I fucked up. Help me plz

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    7,197
    12,795
    113
    පව් බං ෆේක් වලින් එයා පව් ඉහි ඉහි හෙල්ප් මී ගගා ආතල් දෙනව පොර 😜😝
    ඔව් බන් නංගිගෙ මිනිහගෙ අවුට්ලෑන්ඩර් කතා ගොතන පොන්ස් නෙහ් ඕක. මේ පාරත් ෆේල් වෙලා ආයිත් අඩාගෙන එයි
     
    • Haha
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    3,705
    1,740
    113
    ඔව් බන් නංගිගෙ මිනිහගෙ අවුට්ලෑන්ඩර් කතා ගොතන පොන්ස් නෙහ් ඕක. මේ පාරත් ෆේල් වෙලා ආයිත් අඩාගෙන එයි
    මූ ලියන exam එකක් නෑ බං ,බලන බලන වෙලේ එලකිරියෙ 😂😂😂😂
     
    • Haha
    Reactions: spunkyisii

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,253
    931
    113
    අකමැත්තෙන් දොස්තර වෙලා ලෙඩ්ඩුන්ගෙන් පලිගන්නෙ නැතුව කරන්න පුළුවන් එකක් කරපන්. නැත්නම් මිනිස්සු සාප කරන කෙරිල්ලට උඹට වගතුවක් නැති වෙයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    13,438
    14,384
    113
    සේදවත්ත
    මං ගැන පොඩ්ඩක් කෙටියෙන් කියලා ඉන්නම්.. අපි දුප්පත්. තාත්ත දාල ගිහිල්ල. තාත්ත දාල යද්දි මම 4 වසරෙ. පවුලෙ අම්මයි මායි අයියලා දෙන්නයි. මට පොඩි කාලෙ ඉදන් ඉගෙන ගන්ඩ ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. clz යන්න සල්ලි නැති කම් එහෙම තිබ්බ. ඒත් ඒක බරක් විදිහට දැනුනෙ නෑ. ශිෂ්‍යත්වය හොඳට පාස්. o/l a8 c1 යි. මම o/l කරන කාලෙ වෙනකොට පවුලෙ තිබ්බ ආර්ථික ප්‍රශ්න ගොඩක් මඟහැරුනා අයියලා job කරන්න පටන් ගත්ත නිසා.. ඒගොල්ලන්ටත් job හම්බුනාට තව පවුල් ජීවිත වල ප්‍රශ්න වගේ රටේ නැති ඒව තියෙනවා .. ඒත් අපේ ආර්ථික මට්ටම ටිකක් උඩට ආව . අයියල දෙන්නම a/l commerce කලේ . ලොකු අයිය campus ගියා. පොඩි අයිය විද්‍යා පීඨ ගියා.. දැන් ලොකු අයිය accuntant කෙනෙක් . පොඩි අයිය teacher කෙනෙක්. ගෙදර අයගෙ ලොකු වුවමනාවක් තිබ්බ මම doctor කෙනෙක් වෙනවා දකින්න.ඒ හින්දා ඒගොල්ලො මට a/l කාලෙ කිසිම අඩුවක් වෙන්න දුන්නේ නෑ. නුවර clz වලට ගියා . bodim වලටත් එක්ක මාසෙට රු.20000ක් විතර මම වෙනුවෙන් වියදම් කරන්න ඇති. a/l මුල් කාලෙ අවුලක් තිබ්බෙ නෑ.. ඒත් විභාගයට මාස 06ක් විතර තිබිලා මට clinical depression ආව . නිතර panic attacks එන්න පටන් ගත්ත. මම ඒ ගැන කාටවත් කිව්වේ නෑ . බෝඩිමේ යාලුවොන්ට හොරෙන් ගිහින් මම තනියම විනාඩි 45ක් විතර හැම රෑකම අඩන්න පටන් ගත්තා . මට ඒ දවස් වල ගොඩක් අම්ම ගැන දුක හිතුන මට මේ දේ කරගන්න බැරි වෙයිද කියලා වගේ ..

