Dear GT bro.....................
Mn danne na Malith Sanka Marune Cigerat Bilada Nadda kiyala..but me thiyenne "Cigerat bonawada" kiyala thibuna tread 1kata eya dala thibba reply 1ka.me thread 1ka baluwama penawa ape members la ki denek maranayata atha wananawada kiyala.
http://www.elakiri.com/forum/showthread.php?p=10466224#post10466224
I suggest to remove this thread...Coz dis thead z trying to promote some products
මාතර කිඹුලා;10529947 said:ඇත්තටම මචන් සිගරට් අරක්කු වගේ මත්ද්‍රව්‍ය ගන්න අයව ඒකට ධෛර්යමත් වීමක් මේකෙන් වෙන්නේ ස්මෝකර්ස්ලා කියලා ත්‍රෙඩ් එකක් ඇරගත්තාම ඒ අයට මානසිකව උනත් ඒ වරදක් කරනවා නෙවෙයි කියන හැගීම ඇති කරගන්න පුළුවනි මොකද එකම ජාතියේ මෝඩයෝ ගොඩක් එක තැනකට එකතුවෙන නිසා... මං මේ කියන දේ බොරුද කියලා හිතලා බලන්න ..ඒ අයට මහා ලොකු වීරයෝ වගේ කියවන්න පුළුවනි මගේ ටේස්ට් එක මේක උඹේ මොකක්ද මම මෙච්චර කාලෙක ඉදං බොන්නෙ.. කියාගෙන එතකොට සෙට් එක පිටින් ඉන්න නිසා මානසිකව සැනසෙනවා.. සිගරට් අරක්කු කියන දේවල් පාවිච්චි කරන අයව ඒක කරන්න ලැජජාවෙන තැනකටයි අපි පත් කරන්න ඕනේ ඒක මගේ අදහසක් නෙවෙයි..
adic එකෙන් දාන ඇඩ් එකක් දිහා බලන්න ඒ අය සිගරට් අරක්කු බොන ඈයොන්ට මෝඩයෝ කියලා තමා අගවන්නේ පාරේ ඔවුන් දාලා තියෙන පෝස්ටර් බලන්න ඒවායින් කරන්නේ මානසිකමය දෙයක් හිතන්න සිගරට් බොන්නේ බූරුවෝ කියන දේ උන්ගේ මනසට දෙන්න පුළුවන් නම් මිනිස්සු ඒවට පෙළඹෙනවද කියලා ? බොන එකා උනත් ඒක පේන්න කරන්නේ නැහැ වලක්වාගන්නයි බලන්නේ.. ලැජ්ජාව නිසා . adic එකෙන් දාන ඇඩ් දැක්කම සිගරට් බොන අය උරණ වෙනවා මොකද තමං කරන්නේ වැරැද්ද කියලා වැටහෙන නිසා ... තමං අහුවෙලා කියලා දැනෙන නිසා.. මේ වගේ අයට කල්ලිගැහෙන්න දීමෙන් වෙන්නේ මේව්වා ප්‍රමෝට් වෙන එකමේවා නවත්වන්න ඕනේ... මම දන්නෑ කීදෙනෙක්ට මම කියන එක අල්ලයිද කියලා මට කීයක් -රෙප් එයිද කියලා උඹ පිරිමියෙක් නෙවෙයි කියලා මගේ රෙප් කැපුවට මට කමක් නැහැ ඒත් මේ වගේ තරුණ ජීවිත කාලකණ්නි විදිහට නිරපරාදේ නැති වෙන එක නම් ඉවසන්න බැහැ..
