මෙඩිසින් හරි ඉන්ජිනියරින් හරි යනව නන් වයස අදාල නෑ
මම පසනලි දන්නව අවුරුදු 23-24ඩිත් ඒ ලෙවල් ක්ලාස් ගිහිල්ල, අවුරුදු 30 වෙද්දි ඩොකාල වෙච්ච අය.
එක තීරනයක් ගන්න, හදිසි වෙන්න ඕන නෑ. කට්ට කාල ගවමන්ට් කැම්පස් යනව නන් එහෙම
ස්ලිට් යනව නන් එහෙම
තමන්ගෙ වැඩක් පටන් ගන්නව නන් එහෙම