Malinga refuses to sign central contract with Sri Lanka Cricket

wardo

Active member
  • Apr 9, 2012
    452
    37
    28
    Machanla mama MALINGA 100% hari kiyanne naa. but api meka gana meeta wada wanas widiyala balanna ona kiyala mama hithanawa.

    dan nikamata balanna SL CRICKET aka loss wune PLAYERSla nisada ?
    ape kattiya lankawata ganapu salli walata mokada wune ?
    Thawath hariyata selection karanna bari ewun enna, amathi thumata kade yana awunta laxa ganan padi gewanneth mee ape kollo gena salli walin namaida ?

    itin mun mariigena cricket gahuwata posath wenne kohewathenna ewune.. itin ubala malingata baninna kkalin mekath hithanna.

    onama kenakuth uparima age aka 40 yers wanakan uparima cricket gahanna puluwan wai itin puluwan kale wana awunta hamba karala bari kale mokada karanne ?

    mata therana widiyat malinga loku wunasak athi wune WC FINAL akan passe..akata mokada wune kiyanna apita thama therenne naa.. itin mama hithanne mewa gana desha premaya poddakata paththakin thiyala 3rd eye aka dala buddiyata eda dela hithanna ona..aka adata wada heta wadagath wai !

    :confused:

    ane modayo, niyama cricketer kenek mona prashne tibbat rata wenuwen cricket gahana eka atarinne ne yako, rate cricket fans gena hitana, rata gena hitana ewun monawa unat cricket atarinne ne, anika muta tiyana prashne wena mokakwat neme, sangalata 100000$ gewaddi muta 60000$ gewana eka, eken terenawane muta salli tama okkotama wada watinne kiyala, anith eka mallinga kiyanne salli neti ekekda ban, prolly lankawe richest me cricket, mannam kiyanne k*eri ballawa indiawatama elawanna ona :angry:
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    ඕකා තව ටික දවසකින් ලංකාවේ ගෑණිවත් දික්කසාද කරලා ළූණු ගද ගහන ඉන්දියන් ගෑණියෙක්ව මැරි කරයි......

    :lol::lol::lol::lol::lol: sure, ita passe muta indian team ekata sellan karanna puluwanne :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඕකා තව ටික දවසකින් ලංකාවේ ගෑණිවත් දික්කසාද කරලා ළූණු ගද ගහන ඉන්දියන් ගෑණියෙක්ව මැරි කරයි......

    :rofl::Daniva eka wei.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Machanla mama MALINGA 100% hari kiyanne naa. but api meka gana meeta wada wanas widiyala balanna ona kiyala mama hithanawa.

    dan nikamata balanna SL CRICKET aka loss wune PLAYERSla nisada ?
    ape kattiya lankawata ganapu salli walata mokada wune ?
    Thawath hariyata selection karanna bari ewun enna, amathi thumata kade yana awunta laxa ganan padi gewanneth mee ape kollo gena salli walin namaida ?

    itin mun mariigena cricket gahuwata posath wenne kohewathenna ewune.. itin ubala malingata baninna kkalin mekath hithanna.

    onama kenakuth uparima age aka 40 yers wanakan uparima cricket gahanna puluwan wai itin puluwan kale wana awunta hamba karala bari kale mokada karanne ?

    mata therana widiyat malinga loku wunasak athi wune WC FINAL akan passe..akata mokada wune kiyanna apita thama therenne naa.. itin mama hithanne mewa gana desha premaya poddakata paththakin thiyala 3rd eye aka dala buddiyata eda dela hithanna ona..aka adata wada heta wadagath wai !

    :confused:

    මචෝ මෙතන පැහැදිලිවම කියල තියෙනවනෙ උට මුදල් ප්‍රමාණය මදි නිසා අත්සන් නොකරන්නෙ කියල. උඹ ඉංග්‍රීසි තේරෙනවද නැද්ද දන්නෙ නෑ ඒත් මේ කොටසින් කියන්නෙ ඒක මචෝ.

    Commenting on the matter, Malinga’s agent Charlie Austin said that the player refused to sign the contract because he is not impressed with the figure offered to him by Sri Lanka Cricket.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයත්නෙ එක්ක ප්‍රශ්නයක් නිසා කොන්තරාත්තුව අත්සන් නොකරනවන් ඌ ඒක කියන්නෙ නැතුව, අහවල් එහෙකටද සල්ලි ප්‍රමාණෙ මදි නිසා කොන්තරාත්තුව අතසන් නොකරෙ කියල කියන්නෙ. මූ බලන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනෙ බය කරල තමන්ට අවශ්‍ය ගාන කඩා ගන්න.

    අනිත් කාරනය තමයි, මූ කොන්තරත්තුව අත්සන් නොකළයි කියල මුට අයි.පී.එල් නොයා ඉන්න වෙන්නෙ නෑනෙ. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයත්නෙත් කැමතියි තමන්ගෙ ක්‍රීඩකයො අයි.පී.එල් යනවට. මතකනෙ පහු ගිය එංගලන්ත ටෙස්ට් සීරිස් එකේ තුන්වෙන් ටෙස්ට් මැච් එකයි, වන් ඩේ
    සීරිස් එකයි කැන්සල් කරා කියල අයි.පී.එල් නිසා.

    සල්ලි හොයාගන්න ඕනෙ කාලෙ සල්ලි හොයාගන්න ඕනෙ තමයි. මොකද ක්‍රිකටර්ස්ලට විශ්‍රාම වැටුමකුත් නෑනෙ. උඹ හිතනෙ මාලිංග ක්‍රිකට් ගහන්න පටන්ගත්තත් හරි කොච්චර මුදලක් හොයල අද්ද. උට අයි.පී.එල් ගහනවට ඩොලර් මිලියන 1.1 හම්බෙනවලු. ඒ කියන්නෙ ඌ අවුරුද්දකට ඩොලර් මිලියන 1.5ක් හෙව්ව කියමු. ඒ කියන්නෙ රුපියල් කෝටි 17 විතරනෙ. මාලිංග දැන් අවුරුදු 5ක් තිස්සෙ අයි.පී.එල් ගහනව. ඌ කීයක් දැනට හොයල ඇද්ද. මටනන් රුපියල් කෝටි 17ක් ඇති මුලු ජීවිත කාලයක් ජීවත් වෙන්න. ඌ කෝටි 17 ගානෙ කීයක්නන් හොයල ඇද්ද.

    ඒ නිසා සල්ලි අවශ්‍ය නිසා කොන්තරාත්තුව අත්සන් කිරීම කෙතරම් සාධාරනද. පොඩ්ඩක් හිතල බලපන්:rolleyes:.
     
    Last edited:

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මචෝ මෙතන පැහැදිලිවම කියල තියෙනවනෙ උට මුදල් ප්‍රමාණය මදි නිසා අත්සන් නොකරන්නෙ කියල. උඹ ඉංග්‍රීසි තේරෙනවද නැද්ද දන්නෙ නෑ ඒත් මේ කොටසින් කියන්නෙ ඒක මචෝ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයත්නෙ එක්ක ප්‍රශ්නයක් නිසා කොන්තරාත්තුව අත්සන් නොකරනවන් ඌ ඒක කියන්නෙ නැතුව, අහවල් එහෙකටද සල්ලි ප්‍රමාණෙ මදි නිසා කොන්තරාත්තුව අතසන් නොකරෙ කියල කියන්නෙ. මූ බලන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනෙ බය කරල තමන්ට අවශ්‍ය ගාන කඩා ගන්න.

    අනිත් කාරනය තමයි, මූ කොන්තරත්තුව අත්සන් නොකළයි කියල මුට අයි.පී.එල් නොයා ඉන්න වෙන්නෙ නෑනෙ. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයත්නෙත් කැමතියි තමන්ගෙ ක්‍රීඩකයො අයි.පී.එල් යනවට. මතකනෙ පහු ගිය එංගලන්ත ටෙස්ට් සීරිස් එකේ තුන්වෙන් ටෙස්ට් මැච් එකයි, වන් ඩේ
    සීරිස් එකයි කැන්සල් කරා කියල අයි.පී.එල් නිසා.

    සල්ලි හොයාගන්න ඕනෙ කාලෙ සල්ලි හොයාගන්න ඕනෙ තමයි. මොකද ක්‍රිකටර්ස්ලට විශ්‍රාම වැටුමකුත් නෑනෙ. උඹ හිතනෙ මාලිංග ක්‍රිකට් ගහන්න පටන්ගත්තත් හරි කොච්චර මුදලක් හොයල අද්ද. උට අයි.පී.එල් ගහනවට ඩොලර් මිලියන 1.1 හම්බෙනවලු. ඒ කියන්නෙ ඌ අවුරුද්දකට ඩොලර් මිලියන 1.5ක් හෙව්ව කියමු. ඒ කියන්නෙ රුපියල් කෝටි 17 විතරනෙ. මාලිංග දැන් අවුරුදු 5ක් තිස්සෙ අයි.පී.එල් ගහනව. ඌ කීයක් දැනට හොයල ඇද්ද. මටනන් රුපියල් කෝටි 17ක් ඇති මුලු ජීවිත කාලයක් ජීවත් වෙන්න. ඌ කෝටි 17 ගානෙ කීයක්නන් හොයල ඇද්ද.

