මූ එදත් හොඳට ඉඳලා තියෙනවා බං. අනික අර ත්රෙඩ් එකෙත් එලට හිටියා. මොනා උනත් අන්තිමේදි ජීවිතෙත් නෑ. අහිංසක දෙමව්පියන්ට දරාගන්න බැරි තරම් දුකක් දිලා මලියත් නෑ.Muta meka lesiyen wisadaganna thibba. Mu ara thread eke post dala thieynneth hina wewi. Hithanna amarui ochchra ikman wei kiyala.

කෙල්ල තව මාස 2කින් විතර වෙන එකෙක් එක්ක යයි

