Mam gena Kala kirenwa bn.

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    කොහේ යන්නද බන් ඔක්කොම ජොබ් කරන්නෙ මෙහේ නේ ,ඉස්කෝලත් මෙහෙ

    ඉතින් ලමයි ගමේ ඉස්කෝලෙට දාපන්, උබ ගාමන්ට් එකක රස්සාවට පලයන්, නැත්තන් 3විල් එකක් දුවපන්, ගමේ මිනිස්සු ජීවත් වෙන්නෙ ඒම
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මචන් කඩල විකුනන එකා උනත් ඒ දේ හරියට කරන්වනම් දවසක ගෙයක් වාහනයක් හදනවා.කරන දේ හරියට කරපන්.මහන්සි වෙයන්.කම්මලි වෙලා ජීවිතේ ජය ගන්න බෑ.අපේ වෙලාව හරියට පාවිච්චි කරනවනම් අපිට කරන්න බැරි දෙයක් නෑ බන්. ඒ වගේම වෙනස් වෙන්න බැරි මිනිහෙක්ට කවදාවත් ජීවිතේ දිනන්න්න බෑ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මචන් කඩල විකුනන එකා උනත් ඒ දේ හරියට කරන්වනම් දවසක ගෙයක් වාහනයක් හදනවා.කරන දේ හරියට කරපන්.මහන්සි වෙයන්.කම්මලි වෙලා ජීවිතේ ජය ගන්න බෑ.අපේ වෙලාව හරියට පාවිච්චි කරනවනම් අපිට කරන්න බැරි දෙයක් නෑ බන්. ඒ වගේම වෙනස් වෙන්න බැරි මිනිහෙක්ට කවදාවත් ජීවිතේ දිනන්න්න බෑ.

    උබ අදුරන එවුන් ඉන්නවද එහෙම දියුනු වෙච්ච
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    ubata pena tharan lassanak colamba inna minissunge na, ekekta ekek pagala unge wade krgnna dagalana gathiya colamba unge DNA walama embed wela tiyenne. game wage ahinsaka minissu godk adui, bahutharayak minissu patta kapati, uba oya kiyana samahara salli karayonta wada sathutin jeevath wena duppath minissu innawa gam wala :)
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    තෝ මහ ගොන් පකයෙක් බං ..මොනවද බං කොලබ මිනිස්සු වගේ පොශ් වෙන්න..?? පහත් විදියට හිතන්න එපා යකෝ ඔච්චර..ලංකාව ගූ ගොඩක් බං ඔකෙ කොලබ ඉන්නෙත් පොශ්‍ කියල හිතාගත්තු බුරුවො ටිකක් ..ලොකෙ රටවල් ගොඩක් තියනවා බං.ඒ රටවල් ලංකාවට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ..
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    කොළඹ කියන්නේ සංකර ලෝකයක්.
    හොඳ එවුනුත් ඉන්නවා
    නරක එවුන් ඊට වඩා ඉන්නවා.
    වැඩකට නැති වුන් ඊටත් වඩා ඉන්නවා.

    උඹ හොඳ තැනක ට වරෙන්.
    හැබැයි ඒ පොෂ් කොල්ලෙක් වෙන්න හිතාගෙන නම් වැඩක් නැ බන්.


    sahathika aththa machan,colombo walata wada gama hodai
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    mamanm kiyanne puluwan tharam colombo waren. thawa awidala balapan. ubata thiyenne huru nathikama. ubatath e wage wenna onenam karana deyak mahansi wela karapan. nikan duk wewi hitiya kiyala wadak naha. :D

    anika uba oya dakala thiyena okkoma e widihatama thiyenawa kiyala hithanna epa. :nerd: