Mama Boot 1k Kaawa :(

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචන් ඕක කරගන්න අමරුව තියන කෙල්ලොත් ඉන්නව කියල මම දන්නව.......එත් අපි ඇත්ත කථා කලොත් ආදරය හරි මොකක් හරි දෙයක් ඉස්සරය කෙල්ලන්ව අසරණ කරල ඔකට පොලඹව ගන්නෙ බහුතරයක්ම කොල්ලො නේද......???? තොත්ත බබාල නොවුනත් අදාරේ තමගෙ රැකවරනය ඉස්සරහ කෙල්ලො ගොඩක් අහුවෙනව......ඒක මොඩ කමද නැද්ද කියන්න මම දන්නෙ නෑ.........
    ඔයදේ නිසා කොල්ලන්ට නැතිවෙන්න දෙයක් නෑ කෙල්ලන්ට එහෙමනෙමෙයිනෙ:no::no:
    කෙල්ලොහිතන්න ඕන තමන්ට නියම ආරක්ෂාව දෙනකෙනා කවදාවත් ඔයවගේදේකට කතාකරයිද කියල:yes::yes:
    ගෙඩක් කෙල්ලො හිතාගෙන ඉන්නෙ කොල්ලත් එක්ක කාමරේකට ගියාම තමන් පොෂ් වෙනව කියල :growl::growl:
    කාලවරෙන්කො ඊටපස්සෙ :eek:
    මේව අපේ සමාජට ජනමාධ්‍යවලින් ලබාදීල තියෙන තියෙන වැරදි ආදර්ශ
    :yes::yes:
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    Machan uba gena mata aththatama dukai, eth machan uba aka parak weraddak kara oya kellawa trust karala ,a nisa 2nd time nam oya weradda karanna epa. ara sir wa alluwa wage,thawa tika kalayak gihin uba eyawa anatha kala kiwwoth mokada karanna ? :confused::confused:

    oya kellawa atha arapan.mokada aka parak anagena aye boru kiyanawa.mattu unahama thoththa baba wenna yanawa. danagenath oya wage kellanta thawa bokken love karana ubata allan gahanna ona :growl: pissu weda karan nethiwa wena kellak hoya ganin..:yes:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    machan. kello wishwasa karanda epa. umba dang samawa dunath umbe hithe oya sake nathi wenne ne. eka hema dama umbata burden ekak wei. dukai thamai eth u have to face it. kella ohoma ekak karala umbata kiyanne nathuwa hitiye ei? eya ehema kiwath umbata panata wada adarei nang ehema une ei? so think it over.
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo

    Machan uuth bokkenma eka kalee... eya api 2nnama 1k parama kala... Passe uuwa atha arala mawa eya bokkenma kala (atthada danne naha) uuth mama wage Karagahanna hitiye.. Dan nam epalu
    Den mama Okata thawa uththara denna onada... uba me kiyapu de thawa parak hodata kiyawapan.. double game dena wesa belliyonwa wiswasa karanna epa... mata uneth ohoma scene ekak thama... atharapan ban... ubata thama 20i... elakiri kellek set wie ban.. oka atharala den uba ubade anagatheta dyak karaganin... okanam karanna epa mona de keruwath.. okanam maraugulak wage... mage nam final advice eka oka thama... uba me kiyapu de ekka mamanam hitanne oki ekka ubata hodin inna puluwan kiyala...
    okinam aye pita yanawamai.. ubata wada jiwithedi mata experience tyanawa ban... oka atharapan... ubata hariyana kena meya newe.. bt ubata welawa awama hari kena meet wei.. ethakam iwasala job eka hodata karapan... yaluwo ekka joliyak dapan.. mekiwa amathaka wela yai..ok... :):)
     
    chamilasw

    Junior member
  • Oct 29, 2006
    393
    5
    18
    39
    Piliyandala
    "Oyawa nethi wei kinaya ekata bayauna" kiyanne kello thaman berenna
    ona waradak karala mattu unama baya essarahata danawa un thaman berenna one boruwak karanawa
    Boru bayak hema deetama pennnawa
    mata nam hithenne kellawa wiswasa karanna amarui
    uba jeewithe nikam waradda ganna one nee ne
    so think twice...
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    Den mama Okata thawa uththara denna onada... uba me kiyapu de thawa parak hodata kiyawapan.. double game dena wesa belliyonwa wiswasa karanna epa... mata uneth ohoma scene ekak thama... atharapan ban... ubata thama 20i... elakiri kellek set wie ban.. oka atharala den uba ubade anagatheta dyak karaganin... okanam karanna epa mona de keruwath.. okanam maraugulak wage... mage nam final advice eka oka thama... uba me kiyapu de ekka mamanam hitanne oki ekka ubata hodin inna puluwan kiyala...
    okinam aye pita yanawamai.. ubata wada jiwithedi mata experience tyanawa ban... oka atharapan... ubata hariyana kena meya newe.. bt ubata welawa awama hari kena meet wei.. ethakam iwasala job eka hodata karapan... yaluwo ekka joliyak dapan.. mekiwa amathaka wela yai..ok... :):)

    aye mona kathada ban ? api oya subject aka danna nisai kiyanna. oya kella aye pita yanawa. thawa deyak dan akita yana enama nethi unahama ange ellenna balai a nisa parissamin .

