Mama inne chande illanna! President Walatara!!

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    සොන්න චිත්‍රපට කලාවේ නව පෙරළිය.. සොන්නාගමනය II


    194842600552d384f0ef016-xl.jpeg


    106471008252d385513b7a7-xl.jpeg


    170376219152d3862ad7777-xl.jpeg


    191018672652d386a014f47-xl.jpeg


    191143959652d3875c21e72-xl.jpeg


    119948118152d388914dec7-xl.jpeg


    68548085352d38e6741af7-xl.jpeg


    3376650652d38f304d43a-xl.jpeg


    50824996952d38fb0814ed-xl.jpeg
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    වෙල් තීරේ හීල් හෙවනේ මූ..........උන්නා
    ලෝඩ් ඔෆ් ද රින්ග්ස් පොත් ......කියවන්නා
    හෑන්ඩ්ස් ෆ්‍රී එකක් කන තුල ......රුවමින්නා
    වෙලා මැද තිබ්බ හුඹහට අනෙ *ක ..දුන්නා

    සිංහලයිනි වරේවා යයි ......මොරදෙන්නා
    තට්ට කුකුල් පොරකටු දස ....විසිවෙන්නා
    නිරුවත් රැඟුම් පා සොලවන ..විට මන්නා
    අම්මප යකෝ දැන් ඔක්කාරෙට ...එන්නා

    දත නැති මුවින් විලිසා නියවා .....නිතර
    කළු කැත තට්ටයින් සහ මිට්ටන් ...අතර
    නිරුවත රකිනවා ස්කර්විය මෙහි....නිතර
    *ජ්ජත් ඇත්තේ පොඩි රට කජ්ජක් විතර​
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වෙල් තීරේ හීල් හෙවනේ මූ..........උන්නා
    ලෝඩ් ඔෆ් ද රින්ග්ස් පොත් ......කියවන්නා
    හෑන්ඩ්ස් ෆ්‍රී එකක් කන තුල ......රුවමින්නා
    වෙලා මැද තිබ්බ හුඹහට අනෙ *ක ..දුන්නා

    සිංහලයිනි වරේවා යයි ......මොරදෙන්නා
    තට්ට කුකුල් පොරකටු දස ....විසිවෙන්නා
    නිරුවත් රැඟුම් පා සොලවන ..විට මන්නා
    අම්මප යකෝ දැන් ඔක්කාරෙට ...එන්නා

    දත නැති මුවින් විලිසා නියවා .....නිතර
    කළු කැත තට්ටයින් සහ මිට්ටන් ...අතර
    නිරුවත රකිනවා ස්කර්විය මෙහි....නිතර
    බිජ්ජත් ඇත්තේ පොඩි රට කජ්ජක් විතර

    පට්ට කුකුලොහ්... :yes::yes::yes:
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    කුකුල්බාහු

    ඩූම්..ටං..ටං..ටංටං..ඩූම්..ටං..ටං..ටංටං

    බිජු ගිල දම.ලා....
    බිජු පඩ ඇර..ලා....
    වලතරයා....වලතරයා......වලතරයා......


    ඩූම්..ටං..ටං..ටංටං..ඩූම්..ටං..ටං..ටංටං


    මා සොදුර මා සොදුර මා සොදුර...
    තට්ට කිකිලිය මා..ප්‍රිය කිකිලිය
    කූඩුව කඩලා...කූඩුව ඇරලා..
    ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්
    මම දැන ගතිමි මට ගූ ගියෙමි
    වලතරයා....වලතරයා......වලතරයා......

    ඩූම්..ටං..ටං..ටංටං..ඩූම්..ටං..ටං..ටංටං

    කූඩුවෙහි නොවෙති..
    පෙරලා නොඑති
    මම දැන ගතිමි මට ගූ ගියෙමි
    සුරතල් කිකිලිය කෙකර ගාන්නිය
    බිජුම දමන්නිය
    සුරතල් කිකිලිය කෙකර ගාන්නිය
    බිජුම දමන්නිය


    ඩූම්..ටං..ටං..ටංටං..ඩූම්..ටං..ටං..ටංටං

    2520395199_327eb2be05.jpg
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මුල් පි‍ටුවෙන් බිදක්..

    සුදු බයිසිකල්වල කලු සෙවනැලි රටපුරා-රනිල්
    9k=


    තට්ට කුකුලන් නිසා ගමේ කුකුලන්ට තැන නැති වුනා මේක අධිරාජ්‍යවාදී
    කුමන්ත්‍රනයක්-විමල් වීරවංශ

    ඌ බිත්තර කෑවට මම කෑවෙ ගමේ හාල්-මර්වින්
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,362
    5,806
    113
    ගෙදර/බෝඩිමේ
    කුකුල්බාහු

    ඩූම්..ටං..ටං..ටංටං..ඩූම්..ටං..ටං..ටංටං

    බිජු ගිල දම.ලා....
    බිජු පඩ ඇර..ලා....
    වලතරයා....වලතරයා......වලතරයා......


    ඩූම්..ටං..ටං..ටංටං..ඩූම්..ටං..ටං..ටංටං


    මා සොදුර මා සොදුර මා සොදුර...
    තට්ට කිකිලිය මා..ප්‍රිය කිකිලිය
    කූඩුව කඩලා...කූඩුව ඇරලා..
    ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්
    මම දැන ගතිමි මට ගූ ගියෙමි
    වලතරයා....වලතරයා......වලතරයා......

    ඩූම්..ටං..ටං..ටංටං..ඩූම්..ටං..ටං..ටංටං

    කූඩුවෙහි නොවෙති..
    පෙරලා නොඑති
    මම දැන ගතිමි මට ගූ ගියෙමි
    සුරතල් කිකිලිය කෙකර ගාන්නිය
    බිජුම දමන්නිය
    සුරතල් කිකිලිය කෙකර ගාන්නිය
    බිජුම දමන්නිය


    ඩූම්..ටං..ටං..ටංටං..ඩූම්..ටං..ටං..ටංටං

    2520395199_327eb2be05.jpg
    සොන්නබා :rofl::rofl::rofl: