mama maanasika rogiyek pls help me

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
සිම්පල්.. සෙනසුරාදා ඉරිදා නුගේගොඩට පලයන්. ක්ලාස් ඇරෙන ටයිම් එකට කෙල්ලෝ පිරිලා ඉන්නවා බස් හෝල්ට්වල.... උබත් පලයන් උන්ගාවට... හොඳ කෙල්ලෙක් මීටර් කර ගනින්...
බය නැතුව එයා දිහා හොඳට බලලා උනන්දුයි වගේ පෙන්න පං... ඊට පස්සේ අහපන්. නිකන් හිතන්නේ නැති දෙයක්( කුණු හරුප නැතුව) උබ අහපන් මෙහෙම ,ඔයා කැනඩාහිටියානේද? මාව මතකද?,, අන්න එහෙම අහපං.:D:D. ඔය වගේ එව්වා අහනවට කෙල්ලෝ කැමතී.

කෙල්ල කියයි ඔයාට වැරදිලා අයියේ ඒ මම නෙවෙයි කියලා. (උබට වඩා වැඩිමාල් එකක් උනත් අයියා කියන්නේ සැලෙන්න එපා);) උබ එතනින් පොයිට් එකක් හදාගනින් කථාව දුරදිග යන්න..උබ කියපන් මගෙ වොලට් එක වැටිලා රෑ ඒක ගෙනත් දුන්නේ ඔයාවගේ ගර්ල් කෙනෙක් කියලා.(උබ හිතලා ගේම දිගට ගෙනියන්න ඔනේ)
ඔය මම කියපු දේ කෝම හරි උබ කරොත් එතන ඉන්න කෙල්ලෝ 4,5 දෙනෙක්ගේ නම්බර්,ෆේස්බුක් ගන්න පුළුවන්.
යු ටියුබ් එකේ තියෙනවා
easy pick ups ගොඩාරියක්.. (ගොඩක් එව්වා ලංකාවේ කෙල්ලන්ට හරියන්නේ නැහැ)


Is it practical. I doubt it ?
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    I don't have trust on magic either ;)

    admire simplicity :yes::yes::yes:


    Remember.., we are all individuals


    Listen up.... It's easy if not a little scary & weird. Just go up to a girl that you like & be as silly & have as much fun as you want. Just be yourself, don't try to do anything. Just talk to her bcoz you want to see what weird shit will happen & try to have a good time. Who cares if she wants to ever talk to you again. Keep trying my above advice. :yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    baya nathuwa ona dekata muna diyan ban.. kawadawath aulak wenne na.. baawana karapan hodata e gana igena gena..