Mama handsome da Sinhalayo?

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,237
    40,922
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Nettan thopila wage kethaida Ponnayo?

    n3JoLy5.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,344
    2
    53,790
    113
    වෙන උන් ගර්ල්ෆ්රෙන්ඩ් ගෙන් අහන ප්‍රශ්නෙත් උඹට ඔන්ලයින් ෆෝරම් එකක අහන්න වෙච්ච එක ගැන අවංකවම දුකයි.

    දැන් ඉතිං කියපං අපේ අම්මත් කිව්ව කියල මොකක්හරි :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    වල පයයි ගොඩ පයයි තියාගෙන හැන්සම් ද අහනව.
    කොන්ඩේ ඩයි කරන් වරෙන් සීයෙ ගිහින්..
    නාකි විසේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොණ්ඩෙත් සුදුවෙලා ඔහොම්ම ගිහිං තව ටික දවසකිං කොණ්ඩෙ යන්න ගනියි :sorry: :sorry:
    ඊට පස්සෙ ගෝඩ් තට්ටයෙක් අනික් ගෝඩ්ල ඇවිල්ල කොටල යයි :sorry: :sorry:
    උඹෙ අම්ම නෙමේ කිව්වෙ :no: :no:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මන් අහන්නමයි හිටියෙ , ගෝඩ් මොන වර්ගෙ එකෙක්ද?(සින්හල,දෙමල):v