Malith Sanka Passed Away!

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නිවන් සුව ලැබේවා.

    මොනා වෙලාද නැතිවෙලා තියෙන්නෙ ?
     
    • Like
    Reactions: Kalegana

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    May U Attend Nibbana Bro.............................EK 1ke ayath marenawa neda?.....Budu Hamuduruwo Deshana Karapu Darmaya Meka thamai........................
     
    • Like
    Reactions: Kalegana

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නිවන් සැප ලැබේවා :(

    ඇත්තට මූට මොච්චර කිව්වද. හොඳ කොල්ලා නිරපරාදේ නැති උනා
     
    • Like
    Reactions: Kalegana
    නිවන් සුව ලැබේවා.

    මොනා වෙලාද නැතිවෙලා තියෙන්නෙ ?

    යාලුවනේ පොඩි කේස් එකක් තියෙනවා.
    දැනට සතියකට විතර කලින් මට සෙම් ගෙඩි හැදිලා තිබ්බා.:rofl:
    ටික දවසක් යනකොට ඉතින් අඩු උන නිසා ගනන් ගත්තේ නැහැ.:oo:
    හරියටම ඊට පහුවෙනිදා ආපහු හැදුනා. මාර අමාරුයි.
    උදේට නැගිටිනකොට උගුර ඉන්න බැරි තරම් රිදෙනවා. කතා කරගන්නත් අමාරු තරම්:oo::oo:
    හැබැයි ටිකක් පැය 5ක් 6ක් යනකොට අඩු වෙනවා
    ඉතින් දැන් දවස් දෙකක් තුනක් තිස්සේ මගේ නහයෙනුයි කටිනුයි ලේ යනවා:baffled::baffled::baffled:
    මම හරියටම බැලුවා ඒ ලේමද කියලත්. බලද්දි ලේ තමයි:oo::oo::oo:
    ගිය දවස් ටිකේ කෙල්ල මාත් එක්ක තරහා වෙලා හිටිය නිසා ගොඩාක් සිගරට් නම් බිව්වා.:dull::dull:
    ගොඩාක් කල්පනා කරා. නිදා ගත්තෙත් ටිකක් අඩුවෙන්.
    හරියකට කෑම කන්නත් බැරි උනා.
    කොටින්ම කිව්වොත් අන්තිමට මටම තේරුනා මගේ ශරීරය ටිකෙන් ටික දුර්වල වෙනවා කියලා.
    ඉතින් ආපහු සාමාන්‍ය විදිහට කෑම බීම නම් ගත්තා

    ඒත් මෙහෙම දෙයක් උනේ නැහැ. මීට කලින් මෙහෙම දෙයක් කවදාවත් වෙලාත් නැහැ :no::no::no:

    මට පීනස ඇත්තෙත් නැහැ. ඒ උනාට දැන්නම් පොඩ්ඩක් බයයි නෙමෙයි ලැජ්ජයි වගේ:lol::lol::lol:

    තාමත් හැබැයි ගෙදරට කිව්වේ නැහැ:sorry: අම්මට කියන්න බයයි.
    පොඩි Idea එකක් දෙනවද මට මේ මොකක්ද වෙන්න යන්නේ කියලා

    ඔයාලට ගොඩාක් පිං :yes: :yes: :yes: :yes: :yes:


    ....
     
    • Like
    Reactions: Kalegana