    කොහොම හරි exam එකට මාසයක් විතර තියලා මට depression හොඳටම වැඩි වුනා .. මට වෙව්ලන්නේ නැතිව කතා කරගන්නවත් බැරි තත්වයට ආවා . පස්සෙ a/l st shy අතෑරියා .. මගෙත් එක්ක ඉස්කෝලෙ එක පෝලිමේ හිටිය යාලුවො දෙන්න district rank 1&2 ඒගොල්ලොන්ගෙත් දැනුම මට්ටම මගෙ වගේ තම තිබුනෙ. කොහොම හරි මාව psychiatrist කෙනෙක්ට පෙන්නුවා එයා බෙහෙත් දුන්න.. අධ්‍යාපන කටයුත් වලින් ඈත්වෙලා මාස 04 ක් විතර ඉන්න කිව්වා . ඔය සිද්දිත් එක්ක මට 2nd shy කරන්න බැරි වුනා .. දැන් මට panic attacks එන්නේ නෑ. depression 80% විතර හොඳයි.

    මම නිකන් ඉන්න කාලෙ youtube එකෙයි. thread වලයි ගොඩක් කාලය ගතකලා .. ඒ කාලෙ මම මම ගැනම හිතල බලපුවාම මට හිතුන දෙයක් තමයි, මම bio කලේ ඇත්තටම ගෙදර වුවමනාවට කියලා. මම ඒකට දක්ෂ බව ඇත්ත ඒත් මට ඒ ගැන කිසිම කැමැත්තක් තිබුනේ නෑ . ඒත් ඒ කලෙ ගෙදරට ඒ ගැන කියන්න තරම් හයියක් තිබුනේ නෑ . ඒවගෙ දෙයක් කිව්වොත් බලාපොරොත්තු කඩ කරන්වා වගේ දැනුනා . ඒත් දැන් ගෙදරින එහෙම ප්‍රශ්නයක් නෑ. මම නිකන් හිටපු කාලෙ udemy එකේ එහෙම thibba c++/ python / jawascript වගේ course normal කලා ඒවා බලන්න එපා කියල තිබුනත්.. මම ඒවට පට්ට ආසයි. මට දැන් හිතෙනවා මගේ යටි හිතේ ආසාව තියෙන්නෙ coding පැත්තට කියලා

    මට හිතෙනවා maths කරන්න . මට physics/chemistry subject දෙකම ප්‍රශ්නයක් නෑ. ඒත් අවුරුද්දක වගේ කාලයක් ඇතුලත මට maths ගොඩ දාගන්න පුලුවන් වෙයිද?එහෙම නැත්නම මම a/l සම්පූර්ණයෙන්ම අතෑරල sliit වගේ campus එකකට යන්නද? sliit එකේ course fee එක 17lakhs. එච්චර ගෙවන්නම් සල්ලි නෑ. ඒත් රජයෙන් දෙන educational loan එක maximum 11lakhs වගේ ගන්න පුලුවන් ඉතුරු 7lakh වගේ නම් හොයා ගන්න පුලුවන්.

    දැන් මගේ ඔලුව කම්මලක් වගේ.. මම මොනවද කරන්න හොඳ ? වයසත් වෙගෙන් යනවා වගේ දැනෙනවා ..
    සෙල්ෆ් ලන් කරපන්. මගුලේ A/L අත ඇරපන් බන් ඔය මගුල දැන් ගනන් ගන් නෑ කැම්පස් යන්න ඕනේ නැත්තම්. පූලුවන් තරම් ප්‍රොෆෙශන් කොලිෆිකේශන් හදාගන්න බලන්න. අනික බාහිර උපාධිය කරන්න බලන්න bit එකට එච්චර යන් නෑ අනික රජයේ තැන් වල කරන්න පුලුවන් නැත්තම් open uni එකේ. ස්ලිට් වගේ එවට යන්න ඕනේ නෑ IT ෆීල්ඩ් එකේ බලන්නේ වැඩ මිසක් කරපු උපාධිය නෙමෙයි. උබට අල්ලලා යනවාම් කොඩින් කරපන් හැබැයි රජෝ IT කෝඩින් කියන්නේ කාලයක් ගියාම ඩිප්ප්‍රෙශන් ඩබල් වෙන කැරිය පාත් එකක් . හොදට හිතපන් IT කරල කොම්පැනියක වැඩ කරනවට වඩා උබේම ටුල් එකක් හරි ඊ කොමස් හරි දෙයක් කරන්න ඒක ෆන් සහ උබේ පැශන් එකත් වැඩිවෙයි අනික හොද ව්යවසායකයෙක් වෙයි.
     
    • Like
    Reactions: jennt