බින්දු;16600130 said:
ඒක හරියන්නේ නෑ බන්. මම දන්නේ නැති ඒවට අත ගහන්න බයයි. ඇයි බන් බෑ කියන්නේ??
මේ වගේ මිලියන් ඩොලර් අයිඩියා එකක් වෙන එකෙක්ට කිව්වා නම් ඌ පැනලා ත්‍රෙඩ් එක දාවි
එක්කෝ උඹට බැරිම නම් චමියට හරි වෙන උණ තියෙන එකෙක්ට හරි කියමු
පිලිවෙල පුරුදු වෙන්නත් එක්ක දාපන්කෝ
කොටු වලට රැවටෙන්න එපා.මේ ඔටු අයියා වගේ පරණ මැම්බර්ස්ලා අත දිග ඇරලා 19+ වගේ දෙන නිසා කොටු තියෙන්නේ
එහෙනම් චමීට කියමු දාන්න කියලා.....පිලිවෙල පුරුදු වෙන්න නම් එක්කො හමුදාවට යන්න ඕනෙ නැත්නම් ආයෙ මැරිල ඉපදෙන්න ඕනෙ...

කොටු තියෙන එකත් එක හේතුවක් විතරයි..බලපන් උබ ත්‍රෙඩ් කීයක කරක් ගගහා ඉන්නවද කියලා...යාලු මිත්‍රයෝ ගොඩයි...අනික සිරිපාලයා වගේ චව් වෙලා නෑ...එහෙම ඉතින් හේතු ගොඩක් නිසා කිව්වෙ..

මම යනව මචෝ නිදිය ගන්න...නිදිමතයි දැන්...
උබට පුලුවන් නම් දාපන් අද ත්‍රෙඩ් එක අවුලක් නෑ....අපිට හෙට ඉදන් සෙට් වෙන්න පුලුවන් වෙයි ඒකෙ.ෆිල්ම් ගැන ඩිප්ලෝමා එකක්වත් කරන්නැති උබ කෝමද ෆිල්ම් ගැන කතා කරන්නෙ කියල වෙනම ත්‍රෙඩ් දාගෙන ගේම ඉල්ලන එකක් නෑ මොකෙක්වත්.....
හරි හරි මට නිදිමතයි මම නිදියන්න යනවා...උබ අර ෆිල්ම් එක බාලා ඉවරනම් පාඩුවෙ බලල ඉකි ගහන්නෙ නැතිව නිදිය ගනින්
...ගුඩ් නයිට් හොදේ...





කවුරු හරි දානවා නම් මමත් උදව් කරන්නම්..මම අලුත් හින්දි ෆිල්ම්ස් ගැන නම් වැඩ්ය දන්නේ නැ..දෙමල ඒවා ගැන නම් කොහොමත් දන්නේ නැ..



....හෙට අනිද්දා මැච් ටිකත් පටන් ගන්නවනෙ...