+++ mama iwaroooooo++???' mata udauwakkkkk+++(A/L privert exam)

rajabandara

Member
Aug 17, 2011
296
3
0
mata mara aulak une.......exam apply kara. . . . . eth mama apply kare . .eka district ekakin, eth mata dan liyanna oni wena district ekakin . ... . . . mokada. karanne??????????? mage. waraddakkkkkkk

please. help. meeeeeeee.............
 

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ubata hamba una district eke campus yana zscore eka adu ekak nan ubatai vasi... poddak eka check karala balala karanavada nadda kiyala tiranaya karapan..

    dan kiyapan uba dapu ekai avilla tiyenne koheda
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Bump.png
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    උඹ මොන දිස්ත්‍රික්කෙන් ලිව්වත් වැඩක් නෑ, විශ්ව විද්‍යයාලෙට තෝරද්දී උඹ හරියටම අයිති දිස්ත්‍රික්කෙන් තමා Z එක තීරණය කරන්නේ.වෙන දිස්ත්‍රික්කෙකින් ලිව්වට වැඩක් වෙන් නෑ... අනික Application යැව්වට පස්සේ වෙනස් කරන්න බෑ මම දන්න තරමට. කෝකටත් Bump
     

    rajabandara

    Member
    Aug 17, 2011
    296
    3
    0
    උඹ මොන දිස්ත්‍රික්කෙන් ලිව්වත් වැඩක් නෑ, විශ්ව විද්‍යයාලෙට තෝරද්දී උඹ හරියටම අයිති දිස්ත්‍රික්කෙන් තමා Z එක තීරණය කරන්නේ.වෙන දිස්ත්‍රික්කෙකින් ලිව්වට වැඩක් වෙන් නෑ... අනික Application යැව්වට පස්සේ වෙනස් කරන්න බෑ මම දන්න තරමට. කෝකටත් Bump

    ethakota machan trank enne?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    ethakota machan trank enne?
    රෑන්ක් එක උඹ ලියන දිස්ත්‍රික්කෙන් එයි.ඒත් විශ්ව විද්‍යාලෙට තෝරද්දි නම් ඒ රෑන්ක් එක නෙමෙයි ගන්නේ. උඹ ඇත්තටම අයිති දිස්ත්‍රික්කෙන්. මට මතක හැටියට 2010 කුරුණෑගල දිස්ත්‍රික්කේ පළවෙනියා වෙච්ච කෙනා වෙන දිස්ත්‍රික්කයක් නියෝජනය කරන්න ඕනේ කෙනෙක්. එයාව කැම්පස් අහුවුනේ වෙන දිස්ත්‍රික්කෙකින්.

    මට හරියටම ශුවර් නෑ මචං. උඹ කෝකටත් කවුරු හරි A/L Sir කෙනෙක්ගෙන් අහපන් කෝකටත් නැත්තම්, විභාග දෙපාර්තුමේන්තුවට Call එකක් දාපන්.

    Telephone:
    +94-11-2786200, 2784203/4
    Fax : +94 - 112785220
    Email : [email protected]