mama elakiri eken giyoth nathi wenawada?

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සාමාන්‍යයෙන් default settings හදල තියෙන්නෙ නිදාගන්න ගියාම දාපුව clear වෙන විදියට. ඕක වෙනස් කරන්න නම් user CP ගිහින් Customize Profile ගියාම තියෙනවා After Sleep Options කියලා මෙහෙම icon එකක්.
    bed_sleep_hotel_motel_lodging-64.png
    ඒක click කරලා save my posts after i sleep කියන option එක තෝරන්න. උඹ පොලිස් කිව්වට මේකවත් දන්නෙ නෑනේ :rolleyes:

    තැන්ක්ස් මචන් මමතෝ ඕකරන හැටි හොයා හොයා හිටියේ :P