නිවන් සැප ලැබේවා
ඇත්තට මූට මොච්චර කිව්වද. හොඳ කොල්ලා නිරපරාදේ නැති උනා
මමත් මූව පෞද්ගලිකව දාන්නේ නැති උනාට කතාව දැනගත්තම ඇත්තටම පුදුම දුකක් දැනුනේ. මුට මිට වඩා එළකිරි එකේ කට්ටියගෙන් උදව්වක් උපදෙසක් ඉල්ලුවානම් තාමත් මේ කොල්ල අපිත් එක්ක ඉන්නව

නිවන් සැප ලැබේවා
ඇත්තට මූට මොච්චර කිව්වද. හොඳ කොල්ලා නිරපරාදේ නැති උනා

මමත් මූව පෞද්ගලිකව දාන්නේ නැති උනාට කතාව දැනගත්තම ඇත්තටම පුදුම දුකක් දැනුනේ. මුට මිට වඩා එළකිරි එකේ කට්ටියගෙන් උදව්වක් උපදෙසක් ඉල්ලුවානම් තාමත් මේ කොල්ල අපිත් එක්ක ඉන්නව![]()
මමත් මූව පෞද්ගලිකව දාන්නේ නැති උනාට කතාව දැනගත්තම ඇත්තටම පුදුම දුකක් දැනුනේ. මුට මිට වඩා එළකිරි එකේ කට්ටියගෙන් උදව්වක් උපදෙසක් ඉල්ලුවානම් තාමත් මේ කොල්ල අපිත් එක්ක ඉන්නව![]()

මොනා උනත් මලියට දෙමව්පියෝ ගැන හිතන්න තිබ්බා බං. ඔසාමා කිව්වේ ඒ දෙන්න අඬනවා බලන් ඉන්න බැරිලු 