mamta kulkarni ඉස්ලාම් ආගම වැලද ගෙනද?

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    mamta kulkarni ඉස්ලාම් ආගම වැලද ගෙනද?

    හින්දි චිත්‍රපට රසිකයන්ට මම්තා කුල්කර්නි යනු කව්දැයි අමුතුවෙන් හදුන්වා දෙන්න ඕනේ නෑනෙ..;)

    mam25v.jpg


    mam18s.jpg


    දශකයකට අධික කාලයක් තිස්සේ කෝටි සන්ඛ්‍යාත ජනතාවගේ සිහින තාරකාවියක් වෙලා හිටපු මම්තා කුල්කර්නි එකපාරටම ලෝකෙයෙන් වසන් වෙලා ජීවත් වෙන්න ගන්නවා.ඇය ඇගේ අන්තිම චිත්‍රපටියට දායක වෙන්නෙ 2002දි ඒ Kabhie Tum Kabhie Hum කීයන චිත්‍රපටයට...එතකොට ඇගේ වයස අවුරුදු 30ක් විතර...
    මේ තරම් තරුණ වයසෙන්ම ඇය චිත්‍රපට කර්මාන්තයෙන් සමු ගැනීම ගැන ඇයට ආදරය කරන රසිකයො නම් සෑහෙන්න නොසතුටට පත් වෙන්න ඇති..:((මමත් ඇතුලුව.:()
    ඔය අස්සෙ මේ නිලිය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් වන Vicky Goswami එක්ක සම්බන්දතාවක් තියෙනව කියල කටකතා ප්‍රසිද්ද වෙලා තියෙනව...ඒ අස්සෙ ඔය විකී කියන පුද්ගලයව ඩුබායි වලදි අත් අඩන්ගුවට ගන්නවා මත්ද්‍රව්‍ය ටොන් 11.5ක ජාවාරමක් සම්බන්දව...:shocked:පස්සෙ හිරේදි මූ ඉස්ලාම් ආගම වැලද ගත්තා කියල තමා ආරන්චිය..:dull:
    කොහොමින් කොහොම හරි ජනතාවටත් ඔය සිද්දි අමතක වෙලා ඉන්නකොට එකපාරටම මම්තා කුල්කර්නි ප්‍රසිද්දියේ පෙනී සිටිනවා bollywoodjournalist කියන වෙබ් සයිට් එකට සම්මුඛ සාකච්චාවක් දෙමින්.ඒ වෙද්දි ඇය සන්‍යාසිවරියක් වෙලා...ඒ සම්බන්දව පොතකුත් ලියලා...:shocked::baffled:

    mamta-kulkarni-final-collage.jpg


    පස්සෙ තමා හෙනම සීන් එක වෙලා තියෙන්නෙ...දැන් කතාව යන විදිහට නම් මම්තා ඉස්ලාම් ආගම වැලදගෙනලු...ඒ අර විකී කාරයා බදින්න ඕන නිසාලු...මේ කතාව ඇත්ත්ද දන්නෙ නම් නෑ...විකිපීඩියා එකේ තියෙන්නෙත් ඇය සන්‍යසීවරියක් කියල..ඒත් මුස්ලිම් වෙබ් සයිට් නම් මේ ප්‍රවෘත්තියට සෑහෙන ප්‍රසිද්දියක් දීල තියෙනවා..ඔවුන් පවසන විදිහට නම් ඇය දැන් විකී සමග නයිරෝබි වලද කොහෙද ජීවත් වෙනවලු...ලු හොදේ ජීවත් වෙනව නෙවෙයි...තාම ඒක ස්තිර කරගෙන නෑ...වැඩේ කියන්නෙ මම්තා සන්‍යසීවරියක විදිහට පවත්වගෙන ගියපු බ්ලොග් අඩවිය දැන් අයින් කරලලු.ට්වීටර් එකවුන්ට් එකත් අයින් කරලලු...:oo::baffled:
    පේන විදිහට නම් මම්තා ආයේ අතුරුදහන් වෙලා වගේ...:angry:
    මේ තියෙන්නෙ පකිස්තාන් වෙබ් සයිට් එකක දාල තිබ්බ ආර්ටිකල් එකක්...:angry:

    mamta_kulkarni_accepted_islam.jpg


    "Mamta Kulkarni which is a Former Indian actress has accepted Islam. She currently living in Nairobi, Kenya with her husband ‘Vicky Goswami’, Vickey while in jail in a drug smuggling case has already converted to Islam. they got married on 10th May, 2013. The famous Indian Bollywood actress at the peak of her fame when she worked in ‘Ghatak’ she worken in lot of Bollywood movies for almost 11 years. Mamta Kulkarni left showbiz world a long ago and she is now running a hotel in Kenya. She rejected film offers from bollywood Officials. She strongly recommend Islam now and she said that this is the only true religion on earth."

    මේ තියෙන්නෙ අතුරුදහන් වෙන්න ඉස්සර වෙලා ඉන්දියන් වෙබ් සයිට් එකකට දීපු ඉන්ටර්විව් එකක්..

    "Mamta talked about what she did 14 years away from limelight. She said, "When I was shooting for my 3rd last film Chuppa Rustam there was an simple, fragile looking old man strolling. This man came to me 2nd time. First time he came in 1993-1994 and told me some facts of my those 2-3 years, where most of the films he said will become superhit did become superhit.
    He told me about the adulation, awards and would surpass many of my contemporaries and 2nd time he said you have 15 years of Golden period waiting for me. And believe me with a Sage like shirdi-sai, Shree Chaitnaya Gagangiri Nath comes and takes you in his shelter.
    He decides everything for you, makes you wipe your millions of births of bad deeds and having to take birth in many wombs by making you do severe penance and as Gold is derived by burning in fire and then it sparkles and I am given my true identity by making me realize my self and crowns me with Enlighten.' How would my life would have been needs still to be explained? or how life has treated me what more can a human-being ask for?"

