බින්දු;16599892 said:
සිරා. මම තවම කැමතිම ඇක්ට්‍රස් සෝනා
නෑ ඇත්තටම සෝනක්ශි ලස්සන කෑල්ල...අවුල දැන් ටිකක් මහත් වෙලා වගේ...ලගදිම අවු ඔෆ් ශේප් යයිද දන්නෙ නෑ...

බින්දු;16599892 said:
සිරා. මම තවම කැමතිම ඇක්ට්‍රස් සෝනා

මේක බැලුවද?මේක සමහර විට ඔයා බලල ඇති..ලස්සන දුක හිතෙන කතාවක් තියෙන්නෙ...රන්වීර් සින් බොලිවුඩ් වලට නැතිවම බැරි වෙන කාලයක් එයි වගේ...
![]()
බින්දු-සාරත් මේකට කැමති වෙයි...පරන කෑල්ලක්ලුනෙ ඉන්නෙ..![]()

මේක බැලුවද?මේක සමහර විට ඔයා බලල ඇති..ලස්සන දුක හිතෙන කතාවක් තියෙන්නෙ...රන්වීර් සින් බොලිවුඩ් වලට නැතිවම බැරි වෙන කාලයක් එයි වගේ...
![]()
බින්දු-සාරත් මේකට කැමති වෙයි...පරන කෑල්ලක්ලුනෙ ඉන්නෙ..![]()


නෑ ඇත්තටම සෝනක්ශි ලස්සන කෑල්ල...අවුල දැන් ටිකක් මහත් වෙලා වගේ...ලගදිම අවු ඔෆ් ශේප් යයිද දන්නෙ නෑ...![]()


බින්දු;16599914 said:
මේව්වා වල ටොරන්ට් තියෙනවද?? ඉංග්ලිශ් සබ්ටයිටල් එක්ක??
අහ්..මෙක බැලුවා මචන්..ට්ව් එකෙ ගියා..හොදයි ෆිල්ම් එක..![]()
)
ලිමිට් වෙලා තිබුන කනෙක්ශන් එකත් රී සෙට් වෙලා 


බින්දු;16599914 said:
මේව්වා වල ටොරන්ට් තියෙනවද?? ඉංග්ලිශ් සබ්ටයිටල් එක්ක??
තුක් තුක් හීනෙන් වත් හිතන්න එපා


බින්දු;16599945 said:නියම වෙලාවට දුන්නේ.දන්නෙම නැතුව මැයි වෙලාලිමිට් වෙලා තිබුන කනෙක්ශන් එකත් රී සෙට් වෙලා
![]()
මෙන්න තෑග්ගක්

ඔන්න චමී සහෝදරය දීල ලින්ක් එකක්...අද ඉතින් ඔය ෆිල්ම් එක බලලා බින්දු අඩනවලු පරන කෑල්ල මතක් වෙලා.......
පිස්සුද තාම මේකිට අවුරුදු 26යි...තව ෆිල්ම් බර ගානක රගපාන්න වයස තියෙනවා....ඒ නිසා මාත් කැමති මෙයා හොදට හැඩට ඉන්නවට..![]()

අෆෙයාර්ස් තිබුන විදියට අඬනවා නම් ඉතින් 
වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ 
ඒ වුනාට බොරු කියන්නේ මොකටද ඉතින් මෙයා දැක්කම පොඩි මෙව්වා ෆීලිං එකක් එනවා 
සොන්ක්ශිගේ අමුතු මෙව්වා එකක් තියෙනවා නේ..![]()


ඔව්

බින්දු;16599984 said:
පිස්සුදඅෆෙයාර්ස් තිබුන විදියට අඬනවා නම් ඉතින්
වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ
ඒ වුනාට බොරු කියන්නේ මොකටද ඉතින් මෙයා දැක්කම පොඩි මෙව්වා ෆීලිං එකක් එනවා
![]()
ඔව්
![]()
අද බින්දු අඩනවාමයි..
අපි නොදන්න චෙස්.....අද බින්දු අඩනවාමයි..
![]()



බින්දු;16600013 said:හින්දි සින්දු/ෆිල්ම් ත්‍රෙඩ් එකක් පටන් ගනින්කෝ![]()

ඇයි එහෙම හිතුනෙ...![]()
even wallpapers 



බින්දු;16600048 said:1. You are a Bollywood movie lover
2. You have a sound knowledge of Bollywood Movies
3. Everyone likes at least one Hindi film/song/actor/actress. So majority would contribute
4. We can discuss about movies, actors/actresses,gossips, we can share torrents, download links, mp3/music videoseven wallpapers
So why don't you start a thread??
නැගලා යන්න හරි කෙල වෙන්න හරි පටන් ගත්තොත් මොකද![]()

(but i have a good knowledge about actresses
)
i will never start a new thread again....
i dont have good knowledge about movies...(but i have a good knowledge about actresses
)
why dont you start a new thread?you have a good reputation in this site..and you also have a good knowledge about movies dont you..![]()

ගොඩක් උන් තරහයි. දෙතුන් දෙනයි ශේප්. (-) හම්බෙනවා හැමදාම වගේ 
ෆේක් කියලා කියනවා ලෙඩ කෝටියයි 


මෙතන උඹ රිප්ලයි කරන විදියෙන් උඹ ඒවා ගැන ගොඩක් දන්නවා 

වලි යන එකක් නෑ බන්. ඔය වගේ ත්‍රෙඩ් එකක. අනිත් එක මම දැං නොදන්න අයට උතුමා, මහත්මයා වගේ ගෞරවයෙන් අමතන්නේ 

mage english echchara hari ne awulak thibboth ganan ganna epa..![]()


බින්දු;16600085 said:
1. මට මොන රෙපියුටේශන් ද බන්ගොඩක් උන් තරහයි. දෙතුන් දෙනයි ශේප්. (-) හම්බෙනවා හැමදාම වගේ
ෆේක් කියලා කියනවා ලෙඩ කෝටියයි
2. හින්දි ෆිල්ම් ගැන එහෙම දන්නේ නෑ නේ බන්මෙතන උඹ රිප්ලයි කරන විදියෙන් උඹ ඒවා ගැන ගොඩක් දන්නවා
3. උඹ ඕවා ගැන දන්න නිසා කිව්වේ.වලි යන එකක් නෑ බන්. ඔය වගේ ත්‍රෙඩ් එකක. අනිත් එක මම දැං නොදන්න අයට උතුමා, මහත්මයා වගේ ගෞරවයෙන් අමතන්නේ




බින්දු;16600088 said:අපි සුද්දෝ නෙවෙයි නේ. මම කඩ්ඩෙන් කෙටුවේ ඒ වෙලාවේ realtime singlish ඩිසේබල් කරලා තිබුනේ, වෙන බයිලයක් ටයිප් කරන නිසා![]()

මට දාන්න බෑ බන්...උබ දාපන් මමත් එන්නම්..දැම්මට පස්සෙ ඉගෙන ගන්න බැරියැ ඒ ගැන සෝනක්ශි සින්හගෙන්ම පටන් ගමු...
ඇයි උබ reputation එකක් නෑ කියන්නෙ බලපන්කො උබෙ ඉන්න යාලුවො ගොඩ...කොටු ගොඩ...
අනික මට පිලිවෙලකට දෙයක් කරන්න බෑ බන්...මේ ත්‍රෙඩ් එකෙත් මුල් හරියෙ එකෙක් කියල තිබුනා මම දාලා තියෙන මෙලෝ දෙයක් තේරුනේ නෑ කියල..
ඉතින් උබ පටන් ගනින් ලස්සනට පිලිවෙලට...මම එන්නම් සහයට...අපි කරගෙන යමු...![]()

ඒක හරියන්නේ නෑ බන්. මම දන්නේ නැති ඒවට අත ගහන්න බයයි. ඇයි බන් බෑ කියන්නේ?? 
මේ වගේ මිලියන් ඩොලර් අයිඩියා එකක් වෙන එකෙක්ට කිව්වා නම් ඌ පැනලා ත්‍රෙඩ් එක දාවි 
එක්කෝ උඹට බැරිම නම් චමියට හරි වෙන උණ තියෙන එකෙක්ට හරි කියමු 
පිලිවෙල පුරුදු වෙන්නත් එක්ක දාපන්කෝ 



මේ ඔටු අයියා වගේ පරණ මැම්බර්ස්ලා අත දිග ඇරලා 19+ වගේ දෙන නිසා කොටු තියෙන්නේ 
