Malith Sanka Passed Away!

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    white_flag.jpg

    :(
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm

    මමයි මේක ඊයෙ මලියගෙ ප්‍රෝෆයිල් එකට ලොග් වෙලා දැම්මෙ... ඔය මලියා අන්තිමටම මට දාලා ගිය නෝට්පෑඩ් එකේ මුල් පේලිය...:(:(:(
    mamanam malith ekka katha karala na kawadawath
    eth apita mechchara dukanam ubata kohoma dukak athida kiyala hithaganna puluwan machan:(
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63

    මමයි මේක ඊයෙ මලියගෙ ප්‍රෝෆයිල් එකට ලොග් වෙලා දැම්මෙ... ඔය මලියා අන්තිමටම මට දාලා ගිය නෝට්පෑඩ් එකේ මුල් පේලිය...:(:(:(
    :(:(
    machn math uta nathiunata passe request 1k damma.. ehema kenek hitiya kiyalawath mathak wenna,, giyapu welawaka mawath accept kerapan.. :(:(
     
    Jun 27, 2011
    330
    38
    0
    සිය දිවි නසාගන්න එක හොද වැඩක් නෙවෙයි. මොකද ආයි මිනිස් ලොකේ ඉපදෙන එක අමාරු වැඩක්. දන්නවද. කී දෙනක් මනුෂ්‍යය ලෝකයට එන්න දගලනවාද කියලා. මොකද මේ ලොකේ තමයි හොද කර්ම රැස් කරන්න පුලුවන් තමන්ට. වෙන කිසිම තැනක බෑ වෙන කෙනෙක් දුන්නොත් මිසක්. දැන් ඉතින් සත්ව ආදි අපා ලෝකයටකට ගියොත් අවුරුදු ගාණකින් මෙතනට එනවා බොරු. හොද කර්ම කරලා තියෙයි කියලා මම හිතනවා. නිවන් දකින්න බෑ ඔහොම. දැන් මෙතනට වරෙන් ආයි. එතනිනුයි නිවනට යන්න පුලුවන්. දැන් හැම එකාම ඌට පින් දීපල්ලා. හොද කුසල කර්ම කරලා. :)
     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    hmmmm...thawa peya dekakata passe....:(
    hithanne nethi widiyatai hemoma merenne...
    eth me tharam ikmanin...hmmm...

    jiwithedi munagehena eka eka widiye aya nisa jiwithema epa wennath puluwan...samaharawita sathutin ithirila yannath puluwan....dekatama muna denna oni thamai...ekane ithin hemogema kate thiyenne...eth prashnayak unamai danne ...oya katin kiyana dewal karanna puluwnda kiyana widiyatama lesiyen...

    samaharawita upades denne prashna walata muna nodipu pandithayo....hinawenne prashna nethi aya...ekko prashna gena care karanne nethi aya...

    kollek kelle nisa monahari karagaththanan kollta baninawa mona modayekda kiyala...
    kellek kollek nisa monahari karagaththama ekatath kollata baninawa mona ***---- da kiyala...(histhenaka mokakhari naraka wachayak daganna..kemathi ekak) hema welema kello hari...kello hariy kiyala pennanna oni tharam kattiya ekathu wenawa...e heti...

    eth hangapu podi warada gena duk wenna wenawa menna me wage dewal unama...
    podi waradatath...samawa illanna oni kiyanne...anna ekai...:)

    therunada manda...therumganna uthasaha karanna epa...hithata awa de kiwwe....