MAN Truck Drivers

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පැටියා;16838014 said:
අඩේ මේකද උඹ ඔහෙට වෙලා කරන්නෙ? පඩි කොහොමද ඔහෙ?
වරායෙ ඉද්දි Renault Truck එකක ගියා පට්ට සැප කාර් පරාදයි.
අනික ගහක් උඩ ඉන්නව වගේ සියල්ල පේනවා එලට :D

Hmm ow ow dan koranne meka thama xd.
Padi gena ahanna epa ban..duka hithei.;)
Uba pol kadana dial ekakda? Mage pol watthak tiyenawa.aberthu tiyenawa.
kematinam kiyahan. Hehe ;)
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Ado ube truck life eka gana kiyapno
euro wala ube koedata drive karala tiyenne?
Matat pattama asawak tiyenn europ walata bn
Ube income eka kohomada?

Truck Life eka gena katha karanna ona machan truck field eke inna kenek ekka.

Weradiyata therun ganna epa.
Hmm elawala tiyenawa europe country walin nam..switzerland,eu nowe.eth..France, Italy.luxumberg, austria.ape company eken wedi dura yanne ne.so england patthe nam yanna asawak tibunath.Income eka awulak ne shape shape.;)
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Thank u for all the comments and bla bla.
Video ekak mama dannam podi wistarayak ekkama.eth sinhala wachana thamai awula.
mokakda me... meken wenne mokakda kiyala ehema video danna amarui.
mama podiwata try ekakwath dennam .ubala wenuwen.
 
Dec 3, 2012
3,788
159
0
Purgatory
මෙන්න මෙයාව නං පැදලා තියෙනවා ... :D සැප පහසුව අතින් නං සුපිරි බන් ... මේක auto එකක් .. :yes::yes: car කැලේ බන් මේකක් drive කරද්දී :D



mpZ4gNE.jpg


ggeslS0.jpg



:cool::cool::cool:

cruise control?:eek:
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කොල්ල බට ගහ වගේ හිටියට එලවන්නෙ සද්ධන්ත බඩු නෙවැ.
    මමත් ගිහින් තියෙනව ලංකාවෙ තියෙන වොල්වො එකක (යාලුවෙක්ගෙ එකක් ලොජිස්ටික් කම්පැනි එකකට රෙන්ට් එක​ට දීල සර්විස් එකකට ගේන්ඩ ගියෙ ඒකයි මායි) ආයෙ නෑ කිව්වට බෑ ඉදගෙනම බලන්ඩ ඕනෙ සැප සහ සනීප. පාරෙ යන කාර් වෑන් යට වෙයි වගේ ටිකක් ලං කෙරැවම හිතෙන්නේ.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    na na machan :D mage yaluwekge yard ekak thiyenawa primemovers and heavy duty wandi thiyena.. ehe giya welawaka padda :D :D :D
    11.gif

    good,
    eth machan mama nam mage hodama yaluwatawath driving seat eke wadi wenna denne ne,indoor unath.Truck eka gena awabodayak nethuwa,e kiyanne normal vehicle ekak drive karanawai,Truck ekak kiyanne loku paratarayak tiyenawa.selakiya yuthu dewal tiyenawa.
    eka sema Truck Driver kenekgema policy ekak mama nam hithanne.
    eth uba drive karala tiyena eka gena sathutui...
    11.gif
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කොල්ල බට ගහ වගේ හිටියට එලවන්නෙ සද්ධන්ත බඩු නෙවැ.
    මමත් ගිහින් තියෙනව ලංකාවෙ තියෙන වොල්වො එකක (යාලුවෙක්ගෙ එකක් ලොජිස්ටික් කම්පැනි එකකට රෙන්ට් එක​ට දීල සර්විස් එකකට ගේන්ඩ ගියෙ ඒකයි මායි) ආයෙ නෑ කිව්වට බෑ ඉදගෙනම බලන්ඩ ඕනෙ සැප සහ සනීප. පාරෙ යන කාර් වෑන් යට වෙයි වගේ ටිකක් ලං කෙරැවම හිතෙන්නේ.
    hehe mama kohomath eda idan loku loku ewata asai..podi unata:D
    hmm ow uba hari machan..anna eka nisama thamai,e taram amaru licence eka ganna unath.
    mata dukai ape lankawa gena.mama practical giyeth ne,theory liwweth ne,eth mata lankawe havey vehicle licence tiyenawa.kohomada e arthal eka?:(:nerd::nerd:
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පැටියා;16845064 said:
    :D koti 5k witara hoyan lankawata awit business 1k patan ganinko itin :)
    lankawata ewith business karanna?
    mama horek neweine ban..legal widiyata lankawe hadenna be.
    uba kiyana koti 5 mehe pothe dala,lankawata ewith horek wage tamange paduwe inna eka nam ok.ahh boruda mama kiyanne?:eek::nerd::dull::dull: