mamage athata mokak welada

opanayake

Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    :angry::angry::angry::angry::angry:

    Mamage athata mokak welada banz
    ane maame.mona deriwida oya nahadichcha wede keruwe.nethnam nendada?


    BLfdRx0.jpg

    N8Yqs95.jpg


    ane mame.mona deriwida oya nahadichcha wede keruwe.nethnam nendada?
     
    Last edited:

    Santa_Baby

    Member
    Dec 16, 2014
    53
    3
    0
    Colombo
    [FONT=&quot]කෝවිලේ ගිහිං පුජාව තියපු වෙලේ මොකක් හරි බාරයක් වත් වෙන්න ඇති. ඊයේ සිරස සටනට ආපු ජෝතිෂ්‍යවේදීන් තුන්දෙනා සහ චන්ද්‍රසිරි බණ්ඩාර කියන බේගලයාත් කිව්වා මහින්ද රාජපක්ෂ නාම යෝජනා දුන්න වෙලාව අන්තිම අසුභයි කියලා. චන්ද්‍රසිරියා සහ තවත් කෙනෙක් කිව්වේ මහින්ද දිනයි කියල. අනික් දෙන්නා කිව්වේ මයිත්‍රී දිනයි කියලා.[/FONT]

    [FONT=&quot]මෙන්න තුන්වෙනි වතාවට ජනාධිපතිවරණයට ඉල්ලන මහින්ද පරදිනවා කියලා[/FONT],2013 [FONT=&quot]දී කිව්ව අනාවැකිය.[/FONT]
     
    Last edited: