mama duppath bang

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
මචං දුප්පත් නම් කොම්පියුටර් එකක් අරන් එලකිරි ලොග් වෙන එක නෙමෙයි කරන්න ඕනි.. අනිත් එක ඉල්ලල ගන්න එක හොද නැහැ. ට්‍රයි කරල ජොබ් එකක් හොයාගෙන පොඩ්ඩක් සල්ලි හම්බකරල උඹේ සල්ලි වලින්ම ගනින්. හැබැයි පොඩි උදව්වක් කරන්න පුළුවන්. මට උඹේ ඇප්ලිකේෂන් එකක් එවපන්. මම ජොබ් එකක් බලන්නම්..

:yes::yes::yes::yes::yes::yes:
 

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
BOI wala Jobs oonetharam thiyenawa. Salary 15++
2 months giyanam PC 1k ganna 1 eazy ne!
Sinhala penne ne kiyapu nisa Singlish walin type kale.
Okkotama kalin machan aarthika prashna adu karagena inna.
Eta passe elakiri enna. Eta passe Fun 1e Imu. :)
Budu Saranai! Puluwan Uduwak karannam apith!