    meya thamai mawa anatha kale kiyala kiwwoth :confused:sry.com marry karanna wei .a nisa hondata hithala weda karanna ona
     
    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    hmmmm... machn uba a kella ekka sex unada? ahema neththam machn kisi prblm akak ne bn ube kisima wereddak nene bn.. machn hithen duk vida vida love karanna apa.. uba oya kellata adare kelath ube hithe oya una dewal gena loku dukak hemadatama tiyewi.. aken wenne ubata ube jivithaya apa wena aka.. tawa kenek karapu wereddakata uba pali nene bn... anika oka ube 1st lv aka wenna athi akai ohoma bokkenma lov.. mama ube kalin thrd aketh rply kala mathakai machn "Dont Trust grls " kiyala...
    machn a kella a/lz karana wane.. uba akita hodata a/lz karanna kiyapan.. 2012 ta tawa kochchra kal tiyanawa da bn... a wenakota oya kella yana clz walama kollek ekka yalu wei.. uba paduwe idapan machn aki ekka msg karanna meet wenna yanna apa... hemadema wenne hodata kiyala uba ohoma ube weda tika hodata karahan.. i mean job aka hariyata karahan nikan duk vidinna apa bn hithen.. ohoma oya wage dukak hithe tiyan hitiyoth ubata job akai mulu jivithema nethi wei..
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    Mchan ovata ravatanna apa.......... matath oya vaga sing akak una........ kellonga hati hodatama mama dannava......... una ohommamai.....:growl::growl::growl::growl::growl::growl:
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    sahathika aththa..umba kellawa masa 2 atha arala indapan..umbata penna thawa kollek ekka yanwa..ethakota umbata thery api kiwwe mokadda kiyala..umbata apiwa sure nathnam..masa 2 , 3 sadde nathuwa indala kella monada karanne kiyala balahan..kellonta ikmanta wena dewal amthaka wenawa....koi ganith ekay
    uba kathawa aththa.eth serama kello aka wage na,ubata hambela thiyena kello serama patta w*** wagei.mata akek set karapan honda aka wage :lol:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මොන සම්බන්දය තිබුනත් කෙල්ලෙක් ගේ තියන වටිනම දෙය තමන්ගේ ආත්මය රැක ගැනීම කියලා තමයි මම නම් හිතන්නේ...ආදරයට මුලා වෙලාවත් තමන් ආදරය කරන කෙනාට එක එක දේවල් ඔප්පු කරන්න කියලවත් ඒ දේවල් විනාශ කර ගන්න එක මෝඩකමක් කියලයි මම නම් හිතන්නේ සහෝ...

    තමන් නොදැන අත් වැරදීමකින් වුන දෙයක් නම්(ඔබ සදහන් කලා වැනි rape වීමක්)වුනා නම් සමාව දෙන එක හොදයි..
    ඒත් පුන්චි සැකයක් තියනවා නේද එවැනි දෙයක් ආයේ සිදු වේ ද නැද්ද කියලා සහ තව හ0ගපු කාරණා තියනවද දන්නේ නැහැනේ...

    හමු වෙලා කතා බහ කරලා ප්‍රශ්නය විසද ගන්න තීරණය ඔබ සතුයි සහෝ...
    ආදරය කියනෙනේ විහිලුවක් නෙමේනේ ආදරය කරනෙනේ බලාපොරොත්තු ගොඩාක් හිතේ ඇතුව ඒ කෙන තමන්ට නොලැබුනත් නැතත් තමන්ගේ නියම හිමිකාරයා වෙනුවෙන් තමන්ගේ ආත්ම ගරුත්වය රැක ගැනීම වටිනවා :)
     