    When asked about her comeback, she said, "Funny, I am Laughing, is it possible for Ghee to become milk again, is it possible for Rishi Valmiki to become Vallya again? As my real Heroes have changed from Shah Rukh, Salman, Aamir to first the Father and Lords of all religion that's Lord Mahadev /Mother Parvati though two they are one, to his son and my too Lord Narayana and third to my Guru Shree Gagangiri Nath. "

    Mamta said she used to come to Mumbai during Kumbh-melas time. She used to stay for 10 days and took bath in Triveni Sangam and visited Kashi-Vishwanath."
    කවුරු ඇත්ත කියනවද දන්නෙ නෑ...ඒත් කොහොමහරි ආයෙත් මම්තා අතුරුදහන් වෙලා කියන එකනම් පිලිගන්න වෙනවා...:(:dull:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ජින්තුවා;16571206 said:
    melo deyak terune na

    අනේ සොරි මචෝ මම මේ පෝස්ට් එක දිග වැඩි වෙයි කියල කෙටියෙන් කෑලි ටික දැම්මෙ...පැහැදිලි මදි නම් සොරි වෙන්න ඕනෙ...:rolleyes:
    කෙටියෙන්ම මේකයි සිද්දිය...
    ඔය මම්තා කියන නිලිය 2002 පස්සෙ සමාජයේ ප්‍රස්සිද්දියේ පෙනී සිටීමෙන් වලකිනවා...ඒ කාලය වෙනකොට මේ නිලිය සෑහෙන්න ජනප්‍රියත්වයක් ලබාගෙන හිටියෙ..අපි කියන්නෙ ඔය පීක් එකේ ඉන්නවා කියල...ඉතින් ඕක හුග දෙනෙකුට සෑහෙන්න ප්‍රශ්නයක් උනා...පස්සෙ හිටි ගමන් ඇය වෙබ් සයිට් එකකට ඉන්ටර්විව් එකක් දෙනවා.ඒකෙන් පස්සෙ ආයේ මේ නිලිය ගැන කතා වෙනවා...පස්සෙ ටික කාලයක් ඔහොම ප්‍රසිද්දියේ ඉදල ආයේ අතුරුදහන් වෙනවා...
    වැඩේ කියන්නෙ මුලින්ම අතුරුදහන් වෙලා මතු වෙද්දි මේකි හින්දු සන්‍යාසිවරියක්..දෙවෙනි පාර මේකි අතුරු දහන් වෙලා තියෙන්නෙ ඉස්ලාම් ආගම වැලදගැනීම නිසයි කියල කට කතාවක් පැතිරෙනවා...ඒකයි ඔය කියන්න හැදුවෙ..කලින් මම වෙන මනෝ පාරක ඉන්න ඇත්තෙ සමහරවිට;)..ඒක නිසා ලියල තියෙන එක ඒ තරම් පැහැදිලි නැතිව ඇති.....:dull:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සන්‍යාසිවරියක්?:oo:

    අඩේ උබට මතකයි නේ අපි දෙන්න මේ නිලිය ගැන කතා උනා..මොකක්ද හින්දි සිදු ත්‍රෙඩ් එකකදි..බලපන්කො වැඩේ..මම හිතුවෙ මේකි බැන්ද නිසා රගපෑමෙන් අයින් උනා කියල..:angry:

    අනේ මන්ද.. අර ගෝනිබිල්ලන් ඇඳුම ඇඳගෙන ඉන්න බඩු වලට කියන නම වෙන්න ඇති :rolleyes:

    නෑ නෑ යකෝ අර හින්දු ආශ්‍රම වල ඉන්නෙ ගෑනු...සින්හලෙන් කියනවනම් spiritual woman.:P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,753
    3,347
    113


    අඩේ උබට මතකයි නේ අපි දෙන්න මේ නිලිය ගැන කතා උනා..මොකක්ද හින්දි සිදු ත්‍රෙඩ් එකකදි..බලපන්කො වැඩේ..මම හිතුවෙ මේකි බැන්ද නිසා රගපෑමෙන් අයින් උනා කියල..:angry:

    :yes::dull:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එළකිරි කොල්ලෙක්;16572080 said:
    mata lawata wage mathakayi e kale hindi film wala. :P dn ithin kalu redden wahan thamai jeewithetama inna wenne:rofl:

    දැන් අමුතුවෙන් වහන්න දෙයක් නෑ බන්..හම පාට වැටිල හිටපු තරුන කාලෙම ඔව්ව ගලවල පෙන්නල තියෙන්නෙ..බොරු නම් මේ උදාහරනය බලපන්..:P

    mamta-kulkarni-stardust.jpg


    mamta-kulkarni-115.jpg




     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    moka moka walanda ganna athda meki, ithin oka walanda gaththama apita moko

    අපිට නම් මොකවත් නෑ මචෝ...මම මේක දැම්මෙ මම ඉස්සර ආසාවෙන් හිටපු නිලියක් නිසා:love:.....දැන් මුස්ලිම් ආගම වැලදෙගෙන නයිරෝබි ගියා කියන්නෙ ආයෙ කවදාවත්ම රගපාන එකක් නැති නිසා...:sorry::sorry::sorry: