නෑ නෑ. මම හොස්ටින් කරේ නැති උනාට ඔය විෂය ගැන ඇති තරම් දන්නවා. මගේ වැඩ වලට ඕනෙ වෙන නිසා.මචන් Google Search කරලා බලපං කියලා තියෙන දේවල් බොරු කියලා හිතනවා නම්. ගමේ ගොඩේ ගෑනු රැස් කරවන්නේ නැතුව
mama mention කරල නැතෝ... වෙන URL කිසිම එකක් මම කිසි තැනක දාන්නෙ නෑ. Free marketing neh බන් එතකොට.මට මතකයක් තියනවා සජිත් එක පාරක් උඹේ වෙබ්සයිට් එකට ඔය ලයිෂන් එක නෑ කියල කොහෙහරි පෝස්ට් එකක් දාල තිබුන.
Hosting gannawanam lankawen ganna epa. reputed company ekakin ganna.
ona tharam aduwata honda ewa tiyenawa

meka kiyapuwama hithune eka eka sipayyangen hosting gannawata wada Godaddy eken gaththama iwaraiHosting වලින් Hosting ගන්නවා කියලා ගොඩක් අය ගොඩක් දේවල් හොයලා නේ ගන්නේ. Review බලනවා අදුරන අයගෙන් අහනවා.
තවත් සමහර අය අඩු මිලට Hosting දෙන Company එකක් ලැබුනාම මොනවත් හොයන්නේ නැතුව ගන්නවා.
Hosting Company වලින් Hosting ගන්නකොට අනිවාරයෙන් එයාලා භාවිතා කරන්නේ ඇත්ත WHMCS License එකක් තියෙනවා ද කියලා හොයලා බලන්න.
WHMCS කියන්නේ Billing & Automation Platform එකක්. මෙන්න මේ වගේ සයිට් එකක් https://demo.whmcsadmintheme.com/ Web Hosting Company වල දැකලා ඇතිනේ. මේ WHMCS Platform එක අවශ්‍ය වෙනවා Hosting එකක් කරනවා නම් අනිවාරයෙන්.
WHMCS වෙනුවට විකල්ප භාවිතා කරන Company ඇති https://alternativeto.net/software/whmcs/
ඔය WHMCS එකෙන් තමයි Billing & Support පැත්ත ඇතුළු ගොඩක් දේවල් වෙන්නේ Hosting Company වල.
ඉතින් ඔන්න ඔය නිසා Hosting Company මේ Platform ඉතාමත් ප්‍රොයෝජනවත් වෙනවා. මේක නැතුව Hosting එකක් කරන්න පුළුවන් නමුත් අමාරුයි. Manage කරගන්න හැමදේම පිස්සු හැදෙනවා මේක නැති උනොත්.
ඔය WHMCS Platform එක භාවිතා කරලා හදන සයිට් එකට තමයි Web Hosting එකේ සියළුම Servers වල Username/Password භාවිතා කරලා එකතු කරනු ලබන්නේ. ඉතින් ඔය සයිට් එකේ Database තියෙනවා Server වල සියළුම Username/ Password
කවුරු හරි Hosting පැකේජ් එකක් Order කරන්න Debit/Credit card එකකින් Pay කළාම අදාල මුදලත් කපාගෙන Debit/Credit card එකේ Number එක ඒ Hosting එකේ ගිණුමේ Save වෙලා හෝ නැතුව ස්වන්ක්‍රියව Hosting එක ඔයාට ලැබෙන්නේ මේ WHMCS Platform එකෙනුයි.
තව Renew කරන දවසට කලින් ඔයාව ස්වන්ක්‍රියව දැනුවත් කරන්නේ / Renew කරේ නැතිනම් Auto Suspend වෙන්නේ මේ WHMCS වලින් ම තමයි. (මේකෙන් තව ගොඩක් දේවල් කරන්න පුලුවන් ඔයාට තෙරුන් ගන්න මන් මේ ටික කිව්වේ)
දැන් WHMCS ගැන පැහැදිලි නේ.
ඔය WHMCS Platform එක ෆ්‍රී ගන්න පුලුවන් දෙයක් නමේ සල්ලි ගෙවලා license Key එකක් එකක්ම Download කරගන්න ඕනේ https://www.whmcs.com/ වෙබ් අඩවියෙන්. එහෙම නැතුව කාටවත් ගන්න බෑ.
Hosting කරන සමහර Company භාවිතා කරන්නේ ඔය Platform එකට Nulled Whmcs එකක්. Nulled කියන්නේ license key නැතුව භාවිතා කරන්න හදලා තියෙන Script වලට (Windows Crack කරලා Use කරනවා වගේ) ඔය Nulled ඒවගේ Malware තියෙනවා.
ඔය Nulled Whmcs භාවිතා කරනකොට Server එක හැක් වෙන්න පුලුවන් එහෙම උනොත් Server එකේ සියළුම දේවල් මකල දාන්න පුලුවන් හැකර් ලට එහෙම වෙලා තියෙනවා මන් Forum වල දැකලා තියෙනවා. දන්නා අය කියලා තියෙනවා. ඔය Hosting Company එකට වෙන දේ.
Customer ගේ පැත්තෙන් බැලුවොත්.
වෙබ් සයිට් වල දත්ත නැති වෙන්න පුලුවන්.
Debit/Credit Card වල දත්ත පිටට යන්න පුළුවන්.
තව ඔයාගේ personal details එලියට යන්න වැඩි හැකියාවක් තියෙනවා. (උදාහරණයකට හිතලා බලන්න මොකක් හරි හැංගිලා වෙබ් එකක් කරනවා. කරන්න පුලුවන් හැම දේම කරලා හංගලා කරන්නේ නමුත් මේ වගේ දෙයක් වෙලා වෙබ් එක කරනෙන් ඔයා කියලා එලියට ගියොත් මොකද වෙනෙන් ? අන්න එක නිසා හොදට හොයලා ගන්න Hosting ගන්න්කොට මේවා ගැන.
ව්‍යාජ whmcs license එකක් භාවිතා කරනවා ද කියලා ලේසියෙන් හොයා ගන්න පුලුවන් මේ ලින්ක් එකට ගියාම https://www.whmcs.com/members/verifydomain.php ගිහිල්ලා අදාළ Hosting එකේ whmcs එකේ Domain එක https:// , www නැතුව Type කරලා Enter ඔබන්න. එතකොට මෙන්න මෙහෙම වැටෙනවා නම් ඒ ආයතනය භාවිතා කරන්නේ ව්‍යාජ whmcs license එකක් නම්
View attachment 105317
විශේෂයෙන් කියන්න ඕනේ ඉහත ජායාරුපයේ අයුරින් තමයි පෙන්වන්නේ WHMCS භාවිතා නොකරන Company එකක Domain එකක් ඇතුළු කලත්. එම නිසා ඔහුන් WHMCS හරියටම භාවිතා කරනවා ද ? නැද්ද ? කියලා හරියටම දැනගැනීමට ඔබට යම් දැනීමක් තිබිය යුතුයි. ගොඩක් ප්‍රසිද්ධ විදෙස් ආයතන වලනම් භාවිතා කරනු ලබන්නේ ඒ අයගේම Platform එකක් බොහෝ දුරට.
whmcs license අරගෙන තියෙන Company එකක් නම් මේ විදියට වැටෙනවා.
View attachment 105318
license එක අරගෙන නැතුව WHMCS භාවිතා කරනවා නම් ඔබට මෙතනින් ඔහුන් ගැන WHMCS ආයතනයට පැමණිලි කරන්නත් පුළුවන්
ලංකාවේ විතරක් නමේ පිටරටවලත් Nulled WHMCS වලින් බිස්නස් කරන ගොඩක් අය මන් දැකලා තියෙනවා.
කාගෙවත් බිස්නස් කන්න නමේ දැම්මේ දැනුවත් වෙන්නයි දැම්මේ ගන්නකොට මේවා ඔකොම බලලා ගන්න
ලංකවේ ගොඩක් අයට මේක නෑ ගන්නකොට හොදට හොයලා ගන්න.
moko lankawen gatta kiyala , LK datacenters nehene. server location lankwe nethnam ey ganne. terumak nehene. eeta wada hondai hondata regulated rules tiyena ratakin gattama.math machan oya mathema inne. habaiyi Sajith ge eka hodaiyi lu bung. Peekhosting eka. gatha hama ekama hoda witharaiyi uta nam kiyanne, mata nam eka bad experince ekake nisa lankwe nam ganne na kiyala hithagatha bung![]()
moko lankawen gatta kiyala , LK datacenters nehene. server location lankwe nethnam ey ganne. terumak nehene. eeta wada hondai hondata regulated rules tiyena ratakin gattama.
Man dakka anik thread eka uba Heshlanka kiyala client kenek ge hosting account eka delete kara kiyala thiyenawa.
Uben hosting ganna pissu wenna one eka daka daka.
Methana hosting sell karanna kalin eka restore karala dunna nam hoda nadda bung?