    dil@online

    Member
    Apr 19, 2010
    273
    20
    0
    Kandy
    PLS MACHAN , DONT BELIEVE, MAMA UBA DALA THIBUNA POST EKA KIYEUWA. DEN PRAMADA WEDIY. OKI OBATH EKKA IDDITH UTH EKKA SAMBANDAYAK THIBILA THIYANAWA, E THIBUNA NISAY PAHU WELA AYETH MEKA ATHI UNE, MULA WERADUNOTH MULU JEEWITHAYAMA IWARAY. HEMA KELLAMA WISWASA KARANNA EPA. KELLEK TA KOLLEKWA THIYAGANNA KIYANA EKAMA DE OK WENA KAURUWATH BADINNE NA KIYANA EKA.
    MACHAN ARA PRASNE MULIN KIYALA OBATA LOVE KALANAM LAMAK NE,NAMUTH MULIMMA UBATA KATAPU BORUWA BARAPATHALAY. EKI UBAWA RAWATTALA SIR KENEK PAWALA DENNA THARAM PAHATH HITHAK THIYANA JARA KELLEK , PLS OUNTA HADA PADAMAK UGANNAPAN. OBA NETHI UNA GAMAN OKI THAWA EKEK ALLAGANNAWA ANIWA.......
    :yes::yes::yes:

    meyatanam godak tharahagihin neda.red colour ekenma kiyala thiyanne.

    hehe be coooool
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    :(:(:(:( Machan Mamath dannawa mama eyawa atha arinna one kiyala.. Machan Math Karanna bari oka thamai... Machan Eya mawa anthima parata habuwenna Saturday enna kiwwa.. mama yannada..?
    uba aki akka yalu wela fun akak ahema gaththe nethnam anna dawasa room akakata adapan ..oya wage para balli***ta denna ona matha hitinna padamak :yes:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මොන සම්බන්දය තිබුනත් කෙල්ලෙක් ගේ තියන වටිනම දෙය තමන්ගේ ආත්මය රැක ගැනීම කියලා තමයි මම නම් හිතන්නේ...ආදරයට මුලා වෙලාවත් තමන් ආදරය කරන කෙනාට එක එක දේවල් ඔප්පු කරන්න කියලවත් ඒ දේවල් විනාශ කර ගන්න එක මෝඩකමක් කියලයි මම නම් හිතන්නේ සහෝ...

    තමන් නොදැන අත් වැරදීමකින් වුන දෙයක් නම්(ඔබ සදහන් කලා වැනි rape වීමක්)වුනා නම් සමාව දෙන එක හොදයි..
    ඒත් පුන්චි සැකයක් තියනවා නේද එවැනි දෙයක් ආයේ සිදු වේ ද නැද්ද කියලා සහ තව හ0ගපු කාරණා තියනවද දන්නේ නැහැනේ...

    හමු වෙලා කතා බහ කරලා ප්‍රශ්නය විසද ගන්න තීරණය ඔබ සතුයි සහෝ...
    ආදරය කියනෙනේ විහිලුවක් නෙමේනේ ආදරය කරනෙනේ බලාපොරොත්තු ගොඩාක් හිතේ ඇතුව ඒ කෙන තමන්ට නොලැබුනත් නැතත් තමන්ගේ නියම හිමිකාරයා වෙනුවෙන් තමන්ගේ ආත්ම ගරුත්වය රැක ගැනීම වටිනවා :)

    හ්ම්ම්ම්... එක ඇත්ත.. ගොඩාක් පින්... :)
    එත් මගෙ මෙ හිත හදාගන්න මට බැරිවෙයි.. මොකද එයා මාව කොච්චර රැවැට්ටුවත් මට එයාට වෛරකරන්න බැහැ, මොන කරුමෙකටද දන්නෙ නැහැ මම තාමත් එයාට ආදරෙයි....:(:(
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    uba aki akka yalu wela fun akak ahema gaththe nethnam anna dawasa room akakata adapan ..oya wage para balli***ta denna ona matha hitinna padamak :yes:

    මට කවදාවත් එක කරන්න බැහැ මචන්.. එයාට එයාගෙ ජිවිතෙ වටින්නෙ නැති උනාට මට එයාගෙ ජිවිතෙ මගෙ ජිවිතෙටත් වඩා වටිනවා
    :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගානු ජාතිය විස්වාස කරන්න එපා මචං ඔනවට වැඩිය...එයාල දන්නවා පිරිමින්ගේ දුර්වල තැන් බලලා ලස්සනට එවා පාවිච්චි කරන්න.:):)
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මචන් කෙල්ලෝ අතින් කැමැත්තෙන් හරි dggවෙන එක වැරද්දක් උන්ට මුළු ජීවිතේටම බලපානවා. කොල්ලෝ ඕන දෙයක් කරලා කූල් එකේ ඉන්නවා. මම කියන්නේ කෙල්ලට තව එක අවස්ථාවක් දෙන්ඩ කියල. මෙතන වැරැද්ද පරණ බෝය් ෆ්රිඑන්ඩ් ගේ. ඒක වැඩේ කරලා ඒක චාටෙර් කරනවා. ඉස්සෙල්ලම උගේ හොම්බට දෙකක් ඇනල ඉඳපන්.