mama duppath bang

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama duppath kollek ban yaluwange com walin tamai EK ennd mata kauru hari com ekak ganna hlp karanna

    මචං දුප්පත් නම් කොම්පියුටර් එකක් අරන් එලකිරි ලොග් වෙන එක නෙමෙයි කරන්න ඕනි.. අනිත් එක ඉල්ලල ගන්න එක හොද නැහැ. ට්‍රයි කරල ජොබ් එකක් හොයාගෙන පොඩ්ඩක් සල්ලි හම්බකරල උඹේ සල්ලි වලින්ම ගනින්. හැබැයි පොඩි උදව්වක් කරන්න පුළුවන්. මට උඹේ ඇප්ලිකේෂන් එකක් එවපන්. මම ජොබ් එකක් බලන්නම්..
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ubata udau karanna puluwan mama gawath machine daka thunak thiyanwaa parana eewaa Eth ara kollo kiyapu kathaawa hithata ganin higakala jeewath wenna purudu wenna epaa.. mama ubata machine ekak dannam eak danma newai thawa auruddak withara yanawa lanakawata enna
     
    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    කම්මෑලි ඩයල් තමයි හිඟා කන්නෙ බන්......මොකෝ උම්බට අත පය නෑතුව නෙමෙයි නෙ? අර කිව්ව වගෙ දුප්පත් නම් මුලින්ම කරන්න ඔනෙ එලකිරි එකට එන එක නෙමෙයි, රස්සාවක් හොයාගෙන කාල බීල ඈඳ පෑලඳල ඉන්න එකයි....
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    mata sure muge account eke password eka yaaluwanta hamba wela. :lol:

    yaaluwekge gedarin log wenna athi. paw banz. lol
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචං දුප්පත පැත්තකට දාපං:yes: උබට මොනා හරි කරන්න උබට තියන දක්ෂ තාවයෙන් වැඩක් ගනිං;) බලං ඉන්නෙ නැතිව රස්සාවක් කරන්න පුලුවන් තරම් උත්සහ කරපං:yes: උප්පත් කියලා බලං ඉන්නෙ නැතිව මොකක් හරි කරන්න..:rolleyes: උබ දියුණු වෙලා ගනිං හොද ලැප් 5-6:) විතර ඉට පස්සෙ ඉති ගෑනියෙක් ගනිං:baffled: එච්චරයි උබ ගොඩ..;) හොද දෙයක් කරපං මචං උබටට කරන්න පුලුවන් දෙයක් කරලා සල්ලී හොන්න
    උබට බුදු සරණයි..!!:):)
     
    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    මචං දුප්පත පැත්තකට දාපං:yes: උබට මොනා හරි කරන්න උබට තියන දක්ෂ තාවයෙන් වැඩක් ගනිං;) බලං ඉන්නෙ නැතිව රස්සාවක් කරන්න පුලුවන් තරම් උත්සහ කරපං:yes: උප්පත් කියලා බලං ඉන්නෙ නැතිව මොකක් හරි කරන්න..:rolleyes: උබ දියුණු වෙලා ගනිං හොද ලැප් 5-6:) විතර ඉට පස්සෙ ඉති ගෑනියෙක් ගනිං:baffled: එච්චරයි උබ ගොඩ..;) හොද දෙයක් කරපං මචං උබටට කරන්න පුලුවන් දෙයක් කරලා සල්ලී හොන්න
    උබට බුදු සරණයි..!!:):)

    aniwa aniwa machn