ලොක්කා irajටත් මඩු වලිගෙන් තලාවිද දන්නේ නෑ![]()
මඩු වලිගේ විතරක් මදි, හරක් ප@%# නව ව්‍යවස්ථාවෙන් නීති ගත කරන්න වෙනවා මෙහෙම ගියොත්


ලොක්කා irajටත් මඩු වලිගෙන් තලාවිද දන්නේ නෑ![]()


මුගේ ෆෑන්ස්ලා ඉන්නවද බං ලංකාවේ..

එන්න එන්නම සමාජය පිරිහෙනවා නේද මචන්ලා.. ඇත්තටම දැන් හැමතැනම මේ වගේ දේවල්නේ වෙන්නේ..

ඔව් බන්.බලද්දි කලකිරීමක් ඇතිඋනා.![]()
Mata nan baladdi ma epama wela giya 30 sec yanna kalin.
Mata therenne na me jara wade rasa vindinne kohomada kiyala.
Minissunta mewa samanya deyak kiyala mewain samaja gatha karanwa.
Anthimata eekane mona jara wade kalath samawa deela thiya gannalu.


එන්න එන්නම සමාජය පිරිහෙනවා නේද මචන්ලා.. ඇත්තටම දැන් හැමතැනම මේ වගේ දේවල්නේ වෙන්නේ..

Dan lankawath pite rate wage hadenna thama yanne...pissu hadila munte..kohen nawethide danne naha 2020 wenekote,man lagedi dakka night gole face platform eke joduwak nai wage ethi ethi love kere kere hitia,ethene lamai senegeth hitiya ban balagena,ochchera amaru num kamereta gihin keranna thibuna ne, lamai balagene innewa....hapoi rate culture eka..lamai hodete hadaganne pite rate thama yanne wenne..![]()


අන්තිමට ඒ මිනිහා පොන්නයා වගේ කමක් නෑ අපි ඔක්කොම අමතක කරමු කියලා එකට ඉන්නවා..මේවා හොද වීඩියෝද බං?මොකක්ද ඒකෙන් ගන්න පුළුවන් ආදර්ශය.අපේ උන්ටත් නිළියක් පොරක් එක්ක තොලක් දැම්මොත් ඒක පට්ට වීඩියෝ එකක්.


Boruwata sil ganna udaviya kalabala wela kae gahai
Lankawe inne kanthawanta aga wahenna redi abdala redda assen ebila balana horata sil ganna hora upasaka ballo
Dan mae video 1ka ta methna banineth ae wage hora upasaka ballo

අනේ මචන් මම නම් ගෑණි ඉන්නකොට වෙන ගෑණුන්ට හුකන්න යන්නේ නැහැ..උබ එහෙමද?![]()
පිටරට උන් මොනා කරත් තමන්ගේ පවුල කඩා ගන්නේ නැහැ බං ළමයි ඉද්දී..මොකද ළමයි ඉන්නවනම් පිරිමියාට ලොකු වන්දියක් ගෙවන්න වෙනවා.ඒක නිසා උන් ගොඩක් වෙලාවට මොන ජරා වැඩේ කරත් පවුල එක්ක සමගියෙන් එකට ඉන්නවා..ලංකාවේ මෝඩ ගෑණු,පිරිමි එහෙමද.ගිය තැන ගූ හත්පොලේ.![]()

koty pathiyo wuna num hari ethekote silent
...man danne lakawe 1st class rich minihek gani lage iddi,wene japan baduwak lage thiyagene innewa,wife silent eke innewa dene deyak kaala,wife gaanan ganne naha..habai unte dan wayeasai..pinanna salli thibboth oye okkoma yatai ban..
Uba n mamai karana nokarana dewal nemainae prashnae
Thaman kaemathi deyak karana mae rate nidahask thiyenawada kiyana 1kane prashnae

ඒ උනාට මම නම් මේවා අනුමත කරන්නේ නැහැ.ආදරේ කරලා බැදලා වෙන ගෑණුත් එක්ක බුදියාගන්න එකේ කිසිම තේරුමක් නැහැ.එහෙමනම් කරන්න තියෙන්නේ බං බදින්නේ නැතුව ඉන්න එක.![]()