    ඒ නිසා සල්ලි අවශ්‍ය නිසා කොන්තරාත්තුව අත්සන් කිරීම කෙතරම් සාධාරනද. පොඩ්ඩක් හිතල බලපන්:rolleyes:.

    උඹ ඔහොම කිව්වට මේක ගැනත් මතක් කර ගනින් මාලංග කියලා කෙනෙක් ඉන්නවා කියලා ලොකයම දන්නේ අපේ රටට ක්‍රිඩාකරපු නිසයි. එක නිසා කන්න දුන්න අත කපා කන එක මහ තිරිසන් වැඩක් මොකද මු මෙච්චර ජනප්‍රිය වුණේ ලංකාවට ක්‍රිඩා කරන නිසා
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    පොඩ්ඩා;12559391 said:

    උඹ ඕලෙවල් ෆේල්ද. සිංහල තේරෙන්නෙ නැද්ද.මෝඩය:lol:

    උඹට අයි.ඩී එක හදාගන්න තිබ්බෙ "පොඩ්ඩ" කියල නෙවෙයි, "මෝඩය" කියල:lol:
     
    Last edited:

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    උට අයි.පී.එල් ගහනවට ඩොලර් මිලියන 1.1 හම්බෙනවලු.

    Malingata Gewana gana kawrut danne ne, but uta aduma 2 million pay karanwa, :dull:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Malingata Gewana gana kawrut danne ne, but uta aduma 2 million pay karanwa :dull:

    ඒකනෙ බන් කියන්නෙ. උට මෙච්චර හම්බෙලත් මූ මෙහෙම වැඩ කරනවනෙ. කොහොමත් උඹ කිව්ව හරි උට හම්බෙන ගාන හරියටම කියන්න බෑ. උට ඕක්ශන් එකේදි නියම උන ගානට වඩා සෑහෙන මුදලක් හම්බෙනව මම හිතන්නෙ:sorry:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,524
    113
    Unknown
    money.gif
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    අපේ ලංකා ක්‍රිකට් board එක මූට එපා වෙලා ඇති :yes:

    ඔව් ඔතන දෙශපාලනිය කරනය වෙලා.මහා එකාගෙ ඉදලා හොරකමයි වංචාවයි.මාලිංග මෙතන කියලා තියෙන්නෙ එයාට ගෙවන මුදල මදි කියලා.එකෙ වරදකුත් නැහැ.ක්‍රිකට් බොඩ් එක වංචාව දුෂන වලක්වනවා නම් ප්ලෙයස්ලාට සරිලන හොද වැටුපක් ගෙවන්න පුලුවන්.
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    ඉස්සෙල්ලාම දැනට ඉන්න කෙනාට වඩා මොලෙ ටිකක් හරි තියෙන කෙනෙක් ක්‍රිඩා ඇමති කමට පත් කරන්න,හොරකම් දුෂණ වංචා නවත්වන්න.ක්‍රිඩකයන්ට පඩි ගෙවන්න බැරි වෙන තරමට ක්‍රිකට් බොඩ් එක පත්කරපු අම්බාරුවො ඉන්න කම් මෙ ප්‍රශ්ණ වලට හරි විසදුම් දෙන්න බැහැ.
     
    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    ඒකනෙ බන් කියන්නෙ. උට මෙච්චර හම්බෙලත් මූ මෙහෙම වැඩ කරනවනෙ. කොහොමත් උඹ කිව්ව හරි උට හම්බෙන ගාන හරියටම කියන්න බෑ. උට ඕක්ශන් එකේදි නියම උන ගානට වඩා සෑහෙන මුදලක් හම්බෙනව මම හිතන්නෙ:sorry:

    munbai indians la uwa auction ekata yewwe netuwa retain karagatta, auction ekata giyanam muta hemoma bid karanwane, ehema giyanam muwa ganna ambanita uge gewal ukas tiyanwa, enisa auction ekata yawanne netuwa mu illana ganak gewala tiyaganna ati,
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හැමෝම නෙවෙයි බන්. ගේල්, පොලාර්ඩ්, බ්‍රාවො විතරයි මම හිතන්නෙ:eek:

    west indian cricket වල contract sign කිරීම අනිවාර්‍ය නෑ :no: නමුත් ලංකාවේ අනිවා sign කරන්න ඕන :yes: Malinga මොනවා වෙයිද දන්නේ නෑ :no:
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :shocked: :shocked: :shocked:
    Ane manda ape cricket walata monawa wenna yanawada kiyala :sorry: mona unath comparing to Malinga, Sanga & Mahela great guys.Kawadawath country ekata kelawenne denne na :yes: