machanla mama me year eke mary karanawa. kattiya mata hlp denna honey moon yanna hoda thanak, adum maha ganna hoda thanak, habai man laga loku salliyak nam ne
සීගිරි විලේජ් එක ගැන මොකො කියන්නෙ මචන් සීගිරිය හිටන් පේනව වට පිටාවත් ලස්සනයි කෑම බීමත් හොදයි(ලංකවේ හෝටලේක තියෙන ලොකුම කුස්සිය තියෙන්නෙත් ඒකෙලු )කාමර හිටන් හෙන පිරිසිදුයි නිස්කලංකයි පරිසරේ ඇදවල් උනත් හොද ඇදවල් අයේ සුපිරි

යකෝ නූල දාපු එකා එච්චර සල්ලියක් නෑ කියලා දාලා තියෙනවා පේන්නැද්ද???
![]()
නැත්නම් හෙරිටන්ස් හොටෙල් අහුන්ගල්ල මේකත් හොදයි හොටෙල් වලින් ඖතින් නවීකරනක කරන ලද කාමර පහසුකම් මුහුද අද්දර නිස්කලංක පරිසරයකින් හෙබි හොද ආහාර පානවලින් සමන්විත සුපිරි ගනයේ තවත් හෝටලයක් හනිමුන් වලට තවත් හොද ප්ලේස් එකක් ඕක ආරක්ෂිතයි ගොඩක්ම විවිධ පැකේජ ඔස්සේ පහසුකම් ලබාගත හැක.හෝටලය පුරා ෆ්‍රී වයි ෆයි ඇත

machanla mama me year eke mary karanawa. kattiya mata hlp denna honey moon yanna hoda thanak, adum maha ganna hoda thanak, habai man laga loku salliyak nam ne