Mama Asai Hina Wenna by-Theekshana Anuradha (from ; Asoka College)

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Music amazing.............

    එළකිරි කොල්ලෙක්;13669028 said:
    එළකිරි වැඩක් මචං.
    11.gif
    හැම දේටම දඬුවම් කරන්නෙ නැතුව ළමයෙක්ගෙ නියම හැකියාව අඳුරගෙන ඒකට උදවු කරන මේ වගේ ගුරුවරු අගයන්න ඕන.:)

    aniva :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. හරිම ලස්සනයි.. ඔය ගීතය අර ශිෂ්‍යයා ලියපු එකක් වෙන්න බැහැ.. මම මීට කලින් කොහේ හෝ ඔය පද පේලි කිහිපයක්ම අහලා තියෙනවා.. ඒක නම් හොඳටම සුවර්..:sorry:
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    I had this image 3 years ago.

    Who is the real auther?
    11v7k8l.jpg




    අන්න ඒකනේ මචෝ.... මට ඔය පද පේලිවල හුරු පුරුදු ගතියක් දැනුණා.. මේ තියෙන්නෙ සාක්ෂි.. ඔය පිංතූරය උඹ කියනවා වගේ බොහොම පරණ එකක්..:) ලිව්වෙ කවුද කියලා හොයාගන්න ඕන.. සියලු ගෞරවයන් හිමිවෙන්න ඕන එයාටනේ..
    ​