. මු ඉස්සර මාර දුප්පත්. ක්‍රිකට් ගහනකොට බැට් එකක් ගන්නවත් සල්ල්ලි තිබුනේ නැ . මු යාලු වෙලා හිටපු කෙල්ල තමයි හැම දේටම උදව් කරේ. එත් මුට සල්ලි ටිකක් හම්බ උනාම මු ඒ කෙල්ලව අත් ඇරියා . ඒත් සල්ලි නිසා තමයි.Marry කරපු කෙල්ලට සල්ලි තියෙනවා. අදත් පරණ කෙල්ල විඳවනවා. මම කියන්නේ බොරු නම් රත්ගම පැත්තේ ඕනේ කෙනෙක්ගෙන අහල බලන්න.
rathgama dakune neda bnz??
kohomahari mekage ganith inne araka nalale thiyagena..
ane huke..ekata sangala..iskole yana kaalema karapu kali thamai marenakanma karanne..

ekenma aththa kathawa machanක්‍රීඩකයන්ගේ කට වහලා නිලදාරීන් ප්‍රකාශ නිකුත් කිරීම ප්ලිකුල් සහගතයි.
පාරදෘශ්‍ය බාවයක් නැහැ, ඔවුන්ට නිදහසට කරුණු කීමේ අවස්ථාව ලබා දෙන්න ඕන.
ෆර්ස්ට් ක්ලාස් ටිකට් එක හෝ 25% පඩි වැඩි කිරීමේ ඉල්ලීම් උලුප්පවා දක්වන්නේ කලින් සම්පුර්ණ දුෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයයි.
මාලිංගගේ හැසිරීම ගැන විවාදයක් නැහැ, නිහඩව සියල්ල දරාගත් ක්‍රීඩකයන්ට ප්‍රණාමය..



