man hithagena hitiyade kiwa

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    මට දැන් අවුරුදු අටක විතර ඉදන් හිතෙනවා මට අනිවාර්යෙන්ව ටිකට් එකක් ඇදෙයි කියලා.වැඩේ කියන්නෙ පහුගිය වුරුදු දෙකේ කේන්දර බලපු අය හැමෝම කීවා මට විශාල දනයක් දේපලක් එකපාර ලැබෙනවා කියලා. තාම ලැබුනෙනන්ම් නෑ කවදා ලැබෙයිද දන්නෙ නෑ. ලගදිම ලැබැයි කියලා හිතෙනවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මට දැන් අවුරුදු අටක විතර ඉදන් හිතෙනවා මට අනිවාර්යෙන්ව ටිකට් එකක් ඇදෙයි කියලා
    ඒක තමයි පොන්නයෝ අපි කියන්නෙ තොට හරියට බෙහෙතක් ගනින් කියලා :lol:
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,091
    71,553
    113
    මට දැන් අවුරුදු අටක විතර ඉදන් හිතෙනවා මට අනිවාර්යෙන්ව ටිකට් එකක් ඇදෙයි කියලා.වැඩේ කියන්නෙ පහුගිය වුරුදු දෙකේ කේන්දර බලපු අය හැමෝම කීවා මට විශාල දනයක් දේපලක් එකපාර ලැබෙනවා කියලා. තාම ලැබුනෙනන්ම් නෑ කවදා ලැබෙයිද දන්නෙ නෑ. ලගදිම ලැබැයි කියලා හිතෙනවා
    Umbata terenne nadda oka wenne naththe tho fail ponnayek nisa kiyala 🤭 🤭 ?
     
    • Haha
    Reactions: siri_ayya