Malith Sanka Passed Away!

rasithaudayanga

Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    සොයුර ඔබට නිවන් සුව !
    මතු ආත්මයකදි වත් මෙවන් අකල් මරනයක් සිදු නොවේවා.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මුකුත් නොදන්න උඹලට මේක දරාගන්න බෑරිනම්, ඌත් එක්ක හැමදාම එකට පණවගේ හිටිය මට කොහොම ඇද්ද?:( :(
    මලියා මට මගේ නිවුන් සොහොයුරෙක් වගේ, මට මේක දරාගන්න බෑ... :(:(:(
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මුකුත් නොදන්න උඹලට මේක දරාගන්න බෑරිනම්, ඌත් එක්ක හැමදාම එකට පණවගේ හිටිය මට කොහොම ඇද්ද?:( :(
    මලියා මට මගේ නිවුන් සොහොයුරෙක් වගේ, මට මේක දරාගන්න බෑ... :(:(:(
    :(:( kiyanna wachana na machan,heta ubala,amma thattha kohoma meka iwasaida kiyala mata nam therenne na
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සොයුර මතු මතු කවර ආත්මයකවත් ඔබට මෙවන් අකල් මරණයක් අත් නොවේවා !!!

    ඔබට නිවන් සුව පතමි
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එලකිරි යාලුවො මුල ඉඳලම උඹට දුන්න අවවාද ඇහුව නම් අදත් උඹ ජීවත් වෙන්න තිබුනා සහෝදරයා...
    http://www.elakiri.com/forum/showthread.php?t=1140054

    දැන් මේව කියලා වැඩක් නෑ.මරණයට අපි හැමෝම යටයි.
    ඒත් මරණයට එක සැරෙන්ම දිනන්න ඉඩ දුන්නෙ ඇයි යාළුවා?මේ තරම් අඩු වයසකින්.....
    සසර වසන තුරු ඔබටවත් ඔබේ දෙමව්පියන්ටවත් යළි මෙවන් දුකක් උරුම නොවේවා!!!!
     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    RIP

    :( :no::no:
    ow ticket eka enna kalin pennapan dokek ta:rofl:mageth ugura upset ban:baffled:
    ටිකට් එක එනවා නම් හොදයි බං, මාත් කැමතියි රට යන්න:lol::lol::lol::lol:
    හැබැයි අරකට පස්සේ:lol::lol::lol:
    නැත්තම් ජොලියක් දාන්න වෙන්නේ නැහැනේ බං
     
    Last edited:

    randula01

    Member
    Dec 2, 2006
    18,024
    30
    0
    44
    President House
    Sweetness in ur speech,

    Talent in ur mind,

    Love in ur heart,

    Peace in ur eyes,

    Strength in ur hands,

    And

    We Are Missing the in ur life

    " Rest and Peace " Friend ....................
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,966
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    ඔබට නිවන් සැප ලැබේවා!:(
    ftd-funeral-flowers.jpg