Malinga refuses to sign central contract with Sri Lanka Cricket

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    cricket board eka hoda ne thama namuth rata ne sellam karan ne ban, unta mathaka ne kauda rathgama ohe innakota cricket walta aran oya thathweta ganawe kiyala.......IPL selam kalata kamak ne but county should come first...:growl::growl::growl::growl:
    :yes:Also board should respects the players:yes:
     

    y2j2008

    Member
    Oct 17, 2009
    140
    3
    0
    Board eka Chater machan eke Katha dekak Na..Eth Munta Hambena Sallia madida Ban..Salli gana Nohitha Rata wenuwen kreeda karanna ! Monawa unath dannam mata SL Match paradunath Sathutui Mee Balla Play karan Naththam !
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ලංකාවේ ක්‍රකට් බොර්ඩ් එක මුන් පෙලේ කරන මැච් වලට අයිසීසී එකෙන් ගෙවන මුදලවත් මාස ගානක් ගෙවලා නෑ දැන් එ මුදල් ගෙවන්නෙත් පාලක මණ්ඩලයට නෙවෙයි ක්‍රඩකයන් ගේ පෞද්ගලික ගිණුම් වලට .එ වගේ පාලක මණ්ඩලයක් ගැන තව කථා කරන්න දෙයක් නෑ මාලිංග ගිවිසුමට අත්සන් කරලා නැත්තේ එ ගිවිසුමෙන් ක්‍රිකට් පාලක මන්ඩලයට වගකීම් වලින් බැදෙන නිසායි මාලිංගට ලංකාවේ ක්‍රකට් නැති වුනා කියලා පාඩු නෑ දැනටත් සමහර රටවල ක්‍රිඩකයන් ඉන්නවා රට වෙනුවෙන් ක්‍රඩා කරනවට වැඩිය පෞද්ගලික තරග වලට විතරක් සහභාගි වන අසාර් මොහෙමුඩ් . ගේල් වගේ ක්‍රිඩකයෝ මාලිංගත් එ වගේ වෙලා ඉවරයි ඉන්දියානු මුදල් වලට විකිනිලා අවසානයි මාලිංගට ලැබෙන මුදල හරියටම දන්නේ නෑ එ ඔහු ක්‍රඩකයන් වෙන්දෙසියටවත් ඉදිරිපත් කලේ නෑ එ තරම් මුදලක් ලැබෙනවා අයිපිඑල් නිසා ටෙස්ට් ක්‍රිඩා වෙනුත් ඉවත් වුනා .මෙකේදි මාලිංග විතරක් නෙවෙයි පාලක මන්ඩලයත් මේවට වැරදි කාරයෝ
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මාලින්ගයෝ ක්‍රිකට් බෝඩ් එක චාටර් තමයි...එත් උබ සල්ලි හින්ද රට අමතක කරන්න එපා....මේ රටෙ ඉන්න කෝටි 2 බලපොරොත්තු නැති කරන්න එපා..
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    menna malingage horoscope eka..... danna ewun kiyapalla malingayata issarahata wenne monawada kiyala...

    830728060800625679051053000_SuryaKundli.jpg
    :lol:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    උඹ ඕලෙවල් ෆේල්ද. සිංහල තේරෙන්නෙ නැද්ද.මෝඩය:lol:

    උඹට අයි.ඩී එක හදාගන්න තිබ්බෙ "පොඩ්ඩ" කියල නෙවෙයි, "මෝඩය" කියල:lol:

    උඹේ තාත්තගේ නම මම මෙතන ඇහුවේ නෑ. .
    මොකක් හරි කව්වහම එකේ වැරුද්ද පෙන්නහන් බොරුවට කැගහන්නේ නැතුව. බොරුවට කෑගහන එකෙන් වෙන්නේ උඹේ මෝඩකම ප්‍රදර්ශනය වෙන එකයි :rofl::rofl:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    පොඩ්ඩා;12560506 said:

    උඹේ තාත්තගේ නම මම මෙතන ඇහුවේ නෑ. .
    මොකක් හරි කව්වහම එකේ වැරුද්ද පෙන්නහන් බොරුවට කැගහන්නේ නැතුව. බොරුවට කෑගහන එකෙන් වෙන්නේ උඹේ මෝඩකම ප්‍රදර්ශනය වෙන එකයි :rofl::rofl:

    මෝඩයට සෑහෙන්න රිදිල වගේ:P.කියල තියෙන දේ තේරුන් ගන්න බැරි මෝඩයෙක්නෙ ඉතින් උඹ:rolleyes:. කමන් නෑ ඉතින් ඇත්ත කියද්දි රිදෙනව තමා:yes:.



    ආයෙත් ඇනගත්ත. උඹ මගේ කලින් කමෙන්ට් එකටනෙ රිප්ලයි කරේ ආයෙත් ඒක හොඳට කියවපන්(මෝඩය නොවී). ඊට පස්සෙ ඒකට උඹ දාපු රිප්ලයි එකත් කියවපන්. ඊටත් පස්සෙ මෙන්න මේක කියවපන්.

    පොඩ්ඩා;12560506 said:

    බොරුවට කෑගහන එකෙන් වෙන්නේ උඹේ මෝඩකම ප්‍රදර්ශනය වෙන එකයි


    උඹම පඬි වදන් දීල,උඹ කරල තියෙන්නෙත් ඒකමයි නේද.ඒ මදිවට මට රින රෙප් එකකුත් දීලා. අනේ උඹ වගේ ගොනෙක්:lol::lol:

    කමක් නෑ දැන් ශේප් එකේ පලයන්. කොහොමත් මෝඩයොත් එක්ක තර්ක කර කර ඉන්න මට අවශ්‍යතාවයක් නෑ:rolleyes:

    better luck next time:)