සිගරට් අරක්කු සමාගම්වල අය ඔය කාටවත් ඇති ආදරයක් නැහැ.. මේවායේ ත්‍රෙඩ් ඇරගෙන කල්ලි ගැහීමෙන් වෙන්නෙ තමන් වරදක් කරනවා කියන වරදකාරී හැගීමෙන් මේ අය මිදෙන එක.. මම පහුගිය කාලෙ දැක්කා ගංජා මූලික කරගත් ගංජා ලන්ත ත්‍රෙඩ් පවා ඇරලා තියෙනවා මේ ෆෝරම් එකේද වෙන මොකක් හරි එකකද කියලා මතක නැහැ.. එළකිරියේ නම් ඔය අයට මතක් වෙයි නැත්නම් අන්තර්ජාලයේ වෙන තැනක වෙන්න ඇති මේවායෙන් දෙන පණිවුඩය මොකක්ද ? ගන්ජා ගැහීම ලොකු දෙයක් කියන එකයි මේවායේ ලොකුවට හැගීමෙන් කතා කරන තරුණ ජීවිතවල වැටහීම සිගරට් අරක්කු ගැන තිවුන මේ ත්‍රෙඩ් ගොඩක්ම මම කියෙව්වා ඒවයේ බහුතරයක් කොල්ලෝ කියා තිබ්බේ ට්‍රයි කළා බං නවත්තන්න මට ඒක කරන්න අමාරුයි කියලා එතකොට මෙතනදි වෙන්න ඕනේ ඒක නවත්වන්න පුළුවන් බං කියලා උට ඒක නවත්තගන්න කියලා ධෛර්යමත් කිරීම මිසක් , ඒකෙන් මුදවා ගැනීම මිසක් වෙන දෙයක් නෙවෙයි. අපිත් ඔහොම තමයි ඕවා නවත්වන්න බැහැ ඒ නිසා අල්ලලා දාපන් කියන දේ වක්‍රාකාරව ඔළුවට දැමීම නෙවෙයි...මේ ත්‍රෙඩ්වලින් වෙන්නේ ඒ දෙයයි.. මේ විදිහට නම් අනාගතේ සමලිංගිකයන් වෙනුවෙන්.. ගංජාකාරයන් වෙනුවෙන් කුඩුකාරයන් වෙනුවෙන් කසිප්පු කාරයන් වෙනුවෙන් පවා ත්‍රෙඩ් ඇරෙයි .. සිගරට් අරක්කු හා ඒවා අතර කිසි වෙනසක් නැහැ.. වෙලා තියෙන්නේ මේ සමාගම් විසින් ආරම්භයේ සිට අපේ තරුණ උන් තුල ඇති කරපු මතයයි..
මේවාට ඉඩදෙනවානම් අනාගතේදී උඩ කිව්ව සමලිංගිකයන් වෙනුවෙන්.. ගංජාකාරයන් වෙනුවෙන් කුඩුකාරයන් වෙනුවෙන් කසිප්පු කාරයන් වෙනුවෙන් පවා ත්‍රෙඩ් අරින්නට ඉඩ නොදී ඉන්න හේතුවක් නැහැ...
ŦĦĔ ƦȆƉǾӾ;10529510 said:මං මේ කාටවත් පොයින්ට් කරල කියනව නෙමෙයි.එලකිරි එකේ දැන් ගොඩක් මේවගෙ සිගරට්,අරක්කු වලට පෙලබවීම් කරන ත්‍රෙඩ් කීපයක් තියනව.දැන් අපිට පේනවනෙ අපි වටා ඉන්න අය එක වගේ මානසික ශක්තීන් තියන අය නොවන බව.ඉතින් ඔයවගේ ත්‍රෙඩ් බලන සිය ගනන්ක් අතරින් එක්කෙනෙකුටහරි ඕව අත්හදා බලන්න හිතිල ඇබ්බැහි වෙලා ජීවිතය විනාශ වුනොත් ඒ පාපයට ඔයාටත් කරගහන්න සිද්ද වෙනව.ඒක නිසා පොඩ්ඩක් ඕවැනි ත්‍රෙඩ් ගැන හොයල බලල තීරනයක් ගන්න කියල ඉල්ලනව.
let it go.will you jackasses talk abt cigarette & Alchohol somewhere else?? make a thread & talk!! or simply don't drink/smoke & STFU!!
and whoever added that lame Tag may grow some balls![]()
will you jackasses talk abt cigarette & Alchohol somewhere else?? make a thread & talk!! or simply don't drink/smoke & STFU!!
and whoever added that lame Tag may grow some balls![]()
let it go.
This is not the thread to argue over this crap.
eya fb eke status dala thibbada mehema deyak karaganna yanne wage hithena
True enough but this is still not the place to argue over it.thats what im telling too!! see how they are trying get advantages from thishow sick is that?
![]()