ලංකාවේ copy කරන වෙඩ කොචර නම් වෙනවද ?
දෙන ඉතින් මේ එක කොල්ලෙක් කරපු වෙඩේට ඒ ඉස්කෝලේ ගිය ඔක්කොම පතුරු ගහල හරි යනවද?
එහෙනම් උඹලට ඔය රුපියල් 100 ට තියන DVD , රුපියල් 50 ට තියන software දන්නා behe ..
උඹල නිකන් කතා කරන්නේ හරියට උඹල සල්ලි දීල licence copy අරන් පාවිච්චි කරනවා ව ගේ නේ
මෙතන ෆොරුම් වල හිඟ කාල crack කරලා නිකන් පොර talk දෙනවා
වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා යකෝ .
අනේ බොල, තෝ අතෙන්ද ඕක ටයිප් කලේ කැළණි හිඟන්නා.. තෝ සිංදුවලට කවි නොදුන්නට, මේකෙම වෙන එකෙක්ගේ කවියක් හොරකම් කරලා හොඳටම පජාත වෙච්ච එකෙක්නේ තෝඅපිත් ඉස්කෝලේ ගියේ අශෝකේ ලගම ඉස්කොලේකටනේ මචං
අපිට ඉතින් අශෝකේ ගැන කියන්න ඕනේ නෑ
අශෝකේ චාටර් කරන්නේ එකේ ඉන්න
පාතාල කාරයොයි කුඩු කාරයොයි
අනික් මන්ද ඩයලුයිතමයි
පේනවනේ දැන් ඔරල තියෙන දේ
වෙලාවට මේකේ නියම අයිති කෙනා අශෝකේ පිනාට ලියුමක් දීලලු
වැරැද්ද නිවැරදි කරයි
