Man of The Match...:):)

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    U guyz did well ur duty lionz!!!
    SL Crickerters roked yesterday....this is the remarkable win after long time we saw..our cricketers showd how capable of we are...thatz the true lionz..!!!
    we already lost our series bt as a fanz we never gave up to watch dis match thatz the passion of true fans of sri lionz..these passion are coming through our bloud thatz y against how many defeatz our fanz nt giving up to watch cricket...Cheerz!!!!!!
     

    snishantha

    Junior member
  • Nov 25, 2007
    977
    0
    16
    42
    Negombo
    සිරාවටම මචන්.. චන්දිමාල් අලුත් එකෙක් උනත් ලස්සනට සෙල්ලම් කරපු හැටි බලපන්කො... ආපු ගමන් හයක ගහලා ප්‍රෙෂර් එක රිලීස් කරලා ඊළගට කලබලයක් නැතුව ගානට ගහගෙන ගියා.. අනික චන්දිමාල් ඉදල හිටලා නෙමෙයි ෆෝම් වෙන්නේ.. මේ තරගාවලියේම හොදට සෙල්ලම් කලා

    chandimaltath sangakkarata wage place ekak ganna puluwan sure..:)

    e unata sangakkarata wage sixes ganna puluwan hakiyawakuth thiyenawa anytime.:)
     

    Sudu _Banda

    Junior member
  • Jan 11, 2012
    150
    14
    18
    @azarox:Totally Agree u Machan..Thats the way of LIONS..kochchra matches paradunath apita match eka balanne nathiwa inna barith ekai..athatama ape eun dinnama puduma sathutak thiyenne..Bcz we re SL cricket supporters not a fans.
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    සිරාවටම මචන්.. චන්දිමාල් අලුත් එකෙක් උනත් ලස්සනට සෙල්ලම් කරපු හැටි බලපන්කො... ආපු ගමන් හයක ගහලා ප්‍රෙෂර් එක රිලීස් කරලා ඊළගට කලබලයක් නැතුව ගානට ගහගෙන ගියා.. අනික චන්දිමාල් ඉදල හිටලා නෙමෙයි ෆෝම් වෙන්නේ.. මේ තරගාවලියේම හොදට සෙල්ලම් කලා

    eka aththa..chandimal ganata sellam kala..uth gahanna giyanam match eken wadak anthi wenawa..thisaraya gahapu 6 tikanam maxxaaaaa...wel plyed sl team.

    Dan Ape Team Ake Un Iten Chamdimal Gen Match Dinanna Balan Ati..Anik Un Bat Nokarath...

    chandimal thamai best inning eka play kare,porage wate thami anith un sellam kare natthm eyeth sorry thmai

    Balanna Bari Una :sad::sad::sad::sad:


    next sanath jayasuriya in sri lanka cricket dinesh chandimal...but we can't compare these to players