Malware, Adware, browser hijacker ඉවත් කරගන්න

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Malware, Adware, browser hijacker ඉවත් කරගන්න

    අද crack එකක් ඉන්ස්ටල් කරන්න ගිහිල්ල මන් හොද කට්ටක් කෑවා අන්තිමට මේ software එකෙන් තාම ගොඩ ගියේ පට්ට ලේසි ෆ්‍රී දෙනවා උන්ගේ cloud database එකට connect වෙලා තමයි remove කරන්නේ එහින්ද හැම malware එකක්ම වගේ remove කරන්න පුළුවන් browser එකේ තියන විකාර කරන හැම එකම ලේසිය්න් අයන් කරනවා.
    zam-ss.jpg


    To download: https://zemana.com/en-US/Download/AntiMalware/Setup/Zemana.AntiMalware.Setup.exe
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ට හිකේ. උඹ 2009 ඉදන් රෙජිස්ටර් වෙලා, මේ ත්‍ර්ඩ් එක දාන්නමද බං ලොග් උනේ :P
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ට හිකේ. උඹ 2009 ඉදන් රෙජිස්ටර් වෙලා, මේ ත්‍ර්ඩ් එක දාන්නමද බං ලොග් උනේ :P
    ඉස්සර මන් එච්චර account එක පාවිච්චි කලේ නැ බන් ලගකදි මතක් වෙලා ආවේ