ඔයදේ නිසා කොල්ලන්ට නැතිවෙන්න දෙයක් නෑ කෙල්ලන්ට එහෙමනෙමෙයිනෙමචන් ඕක කරගන්න අමරුව තියන කෙල්ලොත් ඉන්නව කියල මම දන්නව.......එත් අපි ඇත්ත කථා කලොත් ආදරය හරි මොකක් හරි දෙයක් ඉස්සරය කෙල්ලන්ව අසරණ කරල ඔකට පොලඹව ගන්නෙ බහුතරයක්ම කොල්ලො නේද......???? තොත්ත බබාල නොවුනත් අදාරේ තමගෙ රැකවරනය ඉස්සරහ කෙල්ලො ගොඩක් අහුවෙනව......ඒක මොඩ කමද නැද්ද කියන්න මම දන්නෙ නෑ.........


කෙල්ලොහිතන්න ඕන තමන්ට නියම ආරක්ෂාව දෙනකෙනා කවදාවත් ඔයවගේදේකට කතාකරයිද කියල


ගෙඩක් කෙල්ලො හිතාගෙන ඉන්නෙ කොල්ලත් එක්ක කාමරේකට ගියාම තමන් පොෂ් වෙනව කියල


කාලවරෙන්කො ඊටපස්සෙ

මේව අපේ සමාජට ජනමාධ්‍යවලින් ලබාදීල තියෙන තියෙන වැරදි ආදර්ශ






