MAMA ALUTH

rashmi86

Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    Suba Udasanak hamotama.mage me palweni lipiya.mama adai elakiri eke liayapadinchi une.mechchara kalayak liayapadinchi nowi bawitha kale.godak hoda nisa log una.
    :):):):):cool::)
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    වෙල්කම් කිව්ව ඕං....
    වෙල්කම් කෙල්ලේ.
    වෙල්කම් කිව්ව ඕං...
    thank u...
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මේකෙ ඉන්නෙ IT කප්පිත්තො උනාට හැමෝම එහෙම අය නෙමෙයි
    අලුතින් එළකිරි බැස්ස සාමාජිකාව ආදරයනේ පිළිගමු
    දන්නෙ නැති දේවල් කියල දෙමු

    Welcome To Elakiri

     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,417
    1
    10,661
    113
    oyala kenek kiyapu deta reply karanna widiyata thank krnna thernne na.
    hina wenna epa.

    පෝස්ට් එකේ දකුණු පැත්තේ යටම තියෙන QUOTE බටන් එක ඔබාන්ට රිප්ලයි කරන්ට ඕනේ නන්.පෝස්ට් ගොඩකට රිප්ලයි කරනවා නන් පෝස්ට් වල තියෙන + ඔබාලා QUOTE බටාන් එක ඔබාන්ට...
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    පෝස්ට් එකේ දකුණු පැත්තේ යටම තියෙන QUOTE බටන් එක ඔබාන්ට රිප්ලයි කරන්ට ඕනේ නන්.පෝස්ට් ගොඩකට රිප්ලයි කරනවා නන් පෝස්ට් වල තියෙන + ඔබාලා QUOTE බටාන් එක ඔබාන්ට...

    ekano kiyanne.ekapara hamadema bane.tika tika tama purudu wenna one.
    thanks.:cool: